යහපාලනය

යහපාලනේ

  • යහපාලනේ හොදයි :D

    Votes: 118 40.3%
  • යහපාලනේ ගැන දුක් වෙනවා හොදයි :(

    Votes: 175 59.7%

  • Total voters
    293

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
දැන් ඉතින් දුන්නු දින 100න් භාගයක්ම ගිහින් තියෙන්නේ.කට්ටිය හිතට එකඟව කියමු බලන්න යහපාලනේ ඇත්තටම හොදද එහෙම නැත්නම් බලාපොරොත්තු සුන් වීමක්ද කියල?

දුන්නු පොරොන්දු ඉටු උනාද?
ෆයිල් පෙන්න පෙන්න සාක්ශි තියෙනව කිව්ව මහා පරිමාන වන්චාවල් අහු උනාද?
ඇත්තටම පවුල්වාදය නැති කලාද? අලුත් අංකුර මතු වෙලාද?
හොරු ඇතුලට දැම්මද?
කොටියගේ පුල්ලි ආයෙ මතු උනාද?
කොටි නායකයො ඇල්ලුවද? නිදහස් කලද?
වැඩ ඔක්කොම කරන්න දින 100ක් ඇති කිව්ව අය අද දින 100ක් මදි කියන්නේ නැද්ද?
යහපාලනේ ගේන්න මූලික උන අය අද යහපාලනේට දොස් කියන්නේ නැද්ද?
දින 50 පිරෙන්නත් මත්තෙන බිලියන ගනන් පිල්ලි ගහන්න පටන් ගත්තෙ නැද්ද?
සින්හලයා බලුවෙලා අනිත් ජාතින් නැගිටිනවා වගේ හැගෙන්නේ නැද්ද?

රට වෙනුවෙන් හිතලා අවන්කවම ඡන්දය දෙන්න.
10342988_1069691163048379_2292650458051685193_n.jpg
 
Last edited:

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
මේ රටේ ජනාදිපති සහ අගමැති එක්කෙනාමයි.ඒ රනිල්.මයිත්‍රී නිකන් පඹයෙක් විතරයි.
 
GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
මීට මාස දෙක තුනකට කලින් නම් සෑහෙන්න හිටියා යහපාලනෙ වෙනුවෙන් කතා කරන්න. දැන් එකෙක්වත් නෑ. :(
 
GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
my3 genna loku weda kotasak karapu rathana haamuduruwo wath me aanduwata kemathi naha dan.a haamuduruwo kisima meeting ehekatawath wadinne nehelu.

චන්දයක් ලග තියගෙන, ලොකු පොරොන්දු පත්‍රයකුත් තියෙන මේ දින 100 ඇතුලත හරි නම් උපරිම වැඩ කරල ජනතාවගේ විශ්වාසය ගන්න ඕනේ.හිතා ගනින්කො කෲශල්ම දින 100 මෙහෙම නම් චන්දෙ දිනලා එන අවු 4-5 කොහොම වෙයිද කියලා:rofl:
 
GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
යහපාලනය 03-14-2015 09:22 AM thoge ammata hukapan huttige putha
යහපාලනය 03-14-2015 09:43 AM paiya tamai

දැන් යහපාලනේ රෙප් සිස්ටම් එක හරහා පමනයි :lol:
 
Last edited:
  • Like
Reactions: sudu pusa

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මීට මාස දෙක තුනකට කලින් නම් සෑහෙන්න හිටියා යහපාලනෙ වෙනුවෙන් කතා කරන්න. දැන් එකෙක්වත් නෑ. :(

    යහ පාලනේ බන්දේසියක තියලා හම්බවෙන්නේ නැහැ කියලා අපි චන්දෙට කලින්ම කිවුවා....ජනාධිපති වරණයෙන් මහින්ද පාරධ කරවීම එකේ පළමු පියවර විතරයි...මේ විදිහේ ප්‍රෙෂර් එකක් ආණ්ඩුවට දෙන එක ජන තවගේ වගකීමක් ....චන්දෙ දීලා යහපාලානේ ගෙදර දොරෙන් ඇතුලට එනකල් බකන් නිලන් ඉන්නේ නැතුව ...එක ලාබාගන්න පෙළගැහෙමු
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    කෑප්ටන් Jack Sparrow;18038897 said:
    අනුරාදපුරේ මහමෙවුනාවේ හම්බපල්ලියක් ගහන්න අවසර දීපු කතාවක් යනවා, උබලටත් එක ගැන ආරංචිද?

    කොලම සින්හල කඩ කාරයින බිස්නස් කරන්න දෙන්නෙ නෑ හම්බයෝ. උන් දැන් එහෙ වෙනම රාජ්‍යක් පිහිටුවලා තියෙන්නේ.පල්ලි ලග තිබ්බ සින්හල කඩවල්, පොඩි කරත්ත වගේ ඒව අයි කරලා. පල්ලි වල දැන් කලින්ට වඩා වෙලාවක් අල්ල හුකයි ගාලා කෑ ගහනවා.කොලම ඉන්න එකෙක් මේක ස්තීර කරයි, (ජහ පාලනෙන් පුන්නක්කු කන එකෙක් නෙමේ නම්)
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    යහ පාලනේ බන්දේසියක තියලා හම්බවෙන්නේ නැහැ කියලා අපි චන්දෙට කලින්ම කිවුවා....ජනාධිපති වරණයෙන් මහින්ද පාරධ කරවීම එකේ පළමු පියවර විතරයි...මේ විදිහේ ප්‍රෙෂර් එකක් ආණ්ඩුවට දෙන එක ජන තවගේ වගකීමක් ....චන්දෙ දීලා යහපාලානේ ගෙදර දොරෙන් ඇතුලට එනකල් බකන් නිලන් ඉන්නේ නැතුව ...එක ලාබාගන්න පෙළගැහෙමු

    උන් කරන වැරදි, වන්චා උබලට පේන්නේ නැද්ද?.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    අසාද් සාලි මේ දවස් වල බැහගෙන කරන වැඩේ දන්නේ කවුද?
    අහ් සොරි ජතිවාදෙ ඇවිස්සෙයි
     
    කොලම සින්හල කඩ කාරයින බිස්නස් කරන්න දෙන්නෙ නෑ හම්බයෝ. උන් දැන් එහෙ වෙනම රාජ්‍යක් පිහිටුවලා තියෙන්නේ.පල්ලි ලග තිබ්බ සින්හල කඩවල්, පොඩි කරත්ත වගේ ඒව අයි කරලා. පල්ලි වල දැන් කලින්ට වඩා වෙලාවක් අල්ල හුකයි ගාලා කෑ ගහනවා.කොලම ඉන්න එකෙක් මේක ස්තීර කරයි, (ජහ පාලනෙන් පුන්නක්කු කන එකෙක් නෙමේ නම්)

    හම්බයගෙයි දෙමලගෙයි චන්ද වලින් ආව නිසා උන්ට වැඩ කරනවා බන්. අපේ එවුන් හරක්.
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    චන්දයක් ලග තියගෙන, ලොකු පොරොන්දු පත්‍රයකුත් තියෙන මේ දින 100 ඇතුලත හරි නම් උපරිම වැඩ කරල ජනතාවගේ විශ්වාසය ගන්න ඕනේ.හිතා ගනින්කො කෲශල්ම දින 100 මෙහෙම නම් චන්දෙ දිනලා එන අවු 4-5 කොහොම වෙයිද කියලා:rofl:

    Piduwa gaman kaapi yaka wage thama yahapaalane :lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    යහපාලනය 03-14-2015 09:45 AM puka දුන්නා මදිද

    උබ හොරෙන් පුක දීල නේද? එලිපිට කියන්න කොන්ද නැති හිපාටුවෝ:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෑප්ටන් Jack Sparrow;18038941 said:
    හම්බයගෙයි දෙමලගෙයි චන්ද වලින් ආව නිසා උන්ට වැඩ කරනවා බන්. අපේ එවුන් හරක්.

    හරි උඹ මේකට උත්තර දීපන් ....2010 මහින්ද දිනුවේ සිංහල චන්ද වලින් නෙමේද? 2005 දී මහින්ද දිනුවේ සිංහල චන්ද වලින් නෙමේද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යහපාලනය 03-14-2015 09:45 AM puka දුන්නා මදිද

    උබ හොරෙන් පුක දීල නේද? එලිපිට කියන්න කොන්ද නැති හිපාටුවෝ:lol:

    මචන් ඔය රේප් කපනවා කියලා අඩන් නැතුව හිටපල්ලා....මගේ නම් හැමදාම මේ දවස් වල රතු පාටයි ඔක්කොම තියෙන රේප් :P