Direct Download Blog ( tv , Films )

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එල එල බං.. බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක මාරු කරපියකො.. කවර් ටික ලස්සනට හදලා දාපං.. පිළිවෙලකට වැඩේ කරහංකො වේසියෙ.. ගූගොඩේ රෝස් පාං වගේ නේහ්..:growl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    macho nikan kale kanne nathuwa oka wahama nawaththapan.mama awrudu 3k blog kara.google deiyo Blog delete karanawa.nikan moda wadak oka.
    ෆුක තමා.. නීතිවිරෝදී මොනා හරි දාන්න ඇති බ්ලොග් එකේ..:lol:
    වැල බ්ලොග් පවා තියෙනවා ඕන තරම්.. එහෙනම් අයින් කරන්න එපෑය..:growl:
    ගූගල් එකේ උන් මොකටද බ්ලොග් අයින් කරන්නෙ.. දාන ඕන එකක වැරැද්ද දාන එකාගෙ පිටනේ පැටවෙන්නෙ..:frown:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    එල එල බං.. බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක මාරු කරපියකො.. කවර් ටික ලස්සනට හදලා දාපං.. පිළිවෙලකට වැඩේ කරහංකො වේසියෙ.. ගූගොඩේ රෝස් පාං වගේ නේහ්..:growl:

    Thawama aluthne mama mona reddakwath danna ekek newei :cool: Himita dennamko PM karapan weda keli tikak mata ;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Thawama aluthne mama mona reddakwath danna ekek newei :cool: Himita dennamko PM karapan weda keli tikak mata ;)
    ලේසියි බං.. මහ වැඩක් නෑ.. මේ පිංතූර වල තියෙන විදියට කරපං..Gadget නම් වැඩිය පුරවන්නෙපා.. ටහිකෙනවා.. ලෝඩ් වෙන්න පට්ට වෙලා යනවා..:growl:

    01
    C9HGqUb.gif


    02

    ONpEU87.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    sah pattane saho :shocked: update karannam machan oya gena igena ganna sinhala monawath nethida :nerd:
    ටෙම්ප්ලේට් අප්ලෝඩ් කරන විදිය නම් මං දැම්මා.. උඩ පෝස්ට් එක බලපං.. එච්චර තමා කරන්න තියෙන්නෙ.. ඔය මම දීපු ටෙම්ප්ලේට් එකේ පහළම තියෙනවනේ Category වලට වෙන් කරලා.. අන්න ඒක හාදාගන්න වෙනවා.. උඹ ෆිල්ම් දානකොට ඇක්ෂන් නම් ඇක්ෂන්, කොමඩි නම් කොමඩි වගේ පෝස්ට් එක දානකොට සයිඩ් එකෙන් ටැග් දාපන්.. අන්න ඒ ටැග් ලින්ක් එක ඔය ටෙම්ප්ලේට් එකේ Category වලට ඇඩ් කරන්න වෙනවා..:cool:

    ඕක උඹට කියලා දෙයි මේකෙ උන් සුටුස් ගාලා.. මං කියන්න ගියොත් ගූ වෙනවා..:lol:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    ලේසියි බං.. මහ වැඩක් නෑ.. මේ පිංතූර වල තියෙන විදියට කරපං..Gadget නම් වැඩිය පුරවන්නෙපා.. ටහිකෙනවා.. ලෝඩ් වෙන්න පට්ට වෙලා යනවා..

    11.gif

    ටෙම්ප්ලේට් අප්ලෝඩ් කරන විදිය නම් මං දැම්මා.. උඩ පෝස්ට් එක බලපං.. එච්චර තමා කරන්න තියෙන්නෙ.. ඔය මම දීපු ටෙම්ප්ලේට් එකේ පහළම තියෙනවනේ Category වලට වෙන් කරලා.. අන්න ඒක හාදාගන්න වෙනවා.. උඹ ෆිල්ම් දානකොට ඇක්ෂන් නම් ඇක්ෂන්, කොමඩි නම් කොමඩි වගේ පෝස්ට් එක දානකොට සයිඩ් එකෙන් ටැග් දාපන්.. අන්න ඒ ටැග් ලින්ක් එක ඔය ටෙම්ප්ලේට් එකේ Category වලට ඇඩ් කරන්න වෙනවා..

    ඕක උඹට කියලා දෙයි මේකෙ උන් සුටුස් ගාලා.. මං කියන්න ගියොත් ගූ වෙනවා..

    :dull:
     

    Hotldv

    Member
    Apr 2, 2014
    45
    2
    0
    **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**directdownload (dot) blogspot (dot) com
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡

    **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**directdownload (dot) blogspot (dot) com


    mokakkda ban ubadanna hadanne oya :rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ya ban free eke case wage un dakunu peththata ekak dala download kiyala eka click karaddi unge site ekata yanne balapanko :dull: oka edit karanna athi :rolleyes:
    ඩවුන්ලෝඩ් ක්ලික් කලාම ඩවුන්ලෝඩ් වෙන්නැද්ද..?
    යකෝ මගේ මේ ඩවුන්ලෝඩ් වෙන්නෙ..:growl: