ගොන්ජව යැවුවනම් හරි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ගොන්ජව යැවුවනම් හරි

සමාවෙන්න පුතේ ඇත්ත ඒ සැටියෙන්මයි මේ කියන්නේ..බනින්න නම් එෆා.!
අනේ තරහා ගන්න එපා මේවා කියනවාට..මේ බකින්හැම් මාලිගාවේ ටොයිලට් එක..ආන්ඩුවේ ටොයියෝ මතක තියා ගත්තොත් හොඳා මේක ඇතුලේ කක්ක්කුස්සි බාල්දියක් නැති වග...ආයිත් කවුරු හරි යනවානම් මිනි බකට් එකක් රැගෙන ගියොත් හොඳා පුතේ ඈ..

11021487_1551693805103766_5477286496837759336_o.jpg

ගොන්ජව යැවුවනම් හරි එකෙත් AC තියනවද බලන්න :rofl::rofl::rofl::rofl::rofl:
 
Erozan_Malabe

Banned
Jan 11, 2015
107
16
0
Malabe
මෝඩයෝ එංගලන්තය කියන්නේ පෝසත් රටක්, ඒවගේම රජ පවුල කියන්නේ සංකේතාත්මකව ඒ රටේ තිබෙන දෙයක් ඒක නිසා උන්ට ඔයවගේ අධික වියදම් දරා ගන්න පුළුවන් . ඒත් ලංකාව වගේ දුප්පත් රටකට රත්තරන් toilet වගේ දේවල් ගැලපෙන්නේ නෑ. අනික එංගලන්තයේ වුනත් මම නම් හිතන්නේ නෑ රජයේ නිල නිවාස වල ඔය වගේ රත්තරන් වැසිකිලි ඇති කියල :rolleyes: (රත්තරන් toilet වගේ දේවල් හදාගත්තට කමක් නෑ තමන්ගේ සල්ලිවලින් , ජනතාවගේ සල්ලිවලින් නැතුව :angry:).

1) සෑම නිදහස් පාක්ෂිකයෙක්ම බයියෙක් නොවේ :yes:

2) බයියෝ කියන්නේ අඩුම වශයෙන් ඔලුවේ අං එකසිය පනහක් වත් තියෙන පට්ටම මෝඩ මිනිස්සු කොට්ටාශයක් කියල දැන් නම් හොඳටම තේරෙනවා. තාර්කිකව සිතීමේ හැකියාව , බුද්ධිය බින්දුව නොවේ සෘණ අගයක් වත් ඇති :dull:.

රිදෙනවා තමයි පුතේ රෙප් කැපුවට වැඩක් නෑ උඹලා බයියෝම තමයි :rofl::rofl:
 
Last edited:

පුතා කොත්තමල්ලි බිව්වේ නැද්ද.. ගිහින් බිල වරෙන්...:D
 
Erozan_Malabe

Banned
Jan 11, 2015
107
16
0
Malabe
පුතා කොත්තමල්ලි බිව්වේ නැද්ද.. ගිහින් බිල වරෙන්...:D

එතනෝල් සමග බලු කෑම ටිකකුත් තිබ්බනම් හොඳා, නැත්තන් මරල හරි ගන්න ඇහැකිනේ :rofl: