ජන්තු අයියා;17575123 said:මේ අපේ රත්නපුර කම්පියුටර් මල්ලි නේද?මචං...ඔයාගේ අතේ තියෙන ගානට උණු උණුවේ ජපානෙන් බාපු ඔරිජිනල් කන්ඩිෂන් CBR Fireblade එකක් ගන්න පුළුවන්..මෙහෙ පදපුවා ෂුවර් නෑ...අනික අන්ඩර් සීට් සයිලන්සර් කරපුවා වල හීට් වෙන කේස් තියෙන්න පුළුවන්..මගේ අදහස නම් කිට් කරපුවා ගන්න එපා..
මට මතකයි අපේ එළකිරි මෙම්බර් කෙනෙක් (මාතර ඉන්න කෙනෙක්) ගේ CBR ඔරිජිනල් කන්ඩිෂන් එකක් දාලා තිබ්බා විකුනන්න..පොඩ්ඩක් හොයලා බලන්න..
ජය වේවා....

ubata cbr da hornet ekada kiyala tiyana karanna one uba ban, habhi meha padapuwa ganawanm wadipura blapan , cbr, hornet oya hama ekaktma oya seen eka adali ban, mn maha loku bike wadek nam nemai, but lankawe un hariyata maintain, service wada hariyata wenne nahnm bike ekata sorry.com wenawa ekmanta. anika mn hitanne lankawe tiyena bala petrol ekath hari madi, hodama da hoda bike ekak set karaganna eka, mokak gathath.
dan satiyakta kalin mage friend ge owamanawata hnt ch 150 set ekak balanna giya, yako dan ch 150 ewath ganna deyakma nahene. but hoda bike 2-3k set una ewaeyeth podi podi wada tiyenawa.
ethin uba hadisiyata bike ganna yanna epa ban, math masa 2-3k thisse bike 1k hoyanawa tama set une nahe.
ubata kelak ehama nathnm cbr eka aulak nahe, enawanm hnt try karapan . [ meka mage adakimak]
hornt gananm elkiriye thred athi ban hata huta marak, tikak balapan, oya kiyana ewa cbr ekatath adala wena ewa tiyenawa.
carb/ engine sound / heat case eka , wadipura balapan.
gal maranayak

nodooooooooooooooooooooooooooooookin
![]()

lankwe thiyena ewa ganna epa machan,godak ewa kala thiyenne.anika original ekak ganna,modify karapuwa sure naha,anika horu wahi wahala innne
උබට ඉරිසියාවටවත් වෙන අමාරුවකටවත් නෙවේ බන් මේ කියන්නෙ, ඕව ගොඩක්ම තියෙන්නෙ ගල් මරන තමා බන්, මමත් බයික් එක්කම ඉන්න හින්ද කියන්නෙ ගන්නව නම් ස්ටෑන්ඩඩ් කන්ඩිශන් බයික් එකක් ගන්න නැත්තන් ඔරිගිනල් බ්‍රෑන්ඩඩ් පාට්ස් වලින් මොඩ් කරපු එකක් ගන්න, acerbis renthal etc වගේ පාට්ස් ඒ කියන්නෙ, තව XR CRF වගේ ඒවට නම් තියනව ටැනිකියේ ඉදන් Aloop, baja designs etc වගේ ඒව.. CBR වල එහෙම සීන් මම දන්නෙ නෑ ගොඩක් පරන හින්ද මොඩ්ස් එනවද දන්නෙත් නෑ, දන්න එකෙක් උදව් කරයි, එහෙම මොඩිෆිකේශන් තියන බයික් එකක් නම් ස්ටෑන්ඩඩ් එකකට වඩා වටිනව මොකද සමහර පාට්ස් ලක්ශ ගානක් වටිනව![]()

ube dapu thread tika dakka ban sirawata uba ela kollek , elakiriya enna unta hoda thread tikak dala tiyenawa, mn danna widhiyata help ekak denam, tawa elakiri kolloth help ekak dei ubata hoda bike ekak set kara ganna..
essala kiyapanko uba kamatha cbr or hornet . nikaan tiranaya karanath epa ube awhathwaya gana hitapan.
kohomath 18 kml - 21kml wage karanawa, power ekath hodhi, hnt ekanm sapath hodhi. beat eka, tawa look ekath ela, parts nam ganan , daily use karanma ganna epa,
ජන්තු අයියා;17575732 said:මචං උබ ලග VTR EFi එකක්ද තියෙන්නේ?




mn gawa hnt ekak witari tiyenna.
vtr eka asawata da gathe. bike eka maru karanna hitagena enna,
kalin nam supurmoto ekakata yanna baluwe, tikak standard gathiya nathi nisa ata arala damma.
vtr efi ekanm patta athi ..![]()

..දැන් 2009 එකක් කියක් වෙයිද මෙහෙ?ලංකාවේ මම තාම දැකලා නැ ඕක..ජන්තු අයියා;17578111 said:VTR EFI එක ඇත්තටම ලස්සන බයික් එකක් මචන්..දැන් 2009 එකක් කියක් වෙයිද මෙහෙ?ලංකාවේ මම තාම දැකලා නැ ඕක..
ජන්තු අයියා;17578111 said:VTR EFI එක ඇත්තටම ලස්සන බයික් එකක් මචන්..දැන් 2009 එකක් කියක් වෙයිද මෙහෙ?ලංකාවේ මම තාම දැකලා නැ ඕක..


e bay wage try karanna puluwane ethin.
mn gawath cbr 3k tibuna hama ekama wage heat case eka enawami colombo waladi.
FB search karala balapan Amal eka , number eka athi eke.උබට ඉරිසියාවටවත් වෙන අමාරුවකටවත් නෙවේ බන් මේ කියන්නෙ, ඕව ගොඩක්ම තියෙන්නෙ ගල් මරන තමා බන්, මමත් බයික් එක්කම ඉන්න හින්ද කියන්නෙ ගන්නව නම් ස්ටෑන්ඩඩ් කන්ඩිශන් බයික් එකක් ගන්න නැත්තන් ඔරිගිනල් බ්‍රෑන්ඩඩ් පාට්ස් වලින් මොඩ් කරපු එකක් ගන්න, acerbis renthal etc වගේ පාට්ස් ඒ කියන්නෙ, තව XR CRF වගේ ඒවට නම් තියනව ටැනිකියේ ඉදන් Aloop, baja designs etc වගේ ඒව.. CBR වල එහෙම සීන් මම දන්නෙ නෑ ගොඩක් පරන හින්ද මොඩ්ස් එනවද දන්නෙත් නෑ, දන්න එකෙක් උදව් කරයි, එහෙම මොඩිෆිකේශන් තියන බයික් එකක් නම් ස්ටෑන්ඩඩ් එකකට වඩා වටිනව මොකද සමහර පාට්ස් ලක්ශ ගානක් වටිනව![]()
Supiri original exhaust can gahapuwa mun normal ganan walatama denwa samahara welwata. Samahara sellers lata ithin oka wadakuth na aththatama un owa ekama ganata thama ganney ehen
Kanawata set wenwa ithin maxxa breaking system, can, tires, araw mewa gahapuwa. Set unoth godama thama 
machan mehe padapuwa ganna epa kollo..import karapu ekak assemble karaganin..mamath karagaththe ehema..habai macho podi parahakata thiyenne reg wenna damma dammamai thama une na..me yahapalaneth ekka poddak aluthen ekak daganna amarui..use karapu ekak ganin naththam..modify karapuwa ganna epa kiyala thama kauruth kiyanne..mokada 6 kit hariyatama gahuwe nathoth bike eke control adu wena case wenawalu high speed waladi..anika oya under seat kathwath echahara hoda na..dum tika pita karaganna engine eke idan thiyena dura saha usa wadi nisa poddak wenasak danei..bike eke oya kiyana renthal item thiyenawanam wada hondailu..mage eketh sprocket eka renthal..mage eke makulu daluth bandila ban ohe dala thiyala..malagedarak nowena bike ekak aran parissamain palayan macho..gd luck..
machan uba kiyatada gaththey bike eka ? Kohenda gaththey? Mey dawas wala assemble karapuawa register karanna yana ganath wadiwelalu ban :/
mama gaththe 3.60kata..reg karanna 40k denna kiwwa..bike eka genawe dec 27th. thama reg une na ban..
ara chandeta kalin 50000ta dunna scooter bike godakui finace karayonge wahana godakui thiyenawalu machan..