Phone help

supun44

Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    මචන් මගෙ යාලුවෙක් use කරපු Samsung GT-S5570 phone
    එකක් අරගෙන ඒකට Skype දාන්න ගියාම phone එක verify කරපු email එකට password එක ඉල්ලනවා ඒක දන්නේ නෑ අලුත් email එකක් verify කරන්නේ කොහොමද?
    factory setting කලොත් හරිද