මොන කතා කිව්වත් උපුලා වැඩ පෙන්නනකම් ලන්කාවම බලාගෙන ඉන්නේ![]()


ඔවු ඔවු 0ට අවුට් වෙලා පැවිලියන් එක ගාඩ් කරන්න යන එක බලන්න පෙරුම් පුරාගෙන ඉන්නේ![]()
මේ අවුරුදු 2කට කලින් බන් එහෙනම් අවු 2කට කලින් කපුගෙදර එහෙමත් හොදට ගැහුවා
Misleading information;
Kusal has played only 3 games in AUS and he has scored 14 (not out), 22 (not out) and 14 so that the average is 50.
It's a shame that some people ask for Kusal again and again given his past performances. We all know what happened to Kusal in England during the champions trophy 2014. He scored only 14 (0, 6, 4, 4) in the whole tournament.
Further, Kusal is not a game changer in 50 over cricket and I even can't recall a game that Kusal brought victory for SL in 50 over cricket.
There's no question that Kusal is talented, but up to now he is a failure in 50 over cricket.



බෝල ටික කන්න එපා හරි තිසරයා ෆොම් එකේ ඉන්නෙ උන්ට ගහන්න ඉතුරු කරලා ගහ ගන්න බැරිනම් පැවිලියන් ගාඩ් කරන්න යන එකයි ඇත්තේ ලන්කාවේ උන්ට හොදට ගෙවනවා ලු ඔන්න![]()
PHP:[QUOTE][IMG]https://scontent-sin.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/10846110_969842203034876_898044268312069119_n.png?oh=2be9ae92fa8d44255a89cd9c4c9adcdc&oe=557ED723[/IMG] [IMG]https://scontent-sin.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/10996590_969844739701289_5451046958114482028_n.png?oh=0f757dc3c0996b9faff6a6b3135ed745&oe=5589A196[/IMG] [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-xfa1/v/t1.0-9/10177318_969845206367909_4798339019054126889_n.png?oh=3e2a0a46424f44b0f808f39fd08ab75f&oe=55834629&__gda__=1434538527_30f49ffaa2846176a7759de6f4168d78[/IMG][/QUOTE]
6 ewa 16i gahuwe gayle...ගහ ගන්න බැරිනම් පැවිලියන් ගාඩ් කරන්න - e aya team eken eliyata daala sellam karanne

උබලා හදිස්සියෙන්ම 0ට අවුට් වෙලායන්නේ පැවිලියන් ගාඩ් කරන්න තමා ඉදගෙන අනික් උන් වතුර අදින්න ඉන්නේ බොල මොකෝ ඔවර් 50ක් ම තියනකොට කඩිගාය වගේ 1 ලකුනක් වත් ස්කෝ නොකර හදිස්සියේ යන්නේ ඒකට නේ![]()