මේක රනිල්ගේ වැඩක් නෙමේද?
මහියංගනයේ පොලිසිය ගම්වාසීන්ගේ ලේ හලයි.
යහපාලන ආණ්ඩුවෙන් මහියංගනයේ කොමිස් ගහලා බාල විදිහටලු පාර හදන්නේ. ගම්වාසීන් උද්ඝෝෂණය කළාම ප්‍රතිචාර දැක්වුවේ ඔවුන්ට පහර දීලයි. කාන්තාවන්ට බිම දාගෙන නෙලුවා. යහපාලනයක් ඉල්ලා වෙනසක් බලපොරොත්තු වූ ජනතාවට අපූරු වෙනසක් ලැබී තියෙනවා. ඉස්සරහට තව තව හොඳ දේවල් වේවි.
ඒ කාලේ මෙහෙම දෙයක් වුණානම් කියන්නේ ඔන්න මහින්දගේ වැඩ කියලයි. එතකොට මේක රනිල්ගේ වැඩක් නෙමේද?

..මු එළකිරියේ මහින්දයට කඩේ යන වෙලේ ගිහින් පොල් කැඩුව නම් අද වෙනකොට ඉඩමක් අරන් ගේකුත් හදල..