යහපාලනය

යහපාලනේ

  • යහපාලනේ හොදයි :D

    Votes: 118 40.3%
  • යහපාලනේ ගැන දුක් වෙනවා හොදයි :(

    Votes: 175 59.7%

  • Total voters
    293

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    mb32mt.jpg
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඇයි යකෝ මෙක අලුතෙන් රෙගිස්ටර් වෙන ඔක්කොම ෆේක්ද? යහපාලන නියමයක්ද? කවුරු හරි අහපන්කො පරන එකවුන්ට් එකක් තියෙන එකෙක් මේකෙ ටොයියන්ට එකවුන් කීයක් තියෙනවද කියල? මූට කික් එකක් එන්නෙ පරන එකෙක් ඇහුවමලු:lol:

    උබ ආපු දවසේ ඉදන් කරපුව දැක්කහම තේරෙනවා මොකටද අවේ කියලා...ෆේක් අනාතයා...අම්මා අප්පත් ෆේක් වෙන්න ඇති උබේ... :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යන්නේ කොහෙද මල්ලේ පොල්.. එරෝසනුත් ඔහොම්ම දාලා තිබ්බ වෙන ත්‍රෙඩ් එකක... අනේ මන්දා මට හිතෙන දේවල් :rofl::rofl:
    පොල් වලු කර තියන් ඉන්න උන් අහනාව මල්ලෙ පොල්ද කියලා :rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    යන්නේ කොහෙද මල්ලේ පොල්.. අනේ මන්දා මට හිතෙන දේවල් :rofl::rofl:

    හරකෙක් නාවලා වෙච්ච දෙයක් පස්සෙන්ම එනවා ගොන් කතා අහා අහා අනේ මන්දා මෙහෙමත් අනාතයෝ... :lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ලක්ෂ ගානක් පොල්පිති කපල ඡන්දෙ දැම්මත් අප්පච්චි වලේ ඕයි. ගොඩගන්නම බැ. මේ thread එකෙන්ම පේනවා බයියන්ට දැන් කොච්චර තද වෙලාද කියල. උදේ ඉදන් රෑ වෙනකන් thread දාලා "වෙනසක්" කරන්න යන්නේ. අප්පච්චි මලා බන්ස්. අඩුමගානෙ අප්පච්චිගෙ සාස්තරකාරයාවත් ඡන්දෙ දීලා නැලුනෙ. මේ මොන නින්දාවක්ද

    Dog-Fart.bmp

    කෝ තව ටිකක් බුරමු අතිගරු පහින්දගෙ බලු පැටව් ටික කෝ . හොදට බුරන්න ඕනි​
    :rofl::rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: pazzy12

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ලක්ෂ ගානක් පොල්පිති කපල ඡන්දෙ දැම්මත් අප්පච්චි වලේ ඕයි. ගොඩගන්නම බැ. මේ thread එකෙන්ම පේනවා බයියන්ට දැන් කොච්චර තද වෙලාද කියල. උදේ ඉදන් රෑ වෙනකන් thread දාලා "වෙනසක්" කරන්න යන්නේ. අප්පච්චි මලා බන්ස්. අඩුමගානෙ අප්පච්චිගෙ සාස්තරකාරයාවත් ඡන්දෙ දීලා නැලුනෙ. මේ මොන නින්දාවක්ද :rofl::rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    අපි බලමු මොකො වෙන්නෙ කියල ඉල්ලන් කන්ඩ ඉතාම ආසන්නයි යහපාලන පාණ්ඩුව .ගොඨාභයට අත තියලම බලමු පුලුවන් නම්, ලොල් වෙන්නෙ එදාට තමා

    erozan:D:D
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    උබ ආපු දවසේ ඉදන් කරපුව දැක්කහම තේරෙනවා මොකටද අවේ කියලා...ෆේක් අනාතයා...අම්මා අප්පත් ෆේක් වෙන්න ඇති උබේ... :rofl::rofl:

    උබ හොදටම බැලුවද? :rofl:සමහරුන්ට උත්තර නැති උනාම අනිත් එකාගේ වැරදි හොය හොය ඉන්නවා.එතකොට වෙන ප්‍රශ්නය මතුවෙලා කලින් ප්‍රශ්නේ යට යනවා. උත්තර දෙන්න කොන්ද නැති උන් තමා එහෙම වෙන්නෙ.
    :yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පොල් වලු කර තියන් ඉන්න උන් අහනාව මල්ලෙ පොල්ද කියලා :rofl:
    මෙහෙමයි මට අහන්න තියෙන්නේ මහින්දට පොල් ගාන එක කවදාද නවත්වන්න හිතන්නේ .. මිනිහාට දැන් හැට පැනලා .. කවදා හරි වැලි ගම ගියාට පස්සෙත් මහින්ද ගොඩ ගන්න දගලන තත්ත්වයක් උබෙන් පෙන්නුම් වෙන්නේ ..
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    උබ හොදටම බැලුවද? :rofl:සමහරුන්ට උත්තර නැති උනාම අනිත් එකාගේ වැරදි හොය හොය ඉන්නවා.එතකොට වෙන ප්‍රශ්නය මතුවෙලා කලින් ප්‍රශ්නේ යට යනවා. උත්තර දෙන්න කොන්ද නැති උන් තමා එහෙම වෙන්නෙ.
    :yes:

    ලොල් උබේ මහා ලොකු ප්‍රශ්නේ අහපන්කෝ බලන්න :rofl::rofl::rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මෙහෙමයි මට අහන්න තියෙන්නේ මහින්දට පොල් ගාන එක කවදාද නවත්වන්න හිතන්නේ .. මිනිහාට දැන් හැට පැනලා .. කවදා හරි වැලි ගම ගියාට පස්සෙත් මහින්ද ගොඩ ගන්න දගලන තත්ත්වයක් උබෙන් පෙන්නුම් වෙන්නේ ..

    අර fb එකේ ඉන්න jobless අනාථයො එක එක pages හද හද මහින්දව හෝද හෝද මඩේ දානවා. පට්ට ආතල් බන්. උන් තාම අඩනවා. share කරනවා. like කරනවා.
    මහින්දව රැකගන්න LIKE කරන්න
    කුනුහරුපෙන් බනිනවා. අනේ මන්දා. මහින්දය මෙච්චර පීචං වෙලා බන්. දුකයි. කොහොම හිටපු මිනිහෙක්ද. අප්පච්චී අනෙ අප්පච්චී :lol:
    :rofl::rofl:
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ලොල් උබේ මහා ලොකු ප්‍රශ්නේ අහපන්කෝ බලන්න :rofl::rofl::rofl:

    මේකෙ ටොයියෙකුට ෆේක් එකවුන් කීයක් තියෙනවද කියල:rofl:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    මෙහෙමයි මට අහන්න තියෙන්නේ මහින්දට පොල් ගාන එක කවදාද නවත්වන්න හිතන්නේ .. මිනිහාට දැන් හැට පැනලා .. කවදා හරි වැලි ගම ගියාට පස්සෙත් මහින්ද ගොඩ ගන්න දගලන තත්ත්වයක් උබෙන් පෙන්නුම් වෙන්නේ ..
    Sirawata bn !! Hitlerta hitapu nazi karayoth mehemailu:baffled::baffled::baffled: Mola gedi hedunama ohoma thama bn
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අර fb එකේ ඉන්න jobless අනාථයො එක එක pages හද හද මහින්දව හෝද හෝද මඩේ දානවා. පට්ට ආතල් බන්. උන් තාම අඩනවා. share කරනවා. like කරනවා. මහින්දව රැකගන්න LIKE කරන්න කුනුහරුපෙන් බනිනවා. අනේ මන්දා. මහින්දය මෙච්චර පීචං වෙලා බන්. දුකයි. කොහොම හිටපු මිනිහෙක්ද. අප්පච්චී අනෙ අප්පච්චී :lol: :rofl::rofl:

    ඒ කියන්නේ මල කදට ෆෝමලීන් ගහලා තවමත් විකුණගෙන කනවා එහෙනම් ..:D:D
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මේකෙ ටොයියෙකුට ෆේක් එකවුන් කීයක් තියෙනවද කියල:rofl:

    1 දැන් හරි ද..? දැන් පලයන් මි හරකා පස්සෙන් එන් නැතුව..