සම ලිංගිකරණය

Scarface

Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    but the preference come through the brainwashing process. if you like vanilla over chocolate it's fine but if you are made to like vanilla over chocolate then it's ethically wrong that's what I have been talking in this thread, the whole purpose of this thread is addressing the unethical brainwashing process and make people to realize what is going on behind the scene and how our future generation can be a victim of it . btw you can't compare chocolate to this because homosexuality is a mental disorder and even APA recognized it as a mental disorder before 1972 (it's true they changed it later but they were made to changed, watch the video I posted early) do you want the society embraces a mental illness as a normal condition? if so then you don't do anything good for this society.

    my problem under what grounds you are calling it a mental disorder man. Humans evolve, I don't think adam and eve knew about blow jobs, but it has become a regular. Are you calling people enjoying blow jobs mental? you should be, according to your policy as they are not putting their seman inside vagina for reproduction.
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    https://www.youtube.com/watch?v=7NyX5CxGraE

    APA (American Psychological Association) එක 1972 කට පෙර සමලිංගිකත්වය මානසික රෝගයක් කියලා හදුන්වලා තිබුනා පස්සේ 1972 දී එකට දේශපාළණිකමය බලපෑම් ඇවිත් තියෙනවා මේක නිසා 1973 දී සමලිංගිකත්වය ඒ ගොල්ලෝ මානසික රෝග පිළිබද list එකෙන් අයින් කරනවා, මේක කරන්නේ කිසිම විධිමත් පරික්ෂණයක් නැතුවයි. ඒ කියන්නේ සමලිංගිකත්වය මානසික ලෙඩක්. පස්සේ APA එකේ මතේ තමයි ලෝකය පුරාම පැතිරිලා ගිහින් සමලිංගිකත්වය මානසික ලෙඩක් කියලා හදුන්වලා ගන්න පටන් නොගත්තේ.

    you should watch imitation game and see what kind of effect those anti gay meds brought in to alan turing's life. I couldn't believe that we were that stupid that time around.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    my problem under what grounds you are calling it a mental disorder man. Humans evolve, I don't think adam and eve knew about blow jobs, but it has become a regular. Are you calling people enjoying blow jobs mental? you should be, according to your policy as they are not putting their seman inside vagina for reproduction.

    because APA recognized it as a mental disorder. do you even know what is it?
    they were made to change it in 1972 by politicians. APA is a leading psychological association in US. and my personal belief is ,the purpose of human specie is reproduction just like any other being and we have to reproduce in order to preserve our specie and that's why there are men and women unless there would be just men or women. homosexuality doesn't serve a purpose, it's solely for sexual gratification and it doesn't even make a proper family. the smallest unit in the society is family so it's so important to preserve the family in order to preserve the society.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    https://www.youtube.com/watch?v=7NyX5CxGraE

    APA (American Psychological Association) එක 1972 කට පෙර සමලිංගිකත්වය මානසික රෝගයක් කියලා හදුන්වලා තිබුනා පස්සේ 1972 .

    සමලිංගික අයගේ මූණ අඳුනගන්න ලේසියි නේද? ඒ වගේ අයගේ මූනේ නිකං ගෑණු පෙනුමක් තියෙනවා නේද :yes: ඉතින් ඕක උප්පත්තියෙන්ම එන එකක් කියලා හිතෙන්නේ නැත්ද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    you should watch imitation game and see what kind of effect those anti gay meds brought in to alan turing's life. I couldn't believe that we were that stupid that time around.

    I don't agree with discrimination or bullying. this thread doesn't encourage or promote bullying or discrimination. I just want to save those poor souls from homo hell.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සමලිංගික අයගේ මූණ අඳුනගන්න ලේසියි නේද? ඒ වගේ අයගේ මූනේ නිකං ගෑණු පෙනුමක් තියෙනවා නේද :yes: ඉතින් ඕක උප්පත්තියෙන්ම එන එකක් කියලා හිතෙන්නේ නැත්ද?

    ඒක හොද ප්‍රශ්ණයක්. උපතින් එන්න පුලුවන් මොකද DNA වල විකෘතිතා ඇති වෙන එක සාමාන්‍යය දෙයක්. සාමාන්‍යයෙන් 50000 ක් ගත්තොත් එක් කෙනෙක් හරි ඉන්නවා මොනම හරි විකෘතියක් තියෙන. සමහර අය උපදිනවා XXY ක්‍රෝමසෝම් ඇතිවත්. ඒක නිසයි සමලිංගිකත්වය මානසික රෝගයක් වෙන්නේ මොකද ඒක ඇති වෙන්නේ සමහරකගේ ජාන වල විකෘතිතා නිසයි නමුත් බහුතරය සමලිංගික වෙන්නේ ඒකෙන් නෙවෙයි බහුතරය එහෙම වෙන්නේ වැරදි පාරේ ගිහින්. මම කියන්නේ නෑ සමලිංගිකයෝ හිටියා කියලා උන්ව මරන්න කියලා. ඒකට මම විරුද්ධයි , අපි බෞද්ධයන් වශයෙන් වෙනස් කම් කරන්නේ නැතුව හැමෝවම බාරගන්න ඕනේ,මම කියන්නේ මේ හොදට ඉන්න මිනිස්සුන්ව brainwash කරලා සමලිංගික කරන්න එපා කියලයි.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    . සමහර අය උපදිනවා XXY ක්‍රෝමසෝම් ඇතිවත්

    XX තිබෙන එකත් normal
    XY තිබෙන එකත් normal
    XXY තිබෙන එකත් normal කිව්වොත් , එතකොට ඒක මානසික රෝගයක් වෙන්නේ නෑ නේද
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    XX තිබෙන එකත් normal
    XY තිබෙන එකත් normal
    XXY තිබෙන එකත් normal කිව්වොත් , එතකොට ඒක මානසික රෝගයක් වෙන්නේ නෑ නේද

    ඒක Normal නෙවෙයි බන්, ඒක ඇති වෙන්නේ ජාන විකෘති වෙලයි. එහෙම අයට පොඩි ජුණ්ඩක් තියෙනවා නමුත් කෙල්ලෙක් වගේ.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Mama danna kello 2k innawa lesbian. Api ekka karee ellilaa hodata machan ban kiyala kathawa. Kello gawata giyaama ebarenawa, kata karannath lejjai. Eki lesbian kiyala kata pura kiyanawa hebei. Thawa kellek ekka yaluth wela hitiya eki.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Mama danna kello 2k innawa lesbian. Api ekka karee ellilaa hodata machan ban kiyala kathawa. Kello gawata giyaama ebarenawa, kata karannath lejjai. Eki lesbian kiyala kata pura kiyanawa hebei. Thawa kellek ekka yaluth wela hitiya eki.

    පොඩිකාලේම brainwashed වෙච්ච එවුන්ව හදන්න අමාරුයි, ඒක හරියට හරි ගිරව් දෙන්නගේ කථාව වගේ, වැරදි පැත්තට වැටුනොත් ඉවරයි.
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    පොඩිකාලේම brainwashed වෙච්ච එවුන්ව හදන්න අමාරුයි, ඒක හරියට හරි ගිරව් දෙන්නගේ කථාව වගේ, වැරදි පැත්තට වැටුනොත් ඉවරයි.
    උඹ කලින් කිව්ව වගේ මේක මෝහනයෙන් කරන්න බැයිද මචං. මම දන්න කෙල්ලෙකුත් ඉන්නව.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒක Normal නෙවෙයි බන්, ඒක ඇති වෙන්නේ ජාන විකෘති වෙලයි. එහෙම අයට පොඩි ජුණ්ඩක් තියෙනවා නමුත් කෙල්ලෙක් වගේ.

    ow ban.:D:D
    report kala fb page1. jara heththa. okun lankawen athugala danna ona....:angry::angry:

    Dr. Harischandra hemadama kiwe oka manasika ledak ki ban.:yes::yes:
    hoda kranna pluwan oka.:yes:
    dan ethuma nane.dan inne Dr. Rumi Ruban. :yes:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    my problem under what grounds you are calling it a mental disorder man. Humans evolve, I don't think adam and eve knew about blow jobs, but it has become a regular. Are you calling people enjoying blow jobs mental? you should be, according to your policy as they are not putting their seman inside vagina for reproduction.

    as per Darvin what remains is the best fit. animals are evolved in the way which offers best possibility for reproduction. in nature even human are adjusted to be able to reproduce better. read The Naked Ape by Desmond Morris.

    There may be some people who are born with certain anomalies which make them LGBT. What I think is we should accept them as another human being and care for them as well. but we should keep in mind what is the natural order and what is not. we should not promote LGBT but should accept that. LGBT is an anomaly in the evolution and if we let it be it will not surface as mainstream. But today some are saying that LGBT is also another standard sexual orientation and that makes people to switch. that is wrong.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,025
    1
    8,862
    113
    -~උලක් උඩ-~
    LOL typical Homophobia...:rofl:

    No, lesbian, gay and bisexual orientations are not disorders. Research has found no inherent association between any of these sexual orientations and psychopathology. Both heterosexual behavior and homosexual behavior are normal aspects of human sexuality. Both have been documented in many different cultures and historical eras. Despite the persistence of stereotypes that portray lesbian, gay and bisexual people as disturbed, several decades of research and clinical experience have led all mainstream medical and mental health organizations in this country to conclude that these orientations represent normal forms of human experience. Lesbian, gay and bisexual relationships are normal forms of human bonding. Therefore, these mainstream organizations long ago abandoned classifications of homosexuality as a mental disorder.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹ කලින් කිව්ව වගේ මේක මෝහනයෙන් කරන්න බැයිද මචං. මම දන්න කෙල්ලෙකුත් ඉන්නව.

    පුලුවන් මචන්. :yes: