රනිල් ගේ තවත් ගොන් වැඩක්!

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මතවාද විතරයි අයියා සාක්ශි නෑ ඔය කියන්නේ බලන්ගොඩ මනවයා ගැන නම් ඒ මානව පරිනාමනයට සම්බන්ද දෙයක් නැතුව ඒක සාක්ශි විදියට අරන් ඒ අය සින්හල කියන්න බෑ

    ඔවු ඒක හරි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහාවන්සය පිලිගත්තත් නැත්ත මේ රටේ ඉතිහාසේ බොරැ වෙනවද? අර ගල් කුලුණු වැව් දාගැබ් ටික බොරැ වෙනවද? නැහැනේ.

    ඒ වැව කුළුණු වැව් දාගැබ් හදන තැනට සිංහල ජාතිය පෝෂණය කරේ මොන දහමද?
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මහාවන්සය පිලිගත්තත් නැත්ත මේ රටේ ඉතිහාසේ බොරැ වෙනවද? අර ගල් කුලුණු වැව් දාගැබ් ටික බොරැ වෙනවද? නැහැනේ.

    හා ඒව බවුද්ද ඉදි කිරීම් නේ උබ කියන බවුද්ද නොවන සින්හල අයද ඒවා හැදුවේ එතකොට පරන විතාන ගේ පොතක් හම්බුන් නැද්ද මෙතන දාන්න
    :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහාවන්‍ස‍ය කියන දේ 100% හරි නෙමේ කියන එක. ඒකෙත් වැරදි තියනවා. ඒක මේ එක එක රජවරැන්ව පුම්බන්න ලියපු කතාවක්නෙ. මහාවන්සයට වඩා පිලිගැනීමක් තියෙනවා දීපවංශයට.

    මහාවංශයේ කොයි තැනද පිලි නොගන්නේ? ඒකට හේතුව මොකක්ද?
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මහාවන්‍ස‍ය කියන දේ 100% හරි නෙමේ කියන එක. ඒකෙත් වැරදි තියනවා. ඒක මේ එක එක රජවරැන්ව පුම්බන්න ලියපු කතාවක්නෙ. මහාවන්සයට වඩා පිලිගැනීමක් තියෙනවා දීපවංශයට.

    තව වන්සවල නම් දාපන් පොන්සි මෙතන :lol: උබ දන්නවා නේ පුම්බන්න ලිවුව හැටි :lol::lol: ලොල්සි වීරවන්සේ නැද්ද මොකුත් කියලා
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඔවු ඒක හරි.

    එහෙනම් ඉතින් ලොන්ත ගුනේ 2500ට කලින් සින්හල අය හිටියා කියන උබේ ලපටි කතාව පුකේ ගහගෙන පලයන් තවත් මෙතන පුකේ හිල ලොකු කරගන්න එන් නැතුව
    :lol::lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහාවන්‍ස‍ය කියන දේ 100% හරි නෙමේ කියන එක. ඒකෙත් වැරදි තියනවා. ඒක මේ එක එක රජවරැන්ව පුම්බන්න ලියපු කතාවක්නෙ. මහාවන්සයට වඩා පිලිගැනීමක් තියෙනවා දීපවංශයට.

    හරි දැන් උබ කියන්නේ මහාවංශ බොරුවක් ලංකාවේ සිංහල බුද්ද රජවරු පුම්බන්න කරපු කුට වැඩක් කියලාද ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රනිල්ට ඡන්දය දුන්නේ කවු ද?

    රනිල් වික්‍රමසිංහ පසුගිය දා කියා තිබුණේ තමාට අගමැති වීම සඳහා ජනතාව ඡන්ද හැට දෙලක්‍ෂයක් දී ඇති බව ය. ඔහු වැඩි දුරටත් කියා ඇත්තේ 2005 පැවැත්වූ ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ දිනුවේ කොටි සංවිධානය එහි දී ඡන්දය දීම වර්ජනය කළ නිසා බව ය. ඉන්පසු ඔහු මහින්ද රාජපක්‍ෂට අභියෝග කර ඇත්තේ හැකි නම් මහා මැතිවරණයට ඉදිරිපත් වී තමා පරාජය කර අගමැති වීමට ය.

    රනිල් වික්‍රමසිංහ අද වියරුවෙන් මෙන් කතා කරන්නේ , හැසිරෙන්නේ තමන් නීත්‍යානුකූල ව අගමැති නොවන බව දන්නා නිසා ය. ඔහු සිංහල ජාතිකත්වයට මූලික වශයෙන් විරුද්ධ ය. එබැවින් සිංහල ජාතිකත්වයට යම් ආකාරයකින්වත් පක්‍ෂව කටයුතු කරන රිවිර හා දිවයින පුවත්පත් මර්දනය කිරීමට ඔහුට අවශ්‍ය වෙයි. පාර්ලිමේන්තු මැතිවරණයක දී ඔහුගේ සිංහල ජාතිකත්ව විරෝධයට ජනතාව එරෙහි වන බව ඔහු දනියි. ඔහු මහින්ද රාජපක්‍ෂට අභියෝග කරන්නේ මෛත්‍රිපාල සිරිසේන පික් පොකට් ගැසූ ශ්‍රී ල නි පක්‍ෂයෙන් මහින්දට නාම යෝජනා දීමට ඇති ඉඩ ඉතාමත් අඩු නිසා ය.

    රනිල්ට මහින්ද පැරදවිය හැකි නම් ඔහුට 2010 දී හා 2015 දී ජනාධිපතිවරණවලට ඉදිරිපත් වීමට තිබිණි. එහෙත් ඔහුට එය කළ නොහැකි බව දන්නා බැවින් ඔහු වෙනත් අයට ඒ අවස්ථාව ලබා දුන්නේ ය. සිංහලයන්ගේ ඡන්ද ඔහුට ලැබෙන්නේ අඩු ප්‍රමාණයකිනි. ඔහු පවසන පරිදි 2005 දී ඔහු පැරදුණේ කොටි සංවිධානය ඡන්දය වර්ජනය කළ බැවිනි. එයින් කියැවෙන්නේ සිංහලයන් ඔහුට ඡන්දය අඩුවෙන් දෙන බව හා කොටි සංවිධානය ඡන්දය වර්ජනය නොකළේ නම් දෙමළ ඡන්ද ඔහුට ලැබීමට තිබුණු බව ය. ඔහුට සිංහල ඡන්ද ප්‍රතිශතයට වඩා දෙමළ ඡන්ද ප්‍රතිශතයක් ලැබෙයි. එසේ වන්නේ කුමක් හෙයින් දැයි රනිල් තේරුම් කරන්නේ ද?

    ඔහුට නොව පොළොන්නරුවේ ගොවියකුගේ පුතකු යැයි කියන මෛත්‍රිපාල සිිසේනටවත් සිංහල ඡන්ද වැඩි ප්‍රමාණයක් ලැබී නැත. මෛත්‍රිපාලට සිංහල ඡන්දවලින් ලැබී ඇත්තේ 42%ක් පමණ ය. අද මහින්ද සිංහල ජාතිකත්වයේ ඉහළ ම නියෝජිතයා වෙයි. ඔහු සමග අද සිංහල ඡන්ද සඳහා තරග කිරීමට වෙනත් කිසිම දේශපාලනඥයකුට නො හැකි ය. අප මෙයින් අදහස් කරන්නේ දෙමළ හා මුස්ලිම් ඡන්ද ප්‍රතික්‍ෂෙප කළ යුතු බව නො වේ. එහෙත් ඒ ඡන්ද ලබාගැනීමට බටහිරයන් හා ඉන්දියාව පසුපස ගොස් සිංහල ජාතිකත්වය පාවා නොදිය යුතු ය. අද මෙරට ජාතිවාදය නමින් රනිල් ඇතුළු එ ජා ප, පඬියන් හා අන් අය විසින් හැඳින්වෙන්නේ සිංහල ජාතිකත්වය පාවාදීමට විරුද්ධ වීූම ය.

    ඒ කෙසේ වෙතත් ජනවාරි 8 වැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නො වේ. එහි දී දි මු ජයරත්න වෙනුවට රනිල් අගමැති කළ යුතු ය යන්න යම් කිසිවකුගේ සිතේ තිබුණි නම් ඒ රනිල්ගේ විය යුතු ය. ජනවාරි 8 වැනි දා රනිල් අගමැති කළ යුතු බවට කිසිම වේදිකාවක හඬක් නො නැඟිනි. යම්කිසි අයුරකින් කිසිවකු එවැනි අදහසක් ප්‍රකාශ කළේ නම් නිසැකව ම මෛත්‍රිපාල පැරදීමට තිබිණි.

    තමා නීත්‍යානුකූල අගමැති නොවන බව රනිල් හොඳාකාරව ම දනියි. මෛත්‍රිපාල සිරිසසේන දිවුරුම් දුන් විගස ඔහු අගමැති ලෙස දිවුරුම් දුන්නේ දි මු ජයරත්නගේ අගමැතිකම පික්පොකට් ගැසීමට ය (මේ වෙබ් අඩවියේ පළ වී ඇති මේ ආණ්ඩුව නීත්‍යානුකූල ද යන ලිපිය කියවන්න). තවමත් මේ රටේ අගමැති දි මු ජයරත්න ය. අද රනිල් අගමැති වී සිටින්නේ විධායක ජනාධිපති බලතලවලට හා ශ්‍රී ල නි ප ඉහළ නායකයන්ගේ නිවටකමට පින්සිිදුවන්නට ය. රනිල්ට අගමැති වීමට ජනතාව ඡන්දය දී නැත.

    නලින් ද සිල්වා

    2015 පෙබරවාරි 24
    :(
    මතවාද විතරයි අයියා සාක්ශි නෑ ඔය කියන්නේ බලන්ගොඩ මනවයා ගැන නම් ඒ මානව පරිනාමනයට සම්බන්ද දෙයක් නැතුව ඒක සාක්ශි විදියට අරන් ඒ අය සින්හල කියන්න බෑ

    මං කියන්නේ ඉසුරු/ අයිඩියා හෙළයන් ලංකාවේ හිටිය මේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ලැබෙන්නේ බුදහු ධහම නිසා තමයි ගුනේ කියනවා වගේ වැවු තිබුනා
    පන්සලයි දාගැබයි වැවයි කියන සංකල්පය බිධු දහමෙන් පෝෂණය උනේ :yes: අනිවා ලැබෙන්නේ නැහැ එහෙම උනානම්
    :(
    කතන්දරේ ඕක නෙවෙයි ගයාන්......ඕනෙම කෙනෙක් සිංහලයා වර්තමාන සිංහලයා බවත් පත් කිරීමේ කාර්යයේ ගෞරවය බුදුදහමට දෙන්න ඕනේ

    සිංහලයි බුදුදහමයි දෙකට කඩන්න බෑ බැරි වෙලාවත් බුදුදහම නොලැබුනානම් අපිට මේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ලැබෙන්නේ නෑ
    :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,865
    99,077
    113
    අර නිල් පාට තීන්ත බාල්දියට බැහැපු නරිය කට ඇරල දැන් හූ කියන්න පටන් අරන්. තව ටික දවසකින් වැස්සම ගහල පන්නයි.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :(

    මං කියන්නේ ඉසුරු/ අයිඩියා හෙළයන් ලංකාවේ හිටිය මේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ලැබෙන්නේ බුදහු ධහම නිසා තමයි ගුනේ කියනවා වගේ වැවු තිබුනා
    පන්සලයි දාගැබයි වැවයි කියන සංකල්පය බිධු දහමෙන් පෝෂණය උනේ :yes: අනිවා ලැබෙන්නේ නැහැ එහෙම උනානම්
    :(

    :yes:
    දැන් උබ විශ්වාස කරනවා බුදු දහම නිසා රට දියුණු උනා රටේ රජවරු නිසිමගට ගන්න බුදුදහම වැදගත් උනා කියලා නමුත් ගුනේ කියන්නේ උබේ සහෝදරයා කියන්නේ මහාවංශය යනු බොරුවකි එය රජවරුන් පුම්බා දැක්වීමට යොදාගත කුට ලේකනයක් කියලා මොකද්ද උබ මේ සම්බන්දව කියන්නේ ගායන් ?
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,108
    1,973
    113
    මෙයා කට ඇරියොත් ගූ ගොඩක් තමයි ඉතින් එදා ඉඳලම. මතකනේ 2004 දි කලුතර දිස්ත්‍රික්ක්යෙ අගලවත්ත මැතිවරන කොට්ථාශයෙදි කිව්වෙ , "පරාකම බාහු කුමාරය මෙහෙට ඇවිල්ල මේ ප්‍රදේශය පස් වලින් පුරෝල ඒකයි පස්දුන් කෝරලය කියන්නෙ , කුරුඳු වාගෙ බෝග වගාකරල විශාල මුදලක් මේ ප්‍රදේශයට ලබල දුන්න" කිව්වෙ කිසි හිරිකිතක් නැතුව, ඕවට එහෙයි කියන එහෙයියො කොච්චර ඉන්නවද මේ රටේ.

    healthy.jpg

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    :(

    මං කියන්නේ ඉසුරු/ අයිඩියා හෙළයන් ලංකාවේ හිටිය මේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ලැබෙන්නේ බුදහු ධහම නිසා තමයි ගුනේ කියනවා වගේ වැවු තිබුනා
    පන්සලයි දාගැබයි වැවයි කියන සංකල්පය බිධු දහමෙන් පෝෂණය උනේ :yes: අනිවා ලැබෙන්නේ නැහැ එහෙම උනානම්
    :(

    :yes:

    එක තමා කියන්නේ අනික පුරාවිදයා චක්‍රවර්තී කියලා නිලියන් ගේ නම් පච්ච ගහගෙන නිදන් හාරන්න කියන අය ඉන්න රටක 2500ට කලින් සින්හල අය හිටියා කියලා කියන අය ඉන්න බැරි නෑ අර වගේ උගත් මෝඩයන් ඉන්නකොට

    අනික හෙලයෝ කියන වචනේ නම් වර්ග පූර්නිකාවෙන් වගේ කමක් නෑ එහෙම පිලිගන්නවා නම් රාවනා කියන චරිතේ ඇත්ත කියලා පිලිගන්න වෙනවා හැබයි එහෙම කෙනෙක් හිටියේ නෑ කියලා තමා ඔය චක්‍රවර්තී අය නම් කියන්නේ
    :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,865
    99,077
    113
    උඹ හරියට අර තුවක්කුව අතට දීලා සිංහලයව මරපං උන් නරකයි කියලා බ්‍රේන්වොශ් කරපු කොටි පැටියෙක් වගේ . කිසිම ගත යුත්තක් නෑ. උඹට මර්වියා දුමියා මෙච්චර කල් කරපුවා පේන්නෙ නෑ. මේ දින සීයෙ උන්ගේ වැඩ එළි කරලා අත් අඩංගුවට ගන්න කල් ගියාම ඒක පේනවා. අනේ හුකේ ගූ කාපන් බං ඔයිට වැඩිය නම්බුයි
    ඌට විතරක් නෙවෙයි බන් යහපාලන ලොක්කන්ටත් පෙනී නොපෙනී යනව බන් ඔය ඩබල. පව් උන්ටිකත්.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    හෙළයෙක්;17952315 said:

    ඌට විතරක් නෙවෙයි බන් යහපාලන ලොක්කන්ටත් පෙනී නොපෙනී යනව බන් ඔය ඩබල. පව් උන්ටිකත්.

    හිටිය යකාට වඩා මේ යකා ටිකක් හරි හොදයි ඒ නිසා ඉවසගෙන ඉන්න වෙනවා තව මාස 3ක් වත් ගියෙ නෑ නේ
    :yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහාවන්‍ස‍ය කියන දේ 100% හරි නෙමේ කියන එක. ඒකෙත් වැරදි තියනවා. ඒක මේ එක එක රජවරැන්ව පුම්බන්න ලියපු කතාවක්නෙ. මහාවන්සයට වඩා පිලිගැනීමක් තියෙනවා දීපවංශයට.
    උබ ප්‍රශ්න වලින් පැනලා යනවනේ මචං .. එහෙම කරන්න එපා මහාවංශය බොරුවක් කියලා උබ කිව්වා .. එතකොට බලන්ගොඩ අධිමාන්වයා බොරුවක් අධිමාන්වයාගේ ඇටේ හම්බුනාද කියලා උබ මගෙන් ඇහුවා මම උබෙන් අහන්නේ උබ ලංකාවේ ඉතිහාසය විශ්වාස කරන්නේ නැනේද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,865
    99,077
    113

    හිටිය යකාට වඩා මේ යකා ටිකක් හරි හොදයි ඒ නිසා ඉවසගෙන ඉන්න වෙනවා තව මාස 3ක් වත් ගියෙ නෑ නේ
    :yes:
    මාස තුනක් කල් ලග වැඩී අවුරුදු 2කක් වගේ දාගනින් හිත හදාගෙන ඉදිය හැකි. නැත්තන් තව මාස තුනකින් ආයෙ එක්ස්ටෙන්ඩ් කරන්න වෙයි.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    හිටිය යකාට වඩා මේ යකා ටිකක් හරි හොදයි ඒ නිසා ඉවසගෙන ඉන්න වෙනවා තව මාස 3ක් වත් ගියෙ නෑ නේ
    :yes:
    දැන් කො බන් මේ රණ බිමේ සුර වීර සහෝදරයෝ කැල ගයියා බදර්ස් ගුනේ සහ දිල්වාලේ හැලිලාද ?
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    හෙළයෙක්;17952339 said:
    මාස තුනක් කල් ලග වැඩී අවුරුදු 2කක් වගේ දාගනින් හිත හදාගෙන ඉදිය හැකි. නැත්තන් තව මාස තුනකින් ආයෙ එක්ස්ටෙන්ඩ් කරන්න වෙයි.

    අවු 10ක් ඇරගෙන හිටපු උන්ට මාස 2ක් අමාරුයි වගේ
    :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහාවංශයේ කොයි තැනද පිලි නොගන්නේ? ඒකට හේතුව මොකක්ද?

    එහෙම තැනක් කියල. පුරාවිද්‍යාවෙන් තහවුරැ කරල නැති තැන් ඇරෙන්න අනිත් තැන් පිලිගන්නවා ඇත්ත කියල. මහාවන්සෙට කලින් ලංකා ව්ශ්ව විද්‍යාලෙ ඉතිහා‍ස සංග්රහය කියවල හිටහන්.