[help] what is the best antenna - BATAPOLA , masprolanka , lankanippon

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Batapola fake godak thiyanwa. Maspro hondai.
    Okkoma antenna thiyana kadekata gihin ahu wenne naththan ai genawa wena ekakta maru karanna kiyala ganna. Ethakota oyage paththata set wena hondama eka ganna puluwan.
     
    Batapola fake godak thiyanwa. Maspro hondai.
    Okkoma antenna thiyana kadekata gihin ahu wenne naththan ai genawa wena ekakta maru karanna kiyala ganna. Ethakota oyage paththata set wena hondama eka ganna puluwan.

    :yes::yes::yes:
    original eka hadanne batapola inna retired electronics sir kenek. eyage golayo town eka purama Batapola antenna kiyala wikunanawa. kadawalatath danawa.
    puluwan nam e sir ge gedetta gihin ganna ona. town ekemayi
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    බටපොල ඇන්ටෙනා කියල දැන් ගොඩක් තැන්වල විකුනන්න තියෙන්නේ මුලින්ම බටපොල ඇන්ටෙනා හදපු එයාගේ එව්වා නෙමෙයි.

    හැබැයි ඉතිං එහෙම කියලා ඒ කොයි ඇන්ටනාවේනුත් මහලොකු වෙනසක් නං මට තේරුනේ නෑ. කලින් මම පාවිච්චි කලේ ගෙදර ලග කෙනෙකේ හදපු ඇන්ටන එකක්. එකෙනුත් චැනල් 18 ක් ද කොහද පෙනුනා.

    අවුරුදු 3 ක් විතර ඒක පාවිච්චි කළා. හැබැයි අව්ව නිසා ඒ ඇන්ටනා එකේ ඇතුලේ සර්කිට් එහම සවුත්තු උනා ලගදි. ඊට පස්සේ මම වෙන ඇන්ටනා එකක් ගත්තා කඩෙන්. ඒක දෙදාස් ගානක් උනේ මට මතක විදියට.

    එකේ නං ඇන්ටනා සර්කිට් එක හොද කොලිටි බොක්ස් එකකින් කවර් වෙලා තියෙන්නේ. ඒ නිසා තද අව්වට මොකුත් වෙන්නේ නෑ.

    ඒ අලුත් ඇන්ටනා එකටත් පෙන්නේ කලින් පෙනුණු චැනල් ටික, ඒ විදියටම තමයි.


     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    hama channel ekakma clear balanna ona nam niponlanka thamai. but podda athnam kadenawa. kaputek wahuwath antanawa bima. batapola nam jarawak ban. harinam tv balanna vhf uhf antenna dekak ona. batapola eke dekatama ekai thyenne. ehema balanna puluwan signal hodata thiyena pathi walata witharai.
     

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    IE antenna ත් හොදයි මචං පහල තියේන link එකෙන් ගිහින් බලන්න :cool:

    IE antenna -->
    http://www.ie.lk/products/tvantenna.htm

    UHF antenna වක් විතරක් ගත්තම ඇතිවෙයි මොකද දැන් ලංකාවේ ගොඩක් tv channel broadcast කරන්නේ UHF වලින්.:) TV booster එකකකුත් ගන්න:yes: