කලින් කිව්වහ් දේටමහ් ඔක සමානයයි බ0 ගෙම් එකකින් වයලන්ස් ප්‍රොමොට් කරත් එකයි ෆිල්ම් එකකින් ලෙස්බියන් / ගේ ප්‍රමොට් කරත් එකයි GTA ගහලාහ් කික් එක ඇගටහ් ආපු එවුන් රොබරි දෙනවාහ් වගේමහ් ගේ ලෙස්බියන් ප්‍රමොට් කරනහ් ෆිල්ම් බලලාහ් කික් එක ඇගට ආපු එවුන් ලෙස්බියන් වෙන්නහ් පුලුවන් සුදුසු පරිසරය ගැන කියනෙහ් එ රටේ නිතිමය පසුබිම ගැනහ් එ රටේ කාර් උස්සනහ් එකට නිතියක් නැත්තම් GTA ගහපු හැම එකාමහ් කික් එකටහ් කාර් උස්සයි එවගේමහ් සමතා සමලි0ගිකත්වයත්ඔව් යාළුවන්ගෙනුත් වෙනවා. ඕකට කියන්නේ peer pressure කියලයි නමුත් peer pressure සහා මම කියපු එක දෙකක්. මම මේක කියන්නම් මේ උදාහරණේන්. ඇමරිකාවේ GTA IV ගහපු පිරිසක් කාර් මංකොල්ල කාලා තියෙනවා ,උන්ව අහුවුනාම උන් කියලා තියෙන්නේ GTA එකෙන් ලැබුන ආභාෂය නිසා කරා කියලයි, උන් පොඩි එවුන් වගයක්. ඉතින් මේක තමයි මම කියපු එක. GTA කියන්නේ ජනප්‍රිය game එකක්, ගොඩක් අයට ඒක ගැන ලොකු ඇලීමක්, ආශාවක් තියෙනවා, gta කිව්වත් positive විදියට හිතනවා, එහෙම චරිත වල, එහෙම දේවල් වල "දේවල්" ඒවා follow කරන අය කරන්න පුලුවන්. හරියට ගංජා ගහන එක වගේ, සමලිංගික වෙන එක වගේ, ඒක ඕන දෙයක් වෙන්න පුලුවන්. නමුත් මෙහෙම වුනාටම මදි උන්ට ඒකට අවස්ථාව ලැබෙන්නත් ඕනේ, ඒ සදහා සුදුසු පරිසරයක් තියෙන්න ඕනේ.
සමලි0ගිකත්වයහ් නවත්තන්නහ් ටාර්ගට් කරනහ් ඔනි එක ප්‍රමොට් කරනහ් උන්වහ් නැතුව තමන් සමලි0ගිකයෙක් වෙලාහ් ප්‍රයිවසි හදාගෙනහ් එවට කතා නොකර පාඩුවෙහ් ඉන්නහ් එකා නෙමෙහ් ...

පවුල් විනාශ කරන්න මෙතන අරමුනක් නැහැ.

උන්ගේ page එකේ pictures බලපන් ,ඒකේ ඇති ඔක්කොම ටික දාලා. තව google search කරලත් බලන්න. 
