SLT increasing GB from 1st March!

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    බානවා හැබැයි හිටු කියල :rofl:

    Apo Ubala Gana Dakkama Duka Hithenawa :rofl::rofl::rofl:
    Oya Octomber wala bawe aluthen 1TB yak gatta dawas wala. etapasse ida nathuwa hena gemak didi tama inne.
    4TByak Order Karala thiyenne. Ea ara 50% discount magulen sallith dagatta athi wenna.
    Atha digarala bana wdiya pennannam :P:P:rofl::rofl::rofl:

    fvbpmp.jpg
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    මාසෙ පටන් ගන්නකොටම හුකෑස් වෙලා ගියා. ලිමිට් වෙලා තිබ්බ නිසා 1.7GB ෆයිල් එකක් download වෙන්න දාල තිබ්බ. ඒක 8kb බැගින් 800mb විතර බාල තිබ්බෙ. :rofl: රෙද්ද meter reset වෙලා ඉතුරු ටික හුටුස් ගාල බෑවිලා.. :growl: පැයට gb 1ක් ඉවරයි සිංහලු ඉතින් කොහෙද මාසයක් අදින්නෙ.. :dull:

    කියන්න බැරි උනා සමහර වෙලාවට SLT උන්ගෙ 8ට වඩා එනව ලිමිට් උනත්...ගිය මාසෙ එහෙම 13gb බෑව.

    33nyo9i.png
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752

    normally 1gb banna yanne around 10 mins full speed hambenawa nam ubata machan :P :rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Apo Ubala Gana Dakkama Duka Hithenawa :rofl::rofl::rofl:
    Oya Octomber wala bawe aluthen 1TB yak gatta dawas wala. etapasse ida nathuwa hena gemak didi tama inne.
    4TByak Order Karala thiyenne. Ea ara 50% discount magulen sallith dagatta athi wenna.
    Atha digarala bana wdiya pennannam :P:P:rofl::rofl::rofl:

    fvbpmp.jpg

    බානවා කියලා මොනවා බාන්නද? මට සමහර දවස් වලට බාන්න ඒවා නැතුව දගලනවා. නමුත් සමහර දවස් වලට 100GB තිබ්බා නම් හොදයි කියලා හිතනවා (ලොකු game එහෙම ආවම)
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    උබලා 40 ඉදලා අඩනවා, අපේ තාම 35GB තියෙන්නේ. පොන්න බල්ලෝ, දෙන්නෙත් පොඩ්ඩයි ඒකත් හරියට දෙන්නේ නෑ. call කරාම හදන්නම් කිව්වා බලමු කෝ.
    :rofl: ubatamai wenne. mageth 85i pennuwe habai dan nam hari 100 kiyala pennanawa

    gvXdInX.png
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Apo Ubala Gana Dakkama Duka Hithenawa :rofl::rofl::rofl:
    Oya Octomber wala bawe aluthen 1TB yak gatta dawas wala. etapasse ida nathuwa hena gemak didi tama inne.
    4TByak Order Karala thiyenne. Ea ara 50% discount magulen sallith dagatta athi wenna.
    Atha digarala bana wdiya pennannam :P:P:rofl::rofl::rofl:

    මොනවට දුක් වෙන්නද බං ?
    කරන්ට් බිලත් ගෙවාගෙන ඔච්චර මොනවා බාන්නද පුක ඉරාගෙන? 1ගිග් එන්න පැය 5 යනවා...මොන කරුමයක්ද බං ඒ? :baffled::baffled:
    අවුලක් නෑ..උබලා වගේ පිස්සුවෙන් බාන එකෙක් හරි ඉන්න එපැයි සතිය අන්තිමට ෆිල්ම්ස් ටිකක් එහෙම ඉල්ල ගන්න.....:D
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot

    මොනවට දුක් වෙන්නද බං ?
    කරන්ට් බිලත් ගෙවාගෙන ඔච්චර මොනවා බාන්නද පුක ඉරාගෙන? 1ගිග් එන්න පැය 5 යනවා...මොන කරුමයක්ද බං ඒ? :baffled::baffled:
    අවුලක් නෑ..උබලා වගේ පිස්සුවෙන් බාන එකෙක් හරි ඉන්න එපැයි සතිය අන්තිමට ෆිල්ම්ස් ටිකක් එහෙම ඉල්ල ගන්න.....:D

    Mona Currrent da bun. paya 6i.
    1GB paya 5i? Mata 1GB 5min :rofl::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ස්කා අක්බාර් ස්කා අක්බාර් usage එක දැන් වැඩි වුනා.