
කොහොමද ලිස්සල යාම
දිත්ව පුරවැසි භාවය පක්ෂ නායකයෙක්ට තිබුනට කමක් නෑ කියන්නේ
සෝමවංශට කෙළවෙන නිසා![]()
කතව ඇහුවට පස්සෙත් ඔහොම කියනවනම් මොලේ දෙන්න බැහැ කියල තමයි කියන්න තියෙන්නේdan haridaJVP ewn thamai lankawa winasha kale. . .development project wala kakulen adde. . .un hitye nathnam lankawa ada singapore wage thamai. . .SF amaruwe dammeth un thamai. .![]()

රටෙන් පිටුවහල් කල එකෙක්ට වීසා හම්බුනේ කොහොමද බබෝ?කුමාර් ගුණරත්නම් ගැන අහනකොට නම් අනුර පොඩ්ඩක් ගැස්සිලා ගිය නේද
ඇයි එහෙම වෙන්නේ ?![]()
![]()

ටිවී එකේ නන් බැලුව. ඇත්තටම හොද කථිකයෙක්. ආපු සියලු ප්‍රශ්න වලට උත්තර තිබ්බ.හැබැයි අර කිව්ව ගැස්සෙන සීන් එක නන් තැන් තුන හතරක උනා දැක්ක.කතව ඇහුවට පස්සෙත් ඔහොම කියනවනම් මොලේ දෙන්න බැහැ කියල තමයි කියන්න තියෙන්නේ
කොහොමද ලිස්සල යාම
දිත්ව පුරවැසි භාවය පක්ෂ නායකයෙක්ට තිබුනට කමක් නෑ කියන්නේ
සෝමවංශට කෙළවෙන නිසා![]()


අබියෝගවලින් පැනයන අනුර
පාලු ගෙයි වලන් බිදිනවා
wijayadasata enna kiwwanam harineහෙළයෙක්;18003746 said:ටිවී එකේ නන් බැලුව. ඇත්තටම හොද කථිකයෙක්. ආපු සියලු ප්‍රශ්න වලට උත්තර තිබ්බ.හැබැයි අර කිව්ව ගැස්සෙන සීන් එක නන් තැන් තුන හතරක උනා දැක්ක.


එතින් උ ගැස්සුනා නිසා ජෙවීපි රටක් පාලනයට සුදෙසු නැහැ කියක ලියන්නේකතව ඇහුවට පස්සෙත් ඔහොම කියනවනම් මොලේ දෙන්න බැහැ කියල තමයි කියන්න තියෙන්නේ
සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා.....
කියල උඹලට අමතකවෙලා......
උඹල තමයි මොලේ තියන එවුන්... . JVP ඇරෙන්න මේ රටේ අනිත් සේරම මෝඩයෝ
ඕකනේ ජෙප්පන්ගේ typical logic එක![]()
නැ උඹටත් මොලේ තිනවා..සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා.....
කියල උඹලට අමතකවෙලා......
උඹල තමයි මොලේ තියන එවුන්... . JVP ඇරෙන්න මේ රටේ අනිත් සේරම මෝඩයෝ
ඕකනේ ජෙප්පන්ගේ typical logic එක![]()

හොද කතිකයෙක්, වැඩකරුවෙක් නෙවෙයි. ඒනිසයි රට පාලනයට සුදුසු නැත්තෙ.![]()
එතින් උ ගැස්සුනා නිසා ජෙවීපි රටක් පාලනයට සුදෙසු නැහැ කියක ලියන්නේ



