මතවාද විතරයි අයියා සාක්ශි නෑ ඔය කියන්නේ බලන්ගොඩ මනවයා ගැන නම් ඒ මානව පරිනාමනයට සම්බන්ද දෙයක් නැතුව ඒක සාක්ශි විදියට අරන් ඒ අය සින්හල කියන්න බෑ
ඔවු ඒක හරි.
මතවාද විතරයි අයියා සාක්ශි නෑ ඔය කියන්නේ බලන්ගොඩ මනවයා ගැන නම් ඒ මානව පරිනාමනයට සම්බන්ද දෙයක් නැතුව ඒක සාක්ශි විදියට අරන් ඒ අය සින්හල කියන්න බෑ
මහාවන්සය පිලිගත්තත් නැත්ත මේ රටේ ඉතිහාසේ බොරැ වෙනවද? අර ගල් කුලුණු වැව් දාගැබ් ටික බොරැ වෙනවද? නැහැනේ.
මහාවන්සය පිලිගත්තත් නැත්ත මේ රටේ ඉතිහාසේ බොරැ වෙනවද? අර ගල් කුලුණු වැව් දාගැබ් ටික බොරැ වෙනවද? නැහැනේ.

මහාවන්සය කියන දේ 100% හරි නෙමේ කියන එක. ඒකෙත් වැරදි තියනවා. ඒක මේ එක එක රජවරැන්ව පුම්බන්න ලියපු කතාවක්නෙ. මහාවන්සයට වඩා පිලිගැනීමක් තියෙනවා දීපවංශයට.
මහාවන්සය කියන දේ 100% හරි නෙමේ කියන එක. ඒකෙත් වැරදි තියනවා. ඒක මේ එක එක රජවරැන්ව පුම්බන්න ලියපු කතාවක්නෙ. මහාවන්සයට වඩා පිලිගැනීමක් තියෙනවා දීපවංශයට.
උබ දන්නවා නේ පුම්බන්න ලිවුව හැටි 
ලොල්සි වීරවන්සේ නැද්ද මොකුත් කියලා ඔවු ඒක හරි.

මහාවන්සය කියන දේ 100% හරි නෙමේ කියන එක. ඒකෙත් වැරදි තියනවා. ඒක මේ එක එක රජවරැන්ව පුම්බන්න ලියපු කතාවක්නෙ. මහාවන්සයට වඩා පිලිගැනීමක් තියෙනවා දීපවංශයට.
රනිල්ට ඡන්දය දුන්නේ කවු ද?
රනිල් වික්‍රමසිංහ පසුගිය දා කියා තිබුණේ තමාට අගමැති වීම සඳහා ජනතාව ඡන්ද හැට දෙලක්ෂයක් දී ඇති බව ය. ඔහු වැඩි දුරටත් කියා ඇත්තේ 2005 පැවැත්වූ ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ දිනුවේ කොටි සංවිධානය එහි දී ඡන්දය දීම වර්ජනය කළ නිසා බව ය. ඉන්පසු ඔහු මහින්ද රාජපක්ෂට අභියෝග කර ඇත්තේ හැකි නම් මහා මැතිවරණයට ඉදිරිපත් වී තමා පරාජය කර අගමැති වීමට ය.
රනිල් වික්‍රමසිංහ අද වියරුවෙන් මෙන් කතා කරන්නේ , හැසිරෙන්නේ තමන් නීත්‍යානුකූල ව අගමැති නොවන බව දන්නා නිසා ය. ඔහු සිංහල ජාතිකත්වයට මූලික වශයෙන් විරුද්ධ ය. එබැවින් සිංහල ජාතිකත්වයට යම් ආකාරයකින්වත් පක්ෂව කටයුතු කරන රිවිර හා දිවයින පුවත්පත් මර්දනය කිරීමට ඔහුට අවශ්‍ය වෙයි. පාර්ලිමේන්තු මැතිවරණයක දී ඔහුගේ සිංහල ජාතිකත්ව විරෝධයට ජනතාව එරෙහි වන බව ඔහු දනියි. ඔහු මහින්ද රාජපක්ෂට අභියෝග කරන්නේ මෛත්‍රිපාල සිරිසේන පික් පොකට් ගැසූ ශ්‍රී ල නි පක්ෂයෙන් මහින්දට නාම යෝජනා දීමට ඇති ඉඩ ඉතාමත් අඩු නිසා ය.
රනිල්ට මහින්ද පැරදවිය හැකි නම් ඔහුට 2010 දී හා 2015 දී ජනාධිපතිවරණවලට ඉදිරිපත් වීමට තිබිණි. එහෙත් ඔහුට එය කළ නොහැකි බව දන්නා බැවින් ඔහු වෙනත් අයට ඒ අවස්ථාව ලබා දුන්නේ ය. සිංහලයන්ගේ ඡන්ද ඔහුට ලැබෙන්නේ අඩු ප්රමාණයකිනි. ඔහු පවසන පරිදි 2005 දී ඔහු පැරදුණේ කොටි සංවිධානය ඡන්දය වර්ජනය කළ බැවිනි. එයින් කියැවෙන්නේ සිංහලයන් ඔහුට ඡන්දය අඩුවෙන් දෙන බව හා කොටි සංවිධානය ඡන්දය වර්ජනය නොකළේ නම් දෙමළ ඡන්ද ඔහුට ලැබීමට තිබුණු බව ය. ඔහුට සිංහල ඡන්ද ප්‍රතිශතයට වඩා දෙමළ ඡන්ද ප්‍රතිශතයක් ලැබෙයි. එසේ වන්නේ කුමක් හෙයින් දැයි රනිල් තේරුම් කරන්නේ ද?
ඔහුට නොව පොළොන්නරුවේ ගොවියකුගේ පුතකු යැයි කියන මෛත්‍රිපාල සිිසේනටවත් සිංහල ඡන්ද වැඩි ප්‍රමාණයක් ලැබී නැත. මෛත්‍රිපාලට සිංහල ඡන්දවලින් ලැබී ඇත්තේ 42%ක් පමණ ය. අද මහින්ද සිංහල ජාතිකත්වයේ ඉහළ ම නියෝජිතයා වෙයි. ඔහු සමග අද සිංහල ඡන්ද සඳහා තරග කිරීමට වෙනත් කිසිම දේශපාලනඥයකුට නො හැකි ය. අප මෙයින් අදහස් කරන්නේ දෙමළ හා මුස්ලිම් ඡන්ද ප්රතික්ෂෙප කළ යුතු බව නො වේ. එහෙත් ඒ ඡන්ද ලබාගැනීමට බටහිරයන් හා ඉන්දියාව පසුපස ගොස් සිංහල ජාතිකත්වය පාවා නොදිය යුතු ය. අද මෙරට ජාතිවාදය නමින් රනිල් ඇතුළු එ ජා ප, පඬියන් හා අන් අය විසින් හැඳින්වෙන්නේ සිංහල ජාතිකත්වය පාවාදීමට විරුද්ධ වීූම ය.
ඒ කෙසේ වෙතත් ජනවාරි 8 වැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නො වේ. එහි දී දි මු ජයරත්න වෙනුවට රනිල් අගමැති කළ යුතු ය යන්න යම් කිසිවකුගේ සිතේ තිබුණි නම් ඒ රනිල්ගේ විය යුතු ය. ජනවාරි 8 වැනි දා රනිල් අගමැති කළ යුතු බවට කිසිම වේදිකාවක හඬක් නො නැඟිනි. යම්කිසි අයුරකින් කිසිවකු එවැනි අදහසක් ප්‍රකාශ කළේ නම් නිසැකව ම මෛත්‍රිපාල පැරදීමට තිබිණි.
තමා නීත්‍යානුකූල අගමැති නොවන බව රනිල් හොඳාකාරව ම දනියි. මෛත්‍රිපාල සිරිසසේන දිවුරුම් දුන් විගස ඔහු අගමැති ලෙස දිවුරුම් දුන්නේ දි මු ජයරත්නගේ අගමැතිකම පික්පොකට් ගැසීමට ය (මේ වෙබ් අඩවියේ පළ වී ඇති මේ ආණ්ඩුව නීත්‍යානුකූල ද යන ලිපිය කියවන්න). තවමත් මේ රටේ අගමැති දි මු ජයරත්න ය. අද රනිල් අගමැති වී සිටින්නේ විධායක ජනාධිපති බලතලවලට හා ශ්‍රී ල නි ප ඉහළ නායකයන්ගේ නිවටකමට පින්සිිදුවන්නට ය. රනිල්ට අගමැති වීමට ජනතාව ඡන්දය දී නැත.
නලින් ද සිල්වා
2015 පෙබරවාරි 24

මතවාද විතරයි අයියා සාක්ශි නෑ ඔය කියන්නේ බලන්ගොඩ මනවයා ගැන නම් ඒ මානව පරිනාමනයට සම්බන්ද දෙයක් නැතුව ඒක සාක්ශි විදියට අරන් ඒ අය සින්හල කියන්න බෑ
අනිවා ලැබෙන්නේ නැහැ එහෙම උනානම්
කතන්දරේ ඕක නෙවෙයි ගයාන්......ඕනෙම කෙනෙක් සිංහලයා වර්තමාන සිංහලයා බවත් පත් කිරීමේ කාර්යයේ ගෞරවය බුදුදහමට දෙන්න ඕනේ
සිංහලයි බුදුදහමයි දෙකට කඩන්න බෑ බැරි වෙලාවත් බුදුදහම නොලැබුනානම් අපිට මේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ලැබෙන්නේ නෑ

දැන් උබ විශ්වාස කරනවා බුදු දහම නිසා රට දියුණු උනා රටේ රජවරු නිසිමගට ගන්න බුදුදහම වැදගත් උනා කියලා නමුත් ගුනේ කියන්නේ උබේ සහෝදරයා කියන්නේ මහාවංශය යනු බොරුවකි එය රජවරුන් පුම්බා දැක්වීමට යොදාගත කුට ලේකනයක් කියලා මොකද්ද උබ මේ සම්බන්දව කියන්නේ ගායන් ?
මං කියන්නේ ඉසුරු/ අයිඩියා හෙළයන් ලංකාවේ හිටිය මේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ලැබෙන්නේ බුදහු ධහම නිසා තමයි ගුනේ කියනවා වගේ වැවු තිබුනා
පන්සලයි දාගැබයි වැවයි කියන සංකල්පය බිධු දහමෙන් පෝෂණය උනේඅනිවා ලැබෙන්නේ නැහැ එහෙම උනානම්
![]()

ඌට විතරක් නෙවෙයි බන් යහපාලන ලොක්කන්ටත් පෙනී නොපෙනී යනව බන් ඔය ඩබල. පව් උන්ටිකත්.උඹ හරියට අර තුවක්කුව අතට දීලා සිංහලයව මරපං උන් නරකයි කියලා බ්‍රේන්වොශ් කරපු කොටි පැටියෙක් වගේ . කිසිම ගත යුත්තක් නෑ. උඹට මර්වියා දුමියා මෙච්චර කල් කරපුවා පේන්නෙ නෑ. මේ දින සීයෙ උන්ගේ වැඩ එළි කරලා අත් අඩංගුවට ගන්න කල් ගියාම ඒක පේනවා. අනේ හුකේ ගූ කාපන් බං ඔයිට වැඩිය නම්බුයි
හෙළයෙක්;17952315 said:
ඌට විතරක් නෙවෙයි බන් යහපාලන ලොක්කන්ටත් පෙනී නොපෙනී යනව බන් ඔය ඩබල. පව් උන්ටිකත්.

උබ ප්‍රශ්න වලින් පැනලා යනවනේ මචං .. එහෙම කරන්න එපා මහාවංශය බොරුවක් කියලා උබ කිව්වා .. එතකොට බලන්ගොඩ අධිමාන්වයා බොරුවක් අධිමාන්වයාගේ ඇටේ හම්බුනාද කියලා උබ මගෙන් ඇහුවා මම උබෙන් අහන්නේ උබ ලංකාවේ ඉතිහාසය විශ්වාස කරන්නේ නැනේද ?මහාවන්සය කියන දේ 100% හරි නෙමේ කියන එක. ඒකෙත් වැරදි තියනවා. ඒක මේ එක එක රජවරැන්ව පුම්බන්න ලියපු කතාවක්නෙ. මහාවන්සයට වඩා පිලිගැනීමක් තියෙනවා දීපවංශයට.
මාස තුනක් කල් ලග වැඩී අවුරුදු 2කක් වගේ දාගනින් හිත හදාගෙන ඉදිය හැකි. නැත්තන් තව මාස තුනකින් ආයෙ එක්ස්ටෙන්ඩ් කරන්න වෙයි.
හිටිය යකාට වඩා මේ යකා ටිකක් හරි හොදයි ඒ නිසා ඉවසගෙන ඉන්න වෙනවා තව මාස 3ක් වත් ගියෙ නෑ නේ![]()
දැන් කො බන් මේ රණ බිමේ සුර වීර සහෝදරයෝ කැල ගයියා බදර්ස් ගුනේ සහ දිල්වාලේ හැලිලාද ?
හිටිය යකාට වඩා මේ යකා ටිකක් හරි හොදයි ඒ නිසා ඉවසගෙන ඉන්න වෙනවා තව මාස 3ක් වත් ගියෙ නෑ නේ![]()
හෙළයෙක්;17952339 said:මාස තුනක් කල් ලග වැඩී අවුරුදු 2කක් වගේ දාගනින් හිත හදාගෙන ඉදිය හැකි. නැත්තන් තව මාස තුනකින් ආයෙ එක්ස්ටෙන්ඩ් කරන්න වෙයි.

මහාවංශයේ කොයි තැනද පිලි නොගන්නේ? ඒකට හේතුව මොකක්ද?