mge pc eke video play wenawa awl

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,341
    22,825
    113
    Code:
    System Idle Process එකෙන් CPU utilize කරන්නේ නෑ, ඒකෙන් පෙන්වන්නේ තමන්ගේ CPU එකේ දැනට free තියෙන ප්‍රමාණයයි. බලපන් වෙන එකකින් වගේ ගන්නවද කියලා. ඒ වගේම Performance tab එකෙන් පෙන්වනවද Meter එක full ගිහින්? එහෙම නැත්නම් ප්‍රශ්ණයක් නෑ. CPU ෆෑන් එක හයියෙන් කරකැවෙන්නේ ෆෑන් එක බාල එකක් වුනාම. බාල ෆෑන් dynamic නෑ. ඒවා full speed එකෙන්ම වැඩ, සමහර වෙලාවට motherboard එක ටිකක් පරණ model වුනාමත් CPU fan එක එක දිගටම වැඩ කරනවා.

    ඔවු මචන් මීටර් එක ෆුල් යනවා මොකක් හරි පොඩි දෙයක් දැම්මත්. ලගදි ඉදන් තමා වෙන්නෙ.ෆෑන්ක් ස්පීඩ් එක වෙනස් වෙනවා මචන්. දාපු ගමන් හිමින් යන්නෙ ටික වෙලාවක් යද්දි ස්පීඩ් වැඩිවෙනවා.ඉස්සර මේ මුකුත් අවුල් තිබ්බෙ නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    එහෙනම් මොකක් හරි පොඩි දෙයක් දාලා, CPU එක full use වෙනකොට, Process tab එකේ screenshot එකක් දාන්න.
     
    :) ඔය තියෙන්නේ හේතුව, මොකක් හරි Process එකක් උබේ Processor එක ගොඩක් use කරනවා ඉතින් video/games වලට processor එක අවශ්‍යය තරමින් use කරන්න බෑ ඉතින් slow වෙනවා. Process tab එකට ගිහින් මට screenshot එකක් එවන්න, ඒකේ ඔක්කොම process නමුත් පේන්න ඕනේ, එක screenshot එකකින් ගන්න බැරි නම්, දෙක තුනක් ගන්න ඔක්කොම පේනකම්. තව start -> msconfig (search එකේ ගහන්න) ගහලා startup tab එකට ගිහින් මට screenshot එකක් එවන්න, ඒකෙත් ඔක්කොම ඒවා පේන්න එවන්න, ඔක්කොම ඒවා එක screenshot එකකට ගන්න බැරි නම් දෙක තුනක් එවන්න.
    xtyjn.png

    Startup eke mchn kisim deyak nna mchn.. empty
     
    kmplayer eken play karaddi ehema hira venavada balahan.
    HD eva neda hira venne.nathnam hama video ekakmada bn??

    mage ohoma scene ekak thibba.ekenm awla thibbe HDD eke bn
    windows damama hari yanava.aye tikak kal yaddi hira venava bn.
    virus ekakda mnda magenm

    HDD da nad mn danne na bn.. KMPlayer eken play karana hama ekakma hira wenawa bn..

    Drivers dalada tiynye hariyata

    drivers okkoma dala thyenne bn.. kalin hndta play unane bn kisi awlk nathuw

    Machan machine eka heat wenawa wadida?

    tikak wtr ow.. heat wenawath wadi.. fan eketh dn sadde wadi bn

    PC eke specs daapan ponnayo.

    specs qwa eke theruma danne na bn..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    xtyjn.png

    Startup eke mchn kisim deyak nna mchn.. empty

    ඕකේ හැටියට processor එක consume වෙන්නේ අඩුවෙන්. එහෙනම් ඒක වෙන්න බෑ හේතුව. hhmm games ගහනකොටත් slow වෙනවද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Games gahanne na bn mn.. exam ekt wada krana nisa serm game ain krla dala thiyenne bn

    test කරන්න හරි එකක් ගහන්න බලන්න. නමුත් ඒක කලින් ගහපු එකක් වෙන්න ඕනේ (එතකොට තමයි වෙනස බලන්න පුලුවන්)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Gamesnuth ehemma tmi bn.. gdak kadenwa.. gahann barima wage bn

    එහෙමද ,එහෙනම් මම හිතන හැටියට වෙන්නේ මේකයි. උබේ GPU එක මොකක් හරි application එකකින් use කරනවා, ඒක සමහර විට service එකේ ඇත්තේ. bitcoin mining software එකක් වෙන්න ඇති, ඒක නිසා තමයි videos/games slow වෙන්නේ. දැන් ඉස්සර වගේ නෙවෙයි ගොඩක් movie players use කරන්නේ hardware acceleration ඒ කිව්වේ GPU එක. :yes:
    GPU-Z එක දාලා, Sensor tab එකට ගිහින් මොකුත්ම නොකර විනාඩි 2 ක් තියලා, ඊට පස්සේ මට screenshot එකක් එවන්න. එතකොට ලෙඩේ confirm වුනාට පස්සේ මම කියන්නම්, ඊළග step එක.
     
    8xt.png