අනුර කුමාර දිසානායක-සත්‍යාගාරය

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    කුමාර් ගුණරත්නම් ගැන අහනකොට නම් අනුර පොඩ්ඩක් ගැස්සිලා ගිය නේද :P
    ඇයි එහෙම වෙන්නේ ? :rofl: :rofl:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    කොහොමද ලිස්සල යාම
    දිත්ව පුරවැසි භාවය පක්ෂ නායකයෙක්ට තිබුනට කමක් නෑ කියන්නේ
    සෝමවංශට කෙළවෙන නිසා :P
     
    manjula_nadeeka

    Active member
  • Mar 31, 2009
    398
    68
    28
    Colombo
    GpMCPPt.jpg

    modai neda

    Mewa adukalata sathutu nadda.

    Ehenam rathupaswalata enna
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    JVP ewn thamai lankawa winasha kale. . .development project wala kakulen adde. . .un hitye nathnam lankawa ada singapore wage thamai. . .SF amaruwe dammeth un thamai. .:angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොහොමද ලිස්සල යාම
    දිත්ව පුරවැසි භාවය පක්ෂ නායකයෙක්ට තිබුනට කමක් නෑ කියන්නේ
    සෝමවංශට කෙළවෙන නිසා :P

    :lol: කතව ඇහුවට පස්සෙත් ඔහොම කියනවනම් මොලේ දෙන්න බැහැ කියල තමයි කියන්න තියෙන්නේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    කුමාර් ගුණරත්නම් ගැන අහනකොට නම් අනුර පොඩ්ඩක් ගැස්සිලා ගිය නේද :P
    ඇයි එහෙම වෙන්නේ ? :rofl: :rofl:
    රටෙන් පිටුවහල් කල එකෙක්ට වීසා හම්බුනේ කොහොමද බබෝ?:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ ප්‍රවෘත්තිවලට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,318
    113
    :lol: කතව ඇහුවට පස්සෙත් ඔහොම කියනවනම් මොලේ දෙන්න බැහැ කියල තමයි කියන්න තියෙන්නේ
    ටිවී එකේ නන් බැලුව. ඇත්තටම හොද කථිකයෙක්. ආපු සියලු ප්‍රශ්න වලට උත්තර තිබ්බ.හැබැයි අර කිව්ව ගැස්සෙන සීන් එක නන් තැන් තුන හතරක උනා දැක්ක.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    කොහොමද ලිස්සල යාම
    දිත්ව පුරවැසි භාවය පක්ෂ නායකයෙක්ට තිබුනට කමක් නෑ කියන්නේ
    සෝමවංශට කෙළවෙන නිසා :P

    Kumar gunaratnam tat tibbata kamak na kiyalane kiyanne.
    Anika machan paksha nayakaya anurane somawansha nemeine :rolleyes:
    mama nam kiyanne ehema thahanam karana eka hoda wedak :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අබියෝගවලින් පැනයන අනුර

    පාලු ගෙයි වලන් බිදිනවා

    machan ekatat ans dila tibba poddak TV eka balahan..
    siddiyak una kiyala kiwwama ekata mona wiwadada?
    Anura kiyay ehema kiwwa kiyala, anika kiyay ehema kiwwe na kiyala :P
    Anika ehema wiwada karana ara company eke ayitikarayata mokada ridenne :P wijayadasata enna kiwwanam harine
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙළයෙක්;18003746 said:
    ටිවී එකේ නන් බැලුව. ඇත්තටම හොද කථිකයෙක්. ආපු සියලු ප්‍රශ්න වලට උත්තර තිබ්බ.හැබැයි අර කිව්ව ගැස්සෙන සීන් එක නන් තැන් තුන හතරක උනා දැක්ක.

    :rofl::rofl: :rofl::rofl: එතින් උ ගැස්සුනා නිසා ජෙවීපි රටක් පාලනයට සුදෙසු නැහැ කියක ලියන්නේ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මං කියන ඔක්කොම ඇත්ත, කොහොම උනත් මේ ගැන විවාදයකට එන්න මං සූදානම් නෑ
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    :lol: කතව ඇහුවට පස්සෙත් ඔහොම කියනවනම් මොලේ දෙන්න බැහැ කියල තමයි කියන්න තියෙන්නේ

    සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා.....
    කියල උඹලට අමතකවෙලා......
    උඹල තමයි මොලේ තියන එවුන්... . JVP ඇරෙන්න මේ රටේ අනිත් සේරම මෝඩයෝ
    ඕකනේ ජෙප්පන්ගේ typical logic එක :P
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා.....
    කියල උඹලට අමතකවෙලා......
    උඹල තමයි මොලේ තියන එවුන්... . JVP ඇරෙන්න මේ රටේ අනිත් සේරම මෝඩයෝ
    ඕකනේ ජෙප්පන්ගේ typical logic එක :P

    ow ban Wimal thamai aththa kiyanne​
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා.....
    කියල උඹලට අමතකවෙලා......
    උඹල තමයි මොලේ තියන එවුන්... . JVP ඇරෙන්න මේ රටේ අනිත් සේරම මෝඩයෝ
    ඕකනේ ජෙප්පන්ගේ typical logic එක :P
    නැ උඹටත් මොලේ තිනවා..:P
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,318
    113
    :rofl::rofl: :rofl::rofl: එතින් උ ගැස්සුනා නිසා ජෙවීපි රටක් පාලනයට සුදෙසු නැහැ කියක ලියන්නේ
    හොද කතිකයෙක්, වැඩකරුවෙක් නෙවෙයි. ඒනිසයි රට පාලනයට සුදුසු නැත්තෙ.:rofl::rofl::rofl::rofl: