myadlk.com

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    logo.jpg


    මන් පොඩි සයිට් එකක් පටන් ගත්තා....
    පුලුවන්නම් ඇඩ් එකක් දාලා පොඩි හෙල්ප් එකක් දෙන්න....
    මුලින්ම එලකිරියට කිව්වේ...


    වෙබ් සයිට් එක
    www.myadlk.com

    ෆේස්බුක් පේජ් එක
    https://www.facebook.com/myadlkcom
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එල මචෝ.. නියමයි.. සුභපතනවා අලුත් වැඩේට..
    දාන්න නම් ඇඩ් එකක් නෑ දැනට.. සෙට් උන ගමන් දාන්නම් ඈ..
    :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    Best wishes for your venture.

    кσяη ησρє;17952616 said:

    ahha nah nah hehe man danna sahan kiyala ayya kenek me wage site ekak patan gannwa kiwwa thawa kenek ekka ekai baluwe :P ela eal saho aniwa monowa hari thibboth dannwa :):)

    බම්ප් මචං...
    විකුණන්න දෙයක් නෑ බං...

    එල මචෝ.. නියමයි.. සුභපතනවා අලුත් වැඩේට..
    දාන්න නම් ඇඩ් එකක් නෑ දැනට.. සෙට් උන ගමන් දාන්නම් ඈ..
    :)



    තැන්ක්ස් මචන්ලා.
    හැමදේම කියන්න ඉන්නේ උබලා තමයි ඉතින්....
    ලැබෙන සහයෝගයක් ලැබෙන්නෙත් එලකිරියෙන් විතරයි.
    තැන්ක් බන් :)
     
    • Like
    Reactions: gayankuwait

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    එළකිරි වැඩක් මචං .. සාර්ථක වෙන්න කියලා සුබපතනවා ! .. දන්න අයටත් කියන්නම් ..
    ජයවේවා..:yes::yes:
     
    Status
    Not open for further replies.