AL කරන ලමයෙක්ට ඔන්ලයින් ක්ලාස් වලට ෆෝන් එකක් ඕනෙ අලුත් ගනන් අඩුවට තියන ඒව බැලුව zoom,meet,Teams වගේ ඇප් ඕපන් කරගෙන PDF එකක් එහෙම බලන්න අමාරුයි පැයක්වත් ඔන්ලයින් ඉන්න බෑ බැට්‍රිත් බහිනව, ඒවගේ වැඩ කරන පරන එකක් SAMSUN J7 වගේ හරියයි කියල හිතනව ඒකක් හෝ වෙන පරන, ඒ වැඩ ටික කරගන්න කවුරුහරි ලග තියනවනම් කැමරා ,updates වගේ ඒව වැඩක් නෑ , දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් කියන්න මුදලක් උනත් දෙන්න පුලුවන් බැට්‍රි බහ්න්නෙ නැතුව පැය 3ක් වත් වැඩ කරන්න පුලුවන් නම් ඇති වෙයි මොබයි ඩේට නිසා වෙන්න ඕනෙ ගොඩක් රත් වෙලා බැට්‍රි බහිනව , එ පැත්තට වයිෆයි එහෙම වැඩ නෑ රවුටර් වලට සිග්නල් නෑ , පරන oppo ඒවත් හොදට තිබුන ඒ ලෙවල් එකට ඒත් අලුත් ඒව ගනන් වැඩි ගනන් අඩු ඒවගෙ අරවගෙ පොඩි වැඩක්වත් කරගන්න බෑ, පරන ඇපල් 7 එකක් දීල බැලුව සිග්නල් නෑ ඇපල් වගේ ඒවට , ඇන්ඩ්‍රොයිඩ් එකක්ම තමයි ඕනෙ 4G only දැම්මම තමා සිගනල් කනු 2ක් වගේ එන්නෙ ඩයලොග්,
පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදවුවක් හදිසියේ 80k 90k වියදම් කරන්න අමාරුයි ඒකයි , ඒ ලමය දැනට පාවච්චි කරනව j5 එකක් බට්‍රි නම් ඒකෙ ලකු ගටලුවක් නෑ අර වඩ ටික කරනන බෑ මන් හිතනනෙ රම් එක මදි ,
පරන ලැප් එකක් උනත් අවුලක් නෑ Perfomance අඩු උනට ෆෝන් එකෙන් හොට්ස්පොට් දාල ලිනක්ස් ගහල දෙන්න පුලුවන් වෙබ් බ්‍රවුසර් එකෙන් අර වැඩටික කරගන්න