ඇයි යකෝ මෙක අලුතෙන් රෙගිස්ටර් වෙන ඔක්කොම ෆේක්ද? යහපාලන නියමයක්ද? කවුරු හරි අහපන්කො පරන එකවුන්ට් එකක් තියෙන එකෙක් මේකෙ ටොයියන්ට එකවුන් කීයක් තියෙනවද කියල? මූට කික් එකක් එන්නෙ පරන එකෙක් ඇහුවමලු![]()


පොල් වලු කර තියන් ඉන්න උන් අහනාව මල්ලෙ පොල්ද කියලායන්නේ කොහෙද මල්ලේ පොල්.. එරෝසනුත් ඔහොම්ම දාලා තිබ්බ වෙන ත්රෙඩ් එකක... අනේ මන්දා මට හිතෙන දේවල්![]()

යන්නේ කොහෙද මල්ලේ පොල්.. අනේ මන්දා මට හිතෙන දේවල්![]()


Api kiyanne na gotabayata danduwam karanna kiyala..eth lankawe minissu danaganna one u sudu van dala minissu marapu pahara atheethe
naha





ලක්ෂ ගානක් පොල්පිති කපල ඡන්දෙ දැම්මත් අප්පච්චි වලේ ඕයි. ගොඩගන්නම බැ. මේ thread එකෙන්ම පේනවා බයියන්ට දැන් කොච්චර තද වෙලාද කියල. උදේ ඉදන් රෑ වෙනකන් thread දාලා "වෙනසක්" කරන්න යන්නේ. අප්පච්චි මලා බන්ස්. අඩුමගානෙ අප්පච්චිගෙ සාස්තරකාරයාවත් ඡන්දෙ දීලා නැලුනෙ. මේ මොන නින්දාවක්ද![]()





අපි බලමු මොකො වෙන්නෙ කියල ඉල්ලන් කන්ඩ ඉතාම ආසන්නයි යහපාලන පාණ්ඩුව .ගොඨාභයට අත තියලම බලමු පුලුවන් නම්, ලොල් වෙන්නෙ එදාට තමා


උබ ආපු දවසේ ඉදන් කරපුව දැක්කහම තේරෙනවා මොකටද අවේ කියලා...ෆේක් අනාතයා...අම්මා අප්පත් ෆේක් වෙන්න ඇති උබේ...![]()
සමහරුන්ට උත්තර නැති උනාම අනිත් එකාගේ වැරදි හොය හොය ඉන්නවා.එතකොට වෙන ප්රශ්නය මතුවෙලා කලින් ප්රශ්නේ යට යනවා. උත්තර දෙන්න කොන්ද නැති උන් තමා එහෙම වෙන්නෙ.
මෙහෙමයි මට අහන්න තියෙන්නේ මහින්දට පොල් ගාන එක කවදාද නවත්වන්න හිතන්නේ .. මිනිහාට දැන් හැට පැනලා .. කවදා හරි වැලි ගම ගියාට පස්සෙත් මහින්ද ගොඩ ගන්න දගලන තත්ත්වයක් උබෙන් පෙන්නුම් වෙන්නේ ..පොල් වලු කර තියන් ඉන්න උන් අහනාව මල්ලෙ පොල්ද කියලා![]()
උබ හොදටම බැලුවද?සමහරුන්ට උත්තර නැති උනාම අනිත් එකාගේ වැරදි හොය හොය ඉන්නවා.එතකොට වෙන ප්රශ්නය මතුවෙලා කලින් ප්රශ්නේ යට යනවා. උත්තර දෙන්න කොන්ද නැති උන් තමා එහෙම වෙන්නෙ.
![]()



මෙහෙමයි මට අහන්න තියෙන්නේ මහින්දට පොල් ගාන එක කවදාද නවත්වන්න හිතන්නේ .. මිනිහාට දැන් හැට පැනලා .. කවදා හරි වැලි ගම ගියාට පස්සෙත් මහින්ද ගොඩ ගන්න දගලන තත්ත්වයක් උබෙන් පෙන්නුම් වෙන්නේ ..

ලොල් උබේ මහා ලොකු ප්රශ්නේ අහපන්කෝ බලන්න![]()

Sirawata bn !! Hitlerta hitapu nazi karayoth mehemailuමෙහෙමයි මට අහන්න තියෙන්නේ මහින්දට පොල් ගාන එක කවදාද නවත්වන්න හිතන්නේ .. මිනිහාට දැන් හැට පැනලා .. කවදා හරි වැලි ගම ගියාට පස්සෙත් මහින්ද ගොඩ ගන්න දගලන තත්ත්වයක් උබෙන් පෙන්නුම් වෙන්නේ ..


Mola gedi hedunama ohoma thama bnඅර fb එකේ ඉන්න jobless අනාථයො එක එක pages හද හද මහින්දව හෝද හෝද මඩේ දානවා. පට්ට ආතල් බන්. උන් තාම අඩනවා. share කරනවා. like කරනවා. මහින්දව රැකගන්න LIKE කරන්න කුනුහරුපෙන් බනිනවා. අනේ මන්දා. මහින්දය මෙච්චර පීචං වෙලා බන්. දුකයි. කොහොම හිටපු මිනිහෙක්ද. අප්පච්චී අනෙ අප්පච්චී![]()
![]()


මේකෙ ටොයියෙකුට ෆේක් එකවුන් කීයක් තියෙනවද කියල![]()

මේකෙ ටොයියෙකුට ෆේක් එකවුන් කීයක් තියෙනවද කියල![]()