෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
සනා ගෑනු මාරු කරනවට වඩා මෙදා පොටේ ටීම් එකේ ප්ලේයර් ලා මාරු කරලා ලෝක වාර්තාවක් තියනවා බලපල්ලා ඔන්න :lol:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උවයි උබවයි 1ට ම එවයි පැක් එකේ ඉවසල හිටපන් පුතා :lol:

    කුසල් පුතා ගෙන්නාවිද? අයි ඩෝන්ට් තින්ක් සෝ​
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මතක ඇතුව 0 ට අවුට් වෙන්න බලපන් 1වෙනි බොලෙන් ම ගහන්න බැරි නම් අනික් උන්ට තියන බෝල ටික කන්න එපා :lol::lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    කුසල් පුතා ගෙන්නාවිද? අයි ඩෝන්ට් තින්ක් සෝ​

    උපුලා 0 වට ගියා ම කුසල් තමා ගේන්නේ නැතුව වෙන කවුරු දාන්න ද කන්ඩම්බිව දාන්න ද කියන්නේ :lol::lol:
     
    • Like
    Reactions: kmc madushan

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සනා ගෑනු මාරු කරනවට වඩා මෙදා පොටේ ටීම් එකේ ප්ලේයර් ලා මාරු කරලා ලෝක වාර්තාවක් තියනවා බලපල්ලා ඔන්න :lol:

    සනා ඒක ගානට කඩයි ඉවසලා හිටපන් කෝ :lol::lol:

    මාරු කරන වැඩ මටත් හොඳට හුරුයි පුතා :yes:;)... කෙසෙල් ගහට කොටන්නයි වෙන්නෙ තට්ට මාමාට :cool:
     
    • Like
    Reactions: 1118lakmalkumara

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මාරු කරන වැඩ මටත් හොඳට හුරුයි පුතා :yes:;)... කෙසෙල් ගහට කොටන්නයි වෙන්නෙ තට්ට මාමාට :cool:

    ඒව කොහෙද බන් අර හොදට හිටිය එවුන් 2ක් ම නිකම්ම ආබාද කියලා අයින් කලේ තනිකර තට්ටයා තමා ගේම දෙන්නේ උපුලා 0 වට ගියා ම බලපන් අනික් පැත්තට එවයි නැත්නම් ඉතින් ඌට පැවිලියන් මුර ජොබ තමා
    :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුලා 0 වට ගියා ම කුසල් තමා ගේන්නේ නැතුව වෙන කවුරු දාන්න ද කන්ඩම්බිව දාන්න ද කියන්නේ :lol::lol:

    මම වගේ සීනියර් කෙනෙකුට බෑ නම් බෑම තමා :no:.. කුසල් ඕනේ නම් සන්ගව කපන්න කියපල්ලා. ඌත් වැඩිය ගහන්නෙ නෑනේ. :nerd:..​
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඒව කොහෙද බන් අර හොදට හිටිය එවුන් 2ක් ම නිකම්ම ආබාද කියලා අයින් කලේ තනිකර තට්ටයා තමා ගේම දෙන්නේ උපුලා 0 වට ගියා ම බලපන් අනික් පැත්තට එවයි නැත්නම් ඉතින් ඌට පැවිලියන් මුර ජොබ තමා
    :lol::lol:

    හිටපන්කෝ... හොස්ටස් එකක් ටොල්ක් කරන්න ඕනේ තට්ට අයියට
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැඩකාර හොස්ටස් කෙනෙක් ආවා.:yes: වඩෙයයි ප්ලේන්ටියයි දුන්න:lol:... මැලිබන් හන්දියට යනකම් පොඩි නින්දක් දාන්න ඕනේ:yes::yes::dull:
     
    Status
    Not open for further replies.