වෛද්‍ය සුමන හදගල 

නවලෝකේ එනවා ,,
ගෙවල් බොරැල්ලේ
ලංකාවේ දෙවෙනි thoracic surgeon එච්චර වයස නෑ 45ක් විතර ඇති


නවලෝකේ එනවා ,,
ගෙවල් බොරැල්ලේ
ලංකාවේ දෙවෙනි thoracic surgeon එච්චර වයස නෑ 45ක් විතර ඇති




එක පාරටම surgery යන්න එපා doctors ලා දෙන්නෙකුට පෙන්නලා අදහසක් ගන්න, බටහිර හා අයුවේද අදහසද ලබාගන්න ,ආයුර්වේද බොරැල්ලේ ප්‍රදාන රෝහල තියනවා .එහෙ ගිහින් පරික්ෂ කර ගන්න ඔවුන්ගේ සේවය නොමිලේ සමහර බටහිර සැත්කම් වලට බාජනය වන රෝගීන් සදහා ආයුර්වේදයේ සාර්ථක ප්‍රතිකාර ඇතමට හුස්ම ගැනිමේ අමාරුවක් තියෙනවා. චෙක් කරලා බැලුවම ඩොක්ටර්ස්ලා කිව්වේ මට Dyspnoea on Exertion (Shortness of breath) තියෙනවා කියලා. මගේ පපුව ඇතුලට ගිලිලා (pectus excavatum) තියෙන නිසයි එහෙම වෙලා තියෙන්නේ.
ලංකාවේ ඉන්න හොඳම Thoractic Surgeon කවුද? Surgery එක කරන්න පුලුවන් මොන hospitals වලද? කොච්චර මුදලක් යනවාද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්.