Home package eka unlimited karalada???
Marthuwalata update wela naha usage eka


Home package eka unlimited karalada???
Marthuwalata update wela naha usage eka
උඹලටත් පේන හීන
ඕකුන් ඕක අන්ලිමිටඩ් කරන්නෑ බං.
අප්ඩේට් වෙන්නැත්තෙ උන්ගෙ අවුලක්..
අප්ඩේට් නොවුනට ඩේට ගනිනව.
බලාංකො ගානට ලිමිට් එක පැන්න ගමං ස්ලෝ වෙන හැටි..
හිමින් නෙමේ ස්ලෝ වෙන්නෙ. ඔව්![]()





උඹලටත් පේන හීන
ඕකුන් ඕක අන්ලිමිටඩ් කරන්නෑ බං.
අප්ඩේට් වෙන්නැත්තෙ උන්ගෙ අවුලක්..
අප්ඩේට් නොවුනට ඩේට ගනිනව.
බලාංකො ගානට ලිමිට් එක පැන්න ගමං ස්ලෝ වෙන හැටි..
හිමින් නෙමේ ස්ලෝ වෙන්නෙ. ඔව්![]()
Home package eka unlimited karalada???
Marthuwalata update wela naha usage eka
Dan hari bn
family ekata maru unoth iwaryi bn data dws 20n withra
kellath ekka hamadama payak dekak mal kadanawa skype
![]()
ඒකට නේන්නං බං නෙට් ලිමිටර් කියල එකක් හදල තියෙන්නෙ
මං නෙට් ලිමිටර් දාගෙන ස්පීඩ් එක 50kBps දාගෙන බ්‍රොව්ස් කරන්නෙ..
මොනා හරි බාගන්න ඕනෙ වුනාම ස්පීඩ් ලිමිට් එක අයින් කරල බානව
50 නෙමෙ හතලිස් පහ වගේ දාලත් ස්කයිප් කෝල් ගත්තෑකි අරං තියෙනව
වැඩියෙන් ඩේට කන්නෙ ඔය එක එක නැහැදිච්ච සොට්ටෙයා කෑලි අප්ඩේට් අදිනව..
නෙට් ලිමිටරේ ඒව සේරම පෙන්නනව..
ඇල්ලුව බ්ලොක් කලා.. 
දැන් උඹ මාරු උන නිසා කියපං බලන්න, 40gb පැන්නම connection speed කීයක් එනවද උබට.
64kbps ද ඊට වඩා වැඩිද?
පොතේ හැටියටනං ඔව් 64kbps තමා.. හෝම් එක තියෙද්දි මාව ඔය ගානට ලිමිට් කල්ල තියේ.. එතකොට නං 64 කිව්වට 70 වගේ ආව. 


Dan hari bn
family ekata maru unoth iwaryi bn data dws 20n withra
kellath ekka hamadama payak dekak mal kadanawa skype
![]()

me ubala nm web family walata maru wenna epa.
peak or off peak data iwara unama e slot eke mal kadanna wnne 5kb walin![]()



machan ube download speed eka kiyada?Home package eka unlimited karalada???
Marthuwalata update wela naha usage eka
