අනුරගෙ mod ගොවියන් උද්gosaනයක,

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
අනුරගෙ mod ගොවියන් උද්gosaනයක,

සත්ය ගොවියන් විරෝධතා දැක්වීමට ගෙන්වා ගැනීමට නොහැකි නිසා අනුර දිසානායකට
සිදුවූයේ නළුවන් ගොවියන් සේ අන්දවා රඟපෑමට ය. එනිසා තක්කඩියන්ගේ ලන්කට් එකට ලේන්සු
එල්ලා අමුඩ ගැසූ ගොවියන් සේ පෙන්වීමට අනුර දිසානායකට සිදුවූ බව මෙහි ඇති ලංකාදීප
සේයාරුව සාක්කි සපයයි. (රතු රවුම)
කහ රවුමෙන් දැක්වෙන්නේ අමුඩ නොගැස්සූ නමුත් ගොවියෙක් සේ වෙස් ගන්වා ගෙන්වූ
වරායේ ජවිපෙ වෘත්තීය සංගම් නායකයෙකි.
කැබිතිගොල්ලෑවේ උපන් ජවිපෙ නායක අනුර දිසානායක මේ වන විට ඇත්ත ගොවියාගේ අමුඩය
පවා අමතක වී ‘ලන්කට් ලෙන්සු‘ අමුඩයෙක් වී ඇතැයි ජවිපෙ සාමාජිකයන්ම උපහාසයෙන් කියති.

11031914_362856607231248_6109371264323399687_n.jpg
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනුරට ලන්කට් ලේන්සුව දාගෙන දගලන්න දෙයක් නැනෙ. එයා විධායක සභාවෙ ඉන්නවා සහ මයි 3 ගේන්න උනන්දු උනානෙ. ඉතින් ඉල්ලනකොට දෙන්නෙ නැද්ද? ඔය ටීඑන්ඒ එකට එහෙම දෙන්නෙ
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    දැන් දැන් අනුර කුමාර දිසානායකට එරෙහිව කිසියම් මඩ ව්‍යාපෘතියක් දියත් වන බව පෙනේ. මක්නිසාද එළඹෙන මහමැතිවරණයේදී ජ.වි.පෙ. ට පක්ෂව ලැබිය හැකි ඡන්ද ප්‍රමාණය අඩු කිරීමටය. මීළග මැතිවරණයේදී තීරණාත්මක ඡන්ද ප්‍රතිශතයක් ජ.වි.පෙ. ලබාගනු ඇතැයි දැනටමත් ස්වාධීන සමීක්ෂණ වලින් පැහැදිලි වී ඇත.