පපුවේ ශල්‍යකර්මයක් - Thoracic Surgery - Help

Epsilon

Member
Feb 23, 2015
8
1
0
පපුවේ ශල්‍යකර්මයක් - Thoracic Surgery - Help

මට හුස්ම ගැනිමේ අමාරුවක් තියෙනවා. චෙක් කරලා බැලුවම ඩොක්ටර්ස්ලා කිව්වේ මට Dyspnoea on Exertion (Shortness of breath) තියෙනවා කියලා. මගේ පපුව ඇතුලට ගිලිලා (pectus excavatum) තියෙන නිසයි එහෙම වෙලා තියෙන්නේ.

ලංකාවේ ඉන්න හොඳම Thoractic Surgeon කවුද? Surgery එක කරන්න පුලුවන් මොන hospitals වලද? කොච්චර මුදලක් යනවාද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්.
 
Last edited:

signshop

Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා මචන්.. මේ ගැන දන්න කෙනෙක් උදවු කරයි..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං ඉස්සෙල්ලම ටිකක් හොයල බලපං ඕක කොරැසික් සර්ජරි එකකින් ගොඩ දාගන්න පුළුවන් ද කියලා. මොකද උඹේ උරස් කුහරයේ පරිමාව ශල්‍යකාර්මිකව වැඩි කලැට, පෙනහළු වල පරිමාව එහෙම වැඩි කරන්න බැරි නිසා......
    වැඩේ ට කලින් එක්ටෙක්සිව්ලි හොයපං.........
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,897
    1,565
    113
    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා මචන්.. මේ ගැන දන්න කෙනෙක් උදවු කරයි..