dell studio ආත්මා

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අන්න දෙල් ස්ටුඩියෝ එකේ ආත්මාව ලියනගේ නැතීකරනවා මේකේ ඉන්නවනේ ඔය ලබ්බේ ස්ටුඩීයෝ එකට කැමති උන් අදවත් කන් දෙක හොදට සුද්ද කරලා අහපල්ලා ...මට මාර දුකයි වගේම පට්ට තරහයි ඒවගේ හොද නිර්මාණ අමු අමුවේ විනාශ කරන එකට .....මහේෂ් දෙණිපීටීයට පුලුහන් බම්බුවක් නැ ෂෝ එක විතරයි
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    ow ban aathmata podi key board ekak dila oya sindu tika kiyanna dunna nam supiriyata kiyanawa... Ada Dell Studio wadak na ban.. Mata ahan innath epa una.. Bass guitar part tika witharai hoda.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිරෝෂා ආපු දවසෙ සිංදු දෙක තුනක් කොලිටියට තිබ්බා.. එච්චරයි බං..
    මම නම් අහන්නෑ ඔය රෙද්ද.. Music Instruments පනස්දාහක් විතර පුරවගෙන මල විකාරෙන් ගහනව දමන්.. උන්ට හැකියාව තියෙනවා උපරිමෙන්.. ඒත් පරණ සිංදු වල මියුසික් කනවා බං.. හරියට අර සන්ෆලවර්ස් බෑන්ඩ් එක ඒ කාලෙ කලා වගේ.. ඔක්කොම මියුසික් වලට බෙර සවුන්ඩ් දාලා.. සන්ෆ්ලවර්ස් කියන්නෙත් මට පේන්නම බැරි රෙද්දෙ බෑන්ඩ් එකක්.. උන් තමා ලංකාවෙ සිංදු කාපු තරමක් කෑවේ.. උඹ පුළුවන් නම් සන්ෆ්ලවර්ස් එකක් ගහපු එක ඇල්බම් එකක් අහල බලපං ඕනම ගායකයෙක්ගෙ.. බෙරයක් ගහනවා මල විකාරෙන් ඩ්‍රමා හරි පෑඩා හරි..:lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    Dell Studio නම් මල විකාරයක්. නව රිද්මෙට කිය කිය පරණ සිංදුවල music වෙනස් කරනවා පොරවල් වගේ. කණ tv එක ඇතුලට දාගෙන අහන්න ඕන අර අපේ හිතේ තියෙන notes වදින තැන් හොයාගන්න. ආත්මා අද කියපු මුල් සිංදුවෙන්ම මට වැඩේ එපා උනා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Dell Studio නම් මල විකාරයක්. නව රිද්මෙට කිය කිය පරණ සිංදුවල music වෙනස් කරනවා පොරවල් වගේ. කණ tv එක ඇතුලට දාගෙන අහන්න ඕන අර අපේ හිතේ තියෙන notes වදින තැන් හොයාගන්න. ආත්මා අද කියපු මුල් සිංදුවෙන්ම මට වැඩේ එපා උනා
    ලියතඹරා නේද මුලින්ම කිව්වෙ.. මට ඇහුණා අපේ එවුන් කුණුහරුප කිය කිය බලනවා..:lol:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,052
    1,926
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    mama samanyen Dell studio eka aul kiyanne na. Victor ge ekath matanam supiri. eth athmage eke nam prasidda sindu tika okkoma aul wage. kohomath thama mukuth kiyanna kal wadiy. unge official upload eke thamai honda soung quality thiyenne. tv ekata wada,. balamuko eka awama
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    mama samanyen Dell studio eka aul kiyanne na. Victor ge ekath matanam supiri. eth athmage eke nam prasidda sindu tika okkoma aul wage. kohomath thama mukuth kiyanna kal wadiy. unge official upload eke thamai honda soung quality thiyenne. tv ekata wada,. balamuko eka awama

    ඇයි official upload එකේ මීයුසික් කරන්නේ මහේෂ් ගේ තාත්තාද පලයන්බන් යන්න දෙරණේ ගියපු එකම තමා දාන්නේ...එකේ කෝලිටිය වැඩිවෙන්නේනැ ...
     
    mc man

    Member
    Feb 28, 2015
    1
    0
    0
    මචන්ලා මු තමා ඔය ලබ්බ කරන්නේ මු මගේ යාලුවෙක් ඒ හින්ද මට බනින්න බැ ...මුට කියපල්ලා ඔය පිස්සු මගුල නවත්තලා ඔර්ජිනල් මීයුසික් දාල ප්‍රෝග්‍රෑම් එක කරන්න කියලා...

    https://www.facebook.com/traa17?fref=ts