හෙල්මට් !!!!

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    බයික් නැති අපිට ෆුල් ෆේස් නෙමෙයි හෙල්මට් නැතුව යන්න නීති හැදුවත් වැඩක් නෑ ඕයි :(

    හොරකම් වැඩි වෙන නිසා වෙන්ඩැ ඔය
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    බයික් නැති අපිට ෆුල් ෆේස් නෙමෙයි හෙල්මට් නැතුව යන්න නීති හැදුවත් වැඩක් නෑ ඕයි :(

    හොරකම් වැඩි වෙන නිසා වෙන්ඩැ ඔය

    හ්...ම්...ම් වෙන්ට ඇති ..... :(:(:( හොරුද වැරදි නීතිය දාපු උන්ද ... වැරදි ... ෆුල් ෆේස් හදපු උන්ද වැරදි ... :angry: