Original Skullcandy Ink'd 2 Earphones ලාබෙට

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Original Skullcandy Ink'd 2 Earphones වල price එකෙන් තුනෙන් එකක් වගේ මුදලකට මෙතනින් ගන්ඩ පුළුවං.
    මේක original (Ship from UK)
    මම ගත්ත හින්ද කියන්නේ. පාට නම් ටිකක් upset.
    මේ ගොල්ලෝ අන්තිම 2000 අරන් තියෙන්නේ. එකයි ලාබ.
    තව දහයයි තියෙන්නේ. ඉක්මන් කරන්ඩ


    $_57.JPG


    EBay Link

    REP / Bump accepted
     
    Last edited:

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    මටත් එකක් සෙට් වුනා...Original කියල තමයි ආරංචි වුනේ..
    නරකම නෑ...හැබැයි පට්ටම කොලිටි කියල කියන්නත් බෑ..
    මේ ගානට නම් හොයාගන්න අමාරුයි..
    :yes::yes::yes: