වත්තල කදාන

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං වත්තල කදාන ලයින් එකේ 3 දෙනෙක්ට ඩිනර් එකකට අරන් යන්න හොද තැනක් කියපන්කො. මයි තව යාළුවෙකුයි උගේ කෙල්ලයි යන්නේ
    ගණන් කොහොමද කියලත් කියනවනම් හොදයි. යන විදියත් පොඩ්ඩක් කියන්න
     
    • Like
    Reactions: shenic

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    Pegasus Wattala, ගුගල් කරාම තව විස්තර එයි.

    හොද තැනක්. මාත් දෙතුන් පාරක් ගිහිං තියෙනවා. (යාළුවෙක් වැඩකලා එතන)
     
    • Like
    Reactions: maxboysl

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    6 pm විතර හොයාගන්න ලේසි තැන කියපන්. ගැනත් පොඩ්ඩක් කියපන්

    Negombo road eka thama lesima line eka. Pegasus reef wage mooda ayine thiyena ewa nan umbata hoya ganna amaruweyi.. anika ee paththe kellek aran yanna sudusu than danne naa.. :P:P

    Elite kiyala place ekak thiyena. Negomobo road. Wattala mabole, Negomobo paththata. Gana nan ekkenekuta 250-1000 athara weyi.

    Thawa steam boat ekak thiyenawa Nagoda, Kandana.

    thawa place ekak thiyenawa ee hariye nama mathaka naa.... eka posh place ekak..

    K zone ekak thiyenawa Ja ela.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Negombo road eka thama lesima line eka. Pegasus reef wage mooda ayine thiyena ewa nan umbata hoya ganna amaruweyi.. anika ee paththe kellek aran yanna sudusu than danne naa.. :P:P

    මචං මෙතනට යනවිදියයි ගණන් එහෙම දන්නේ නැද්ද?? පොට් එකනම් ලසනයි

    Elite kiyala place ekak thiyena. Negomobo road. Wattala mabole, Negomobo paththata. Gana nan ekkenekuta 250-1000 athara weyi.

    Thawa steam boat ekak thiyenawa Nagoda, Kandana.

    thawa place ekak thiyenawa ee hariye nama mathaka naa.... eka posh place ekak..

    K zone ekak thiyenawa Ja ela.

    :yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අඩෝ කැත වැඩ කරන්නෙපා! :no:
    උඹ අරුගේ කෙල්ලට කෙල හලනවා නේද? :angry: :no:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචං වත්තල කදාන ලයින් එකේ 3 දෙනෙක්ට ඩිනර් එකකට අරන් යන්න හොද තැනක් කියපන්කො. මයි තව යාළුවෙකුයි උගේ කෙල්ලයි යන්නේ
    ගණන් කොහොමද කියලත් කියනවනම් හොදයි. යන විදියත් පොඩ්ඩක් කියන්න

    වටිනා thread එකක් මචන්! :)
    thanks for sharing :yes: :yes: (+)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩෝ කැත වැඩ කරන්නෙපා! :no:
    උඹ අරුගේ කෙල්ලට කෙල හලනවා නේද? :angry: :no:

    කෙල හලන්නේ මොකටද බන්. එතකොට එකී මව බල්ලෙක් කියල හිතයිනේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    avatar118453_1.gif
    avatar470894_32.gif
    avatar385820_1.gif