Learner's Permit

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Learners permit eken bike eke "L" board ekak gahagena thaniyen padinna puluwan neda? Ada ape gedarata 1km vithara duradi policiyen liwwane. Eken padinna barilu. Mokakda me awula?
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    bike nam aken padinna puluwan neda , oke gahalat tiyanawa neda ban padinna puluwan kiyala, dan matakath na
     

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    bike eke thaniyama puluwan man hithanne ..mekata call ekak dila ahpn :)
    919526_659001937450591_1418383991_o.jpg
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    pulöuwan kiwwoth ..uba goda.aruta wiruddawa naduwakuth dapan ube kalaya apathge yawwa kiyala.
    kohomahari e police karayagen 50000k withara ubata ena widiyata naduwak dapan.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    pulöuwan kiwwoth ..uba goda.aruta wiruddawa naduwakuth dapan ube kalaya apathge yawwa kiyala.
    kohomahari e police karayagen 50000k withara ubata ena widiyata naduwak dapan.

    පොලිසිය මොන බලු වැඩේ කරත් අපිට මුකුත් කරන්න බෑ බන්. රෑට ගෙදරට ඇවිත් අරන් ගිහින් නෙළයි හොඳටම. පස්සේ කියයි අපි දන්නේ නෑ කියලා. මතකනේ අඟුලානේ සීන් එක. :sorry:
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    පොලිසිය මොන බලු වැඩේ කරත් අපිට මුකුත් කරන්න බෑ බන්. රෑට ගෙදරට ඇවිත් අරන් ගිහින් නෙළයි හොඳටම. පස්සේ කියයි අපි දන්නේ නෑ කියලා. මතකනේ අඟුලානේ සීන් එක. :sorry:

    ඉතින් බන් ඔහොම ගියොත් ලයිසන් තිබුනත් මුන් දඩ ලියයිනෙ. මොකක්හරිම කරන්න ඕන. මං ගාලුත් ගියා. ගල්ලෙ පොලීසියත් අවුලක් නෑ. ගමේ පොලීසියෙන්මයි අපිට කෙලින්නෙ
     

    Scooby-Doo

    Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    ලර්නර් පර්මිට් එකෙන් බයික් පදින්න පුලුවන් කිසිම අවුලක් නෑ. හැබෙයි මෙහෙම සීන් එකක් තියනවා මම හිතන්නෙ තමන් ලයිසන් එකට ඉල්ලුම් කරපු පලාත තුල විතරයි මං හිතන්නෙ පදින්න පුලුවන්. ඒත් උබ ගෙදර ලගදි ඇල්ලුවනම් අනිවා පොලිසිය වැරදි. මම නම් පර්මිට් එක ගහගෙන රට වටේ ගියා සමහර උන් නම් සද්දෙ දැම්මා මම ඉතිං අනේ දන් නෑ කියලා ශේප් උනා.

    දැන් උබ ඉස්සර වෙලාම කියපන් උබට ලිව්වෙ කොහොමද.

    1 උබේ ලරනර් පර්මිට් එක උන් ගත්තද
    2 ආදයම් බලපත්තරේ ඉන්ශුවරන්ස් එක ගත්තද.
    3 උබට දඩ කොලයක් දුන්නද.

    උබ ලයිසන් එක ඉල්ලුම් කරපු ඒරියා එකෙ පැදලා උන් ලිව්වනම් හෙටම පලයන් පොලිසියට ගිහින් කෙලින්ම OIC හම්බවෙයන්. පුලුවන් කමක් තියනවා නම් අදුරන ලොයර් කෙනෙක් ඉන්නවා නම් එක්ක පලයන් ආතල් එකේ පොලිසියට ගේමකුත් දීලා එත හැකි.

    එක සැරයක් මාව ඉරි කැපුවා කියලා බොරුවට ඇල්ලුවා. උන් දන් නෑ මගෙ වාහනේ ඩෑශ් කැම් එකක් තියනවා කියලා. ඔක්කොම ලියනකම් ඉදලා දඩ කොලෙත් අරන් පලාතේ මහ එකා ලගටම ගියා. :D අන්තිමට අරුන් දෙන්නා වැන්දෙ නැති ටික විතරයි..

    වැරද්දක් කලානම් ලිව්වට අවුලක් නෑ ඔහොම පරයන්ටනම් බය වෙන්ඩ එපා ගේම ඉල්ලපන්