World Cup එකට ලිව්ව සින්දුවක්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    World Cup එකට ලිව්ව සින්දුවක්

    සහෝදරවරුණි...
    2015 ක්‍රිකට් ලෝක කුසලානයට මම ලිව්ව සින්දුවකට RED VOICE කියන ටීම් එක මෙලඩියක් දාලා ..
    අහලා බලන්න...
    :D:D


    සිංහලේ සවිය

    Vocals - Pradeep Nidarshana / Sudesh Nishshanka / Chamitha Cooray ft Shehan Chris
    Backup Vocals - Chrisma Tissera
    Music - Shehan Chris
    Lyrics - Dinusha Sankalpa
    Produced by - Shehan Chris VIA Nithway Associates.



    https://soundcloud.com/shehan-chrismarin/sinhale-saviya-icc-cricket-world-cup-song-2015
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,997
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    මම ඇහුවා මල්ලි.. බොහොම සන්තෝසයි... කොහොමද අරක...හිතට ඇල්ලුවද?:rolleyes: තනිකරම මිඩි විතරයි.. ඒකෙ ඩැනට කිසි ගතියක් නෑ ඉතින්
     
    Last edited:
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම ඇහුවා මල්ලි.. බොහොම සන්තෝසයි... කොහොමද අරක...හිතට ඇල්ලුවද?:rolleyes:
    අනිත් ඒවාට වඩා වෙනස් මෙලඩියක් නේහ්.. ලියමු.. කොයි වගේ ද එන්න ‍ඕනේ කියලා හෙමීට කියන්නකො. ලියලා එවන්නං අයියෙ :yes::D