Facebook Help

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    You can't update your name right now. because you've already changed it too many time.

    That is already your name..

    මෙහෙම ආවම ආයෙත් name චෙන්ජ් කරන්න බැරිද?
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    උබට නම් 10ක් විතර තියෙනවද..?
    නැත්නම් Rulz, Rocks කෙනෙක් වෙන්න ඇති.. :P

    මාස හයක් ඉන්න ඕනි..වෙනස් කරන්න.. :P
     
    • Like
    Reactions: Ayeshlive

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    උබට නම් 10ක් විතර තියෙනවද..?
    නැත්නම් Rulz, Rocks කෙනෙක් වෙන්න ඇති.. :P

    මාස හයක් ඉන්න ඕනි..වෙනස් කරන්න.. :P
    Mege newei ape ekekge. Maase 6n passe puluwanda
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    නම වෙනස් කරන්න පුළුවන් වාර ගාණක් තියෙනවා.. ඊට පස්සෙ ආයෙම වෙනස් කරන්න දෙන්නෙ නැහැ..:cool: මොනාද යකෝ එක නමක් තියාගනිංකො..:baffled:

    අක්කා දාගෙන ඇති එහෙනම් ප්‍රින්සස්, ක්වින් අනං මනං කෑලි..:rofl:
    ​