Perfume එකක් 3000 ට වගේ

Sep 18, 2014
143
8
0
දන්න කට්ටිය තරහ නැතුව පොඩි උදවුවක් කරනවද? රුපියල් 2500 - 3000 ට වගේ තියන perfume මොනවද හොද ඒව තියෙන්නෙ. මගෙ ඔලුවත් එක්ක අවුල් වෙලා තියෙන්නෙ හොයලම.එලකිරි එකේ කට්ටියගෙන් ඇහුවෙ ඒකයි :dull::dull:
 

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කරුනකරල එලකිරි කොල්ලො කෙල්ලො මෙ ටරුනයට උඩව් කරන්න ඉකමන්ට තමන්ගෙ ගඩ යව ගනිම්ට උට්සහ ඩරන මෙම ඩ්‍රිය ටරුනයට අත ඩෙන්න
     
    Sep 18, 2014
    143
    8
    0
    kada 2-3 kata gihin balanna... :)
    බලුවෙ නම් නෑ මචන් තාම.එකෙක්වත් දන්නෙ නෑනෙ.:no:
    :D
    කරුනකරල එලකිරි කොල්ලො කෙල්ලො මෙ ටරුනයට උඩව් කරන්න ඉකමන්ට තමන්ගෙ ගඩ යව ගනිම්ට උට්සහ ඩරන මෙම ඩ්‍රිය ටරුනයට අත ඩෙන්න
    කරුනකරල ටරුනඋඅට ඩෙන්න, ඇට ඩෙන්න.:dull::dull:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    color me kiyala ekak tiyenawa mata nam eke set wenne gold eka

    2000 da koheda suwada patteta tiyenawa


    box ekak dapu eka ganin
    oke duplicate eka enawa 750 koheda eka nemei
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    චූටි කුකූ;17984276 said:

    perfumes bun udin balala hodai da kiyanna ba

    eka ekkenata set wena suwada wenas ne bun

    mata oke hari yane

    http://www.world-class.co.uk/Detail/1215/colour-me-gold-90ml.htm

    279_288_colour_me_gold_90ml_sml_parentversion_130183673520903333.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පර්ෆියුම් මචං ෆේමස් ඒවා හුඟක් අය පාවිච්චි කරනවා.. නිතර නිතර දැනෙන සුවඳවල්.. ඒක නිසා පෙලක් අයට ඕක සාමාන්‍ය සුවඳක් වෙනවා.. උඹ පර්ෆියුම් එකක් පාවිච්චි කරන්නෙ විශේෂ දෙයකට නම් ඒ පර්ෆියුම් ගන්න එපා..:no: මේ ටික බලපං..:baffled:

    1 Million පර්ෆියුම් එක රුපියල් තුන්දාස් ගාණක් වෙන්නෙ.. ඒක හොඳයි..:yes:
    Royal Mirrage එක සෑහෙන පරණ පට්ට ෆේමස් පර්ෆියුම් එකක්.. ඒක හොඳයි.. ඒත් හුඟක් අය පාවිච්චි කරනවා ඒක..:D
    Blue For Men එකත් සෑහෙන ෆේමස් එකක්.. ඒකත් හුඟක් අය පාවිච්චි කරන පර්ෆියුම් එකක්..:love:
    Polo Blue එකත් හොඳයි.. ඒක තුන්දාහට වැඩියි.. :(
    CK (Calvin Klein) කලෙක්ෂන් තියෙනවා.. අඩුවට හොයල ගන්න පුළුවන්..:yes:
    ඒ වගේම Rasasi කලෙක්ෂන් තියෙනවා.. දෙදාහට නම් කොහොමත් වැඩි වෙනවා.. හොඳ එකක් තෝරලා ගනිං.. ඔය Blue For Men එක ගහන්නෙත් එයාලා තමයි.. ඒක අරාබි බ්‍රෑන්ඩ් එකක්.. ඒ උනාට සුපිරිම පර්ෆියුම් තියෙනවා.. ගොඩක් කඩවල ඇති.. Rasasi බ්‍රෑන්ඩ්ස් තියෙන්නෙ මොනාද අහපං.. එතකොට හරි..:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක පර්ෆියුම් එකක් නෙමෙයි.. Pheromone Spray එකක්.. ඕවා සුවඳ නැහැ.. සාමාන්‍ය කොලොන් සුවඳක් තියෙන්නෙ.. සැරකුත් එක්ක.. ඕවා ගහන්නෙ කෙල්ලො වශී කරගන්න.. ඕවා යූස් කරනවා නම් ඊට අමතර පර්ෆියුම් එකකුත් පාවිච්චි කරන්න වෙනවා..:D ඔය දාලා තියෙන එක හොඳ
    Pheromone එකක් නෙමෙයි.. ඔරිජිනල් එකක් පන්දාහ පණිනවා.. සමහර
    Pheromone වලට කොණ්ඩම් පැකට් එවනවා එයාලා.. ඒ කියන්නෙ ප්‍රතිඵල අනිවාර්යෙන්ම සාර්තක නිසා..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    perfumes bun udin balala hodai da kiyanna ba

    eka ekkenata set wena suwada wenas ne bun

    mata oke hari yane

    http://www.world-class.co.uk/Detail/1215/colour-me-gold-90ml.htm

    279_288_colour_me_gold_90ml_sml_parentversion_130183673520903333.jpg

    උඹ ඕක පාවිච්චි කරනවද..? එක එක වරේගෙ එව්වා තියෙනවා.. ඕකෙ සුවඳ එකකට තියෙන්නෙ රතු පාට එක විතරයි.. මාත් ඕක පාවිච්චි කරල තියෙනවා.. පැය දෙකක් වගේ තියෙන්නෙ සුවඳ..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    උඹ ඕක පාවිච්චි කරනවද..? එක එක වරේගෙ එව්වා තියෙනවා.. ඕකෙ සුවඳ එකකට තියෙන්නෙ රතු පාට එක විතරයි.. මාත් ඕක පාවිච්චි කරල තියෙනවා.. පැය දෙකක් වගේ තියෙන්නෙ සුවඳ..

    oke umba gold eka gahala tiyenawada?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    but mama kiyane gold eka
    අප්පටසිරි එහෙම කේස් එකකුත් තීද.. මං පාවිච්චි කරල තියෙන්නෙ නිකල් පාට වගේ එකයි, රතු පාට එකයි විතරයි.. ඕකෙ ස්පේ එක මාර ස්පීඩ් බං.. ටහිකෙන්න වදිනවා.. දවසින් ඉවරයි..:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    oke umba gold eka gahala tiyenawada?
    නෑ නෑ.. ඒක මං පස්සෙ දැක්කෙ.. උඹ මුල් පේජ් එකේ කියල තියෙනවා..
    මම දැන් පාවිච්චි කරන්නෙ Legend Black එකයි Blue For Men එකයි.. Legend Black එක කොහේ හරි යනකොට ගහගන්නවා.. Blue For Men එක ඔෆිස් එකට තමා..:D


    la_legend_black.jpg