ඇනිවසරි

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මචංලා උදව්වක් ඕනා..
    මෙහෙමයි.. අපේ මැරේජ් ඇනිවසරි එක මැයි වල..
    තාම 3යි. නමුත් ගිය දෙසැරේම සමරන්න බැරි උනානේ අපිට මැරි කරපු ගමන් තෑගි ලැබුන නිසා.
    මේ සැරේ පොඩි එකාව එක දවසකට අම්මා ලගට දාලා යන්න පුලුවන් වගේ.
    මට ස්පෙෂල් විදියට සමරන්න හිතන් ඉන්නේ.
    බේරුවල,බෙන්තර පැත්තේ හොද හොටෙල් තියේද ඩේ ටයිම් එකට රෑම් ගන්න පුලුවන්?

    බම්ප් එකක් දාලා යන්න.
    විහිලුවට නොගන්න. ප්ලීස්
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    . නමුත් ගිය දෙසැරේම සමරන්න බැරි උනානේ අපිට මැරි කරපු ගමන් තෑගි ලැබුන නිසා. ela neh bnz :D
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    . නමුත් ගිය දෙසැරේම සමරන්න බැරි උනානේ අපිට මැරි කරපු ගමන් තෑගි ලැබුන නිසා. ela neh bnz :D

    ලැබුනම බලපන් එල පෙනෙයි
     

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    මොන මගුලකටද බන් කසාද බැදලත් රුම් වල ඕක සමරන්නේ :eek::confused::baffled:
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    තොපිනම් පුදුම දෙමව්පියෝ ...ඇයි යකෝ දරුවා අරන් යන්න බැරී ..අම්මා ලග දාලා යන්නේ ...උබ දන්නවද අපේ නෝනා පෙරේදා උත්සවයකට යන්න උනා දරුවයි මමයි නැතුව ..නොයා බැරිනිසා තනියෙන් ගියේ ගෙවල් අහල පහළ ...ඩ්නර් එක අරගන්නේ නැතුව ගෙදර අවා ...අපි දෙන්න ගෙදර පොඩි දෙයක් හදන් කනවා මතක් වෙලා ...අනේ මන්ද උබලගේ දරු සෙනෙහස ...