Sri Lankan Micro Car factory eka vahayi da

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe


    11040932_362923083891267_2408924862697960762_n.jpg
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    Micro car wala quality eka thiyenawanam mona wahane awath Micro car minissu gannawa. eta wetenne ne bajaj away kiyala. eth munge kisi quality ekak nehe ne
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔය මොන මඟුල උනත් චීන/Indian ජරාව දාල හදන හුචක්කු නෙ. ජපන් වාහනයක් අඩුවට ගන්න තිබ්බ එක තිබ්බ ආණ්ඩුවෙනුත් මේ තියෙන ආණ්ඩුවෙනුත් නැති කෙරුවා. මේ ලඟදි ඉඳලා ජපන් බර වාහන recondition (from 2010 upwards) වලට බ්‍රෑන්ඩ් නිව් ඒවට ගන්න බදු ගන්න නීති දාලා. කාර් වෑන් වලට ආයෙ බදු වැඩි කරලා. විසෙල් 49ට ගිය ඒවා දැන් 64ටත් එහා. මොකා මොන නීති ගෙනාවත් කමක් නෑ අවුරුද්දක් විතර ඒ නීතිය තියලා. මේක අද එක නීතියක් ගෙනත් හෙට ඒක වෙනස් කරනවා. මාධ්‍ය වලින් කියනවා වාහන ගණන් අඩු කලා කියලා. ඒ කියල හිටං ඉන්දියන් චයිනීස් කුණු හුචක්කු වලින් රටම පුරවනවා. මහින්ද මහත්තයාවත් මෛත්‍රී මහත්තයාවත් ඒ වටා ඉන්න ගෝලබාල හොරු එකෙක්වත් චයිනීස්, ඉන්දියන් වාහන වල යන්නෙ නෑ. ලංකාවෙ මෝඩයන්ට අඩු ගාණට ජරාව ගන්න ඉඩ සලසලා ඒ මිනිස්සු හොඳ වාහන වල යනවා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,408
    17,364
    113
    Auckland
    ඔය එක ලබ්බක්වත් ඕනෙ නෑ ජපානෙත් පට්ට ගහපුව විතරක් ගෙනාව නම් හොදටම ඇති. චීනයි ඉන්දියන් කාරයොයි අලුතෙන්ම හදන යකඩ ගොඩට වඩා ජපානෙ දශක 2කට කලින් හදපුවත් හොදට දුවනව. රට ගැන හිහන ආන්ඩුවක් ආව දවසට බ්‍රෑන්ඩ්නිව් හුචක්කු ගේන එක නවත්තයි :rolleyes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔය එක ලබ්බක්වත් ඕනෙ නෑ ජපානෙත් පට්ට ගහපුව විතරක් ගෙනාව නම් හොදටම ඇති. චීනයි ඉන්දියන් කාරයොයි අලුතෙන්ම හදන යකඩ ගොඩට වඩා ජපානෙ දශක 2කට කලින් හදපුවත් හොදට දුවනව. රට ගැන හිහන ආන්ඩුවක් ආව දවසට බ්‍රෑන්ඩ්නිව් හුචක්කු ගේන එක නවත්තයි :rolleyes:


    :yes::yes:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔය එක ලබ්බක්වත් ඕනෙ නෑ ජපානෙත් පට්ට ගහපුව විතරක් ගෙනාව නම් හොදටම ඇති. චීනයි ඉන්දියන් කාරයොයි අලුතෙන්ම හදන යකඩ ගොඩට වඩා ජපානෙ දශක 2කට කලින් හදපුවත් හොදට දුවනව. රට ගැන හිහන ආන්ඩුවක් ආව දවසට බ්‍රෑන්ඩ්නිව් හුචක්කු ගේන එක නවත්තයි :rolleyes:

    Weradiy, Rata gena hithana aanduwak aapu dawasata okkoma genna oni brand new witharay, jappo patta gahapu vehicles apita wedak ne, hebey ee ekkama hema minahata afford karanna puluwan widihata tax ekek genna oni.parana huchchakku genalla ratata hondak wenne ne.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,102
    3,090
    113
    Bajaj - 100% Indian Shit
    Micro - 100% Chinese Shit

    Result
    - Very small FDI inflow as it doesn't cost much to setup assembly plant
    - few employment opportunities
    - massive outflow of money to other countries
    - As vehicles are of low quality another useless cash outflow when importing spare parts
    - usable life time much less than 10 years

    No real benefit for the country if they sell them locally

    In Thailand and Malaysia they have built a large scale local OEM industry, engine and drive trains are Japanese rest is locally sourced and they are mostly export oriented

    result
    - great employment opportunities (factories, OEM manufacturers)
    -Large scale FDI (OEM)
    - More foreign brands strat investing as there's a OEM industry so more FDI and employment
    -Full technology transfer
    -more net cash inflo than cash outflow as majority of vehicles manufactured are exported
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,102
    3,090
    113
    Weradiy, Rata gena hithana aanduwak aapu dawasata okkoma genna oni brand new witharay, jappo patta gahapu vehicles apita wedak ne, hebey ee ekkama hema minahata afford karanna puluwan widihata tax ekek genna oni.parana huchchakku genalla ratata hondak wenne ne.

    rata gena hithanawanam ganna one 80% wath rate hadapuwa nethiwa mehe assemble karapu chinese, indian kunu godawal newei:growl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,389
    22,034
    113
    Gotland
    ඔය එක ලබ්බක්වත් ඕනෙ නෑ ජපානෙත් පට්ට ගහපුව විතරක් ගෙනාව නම් හොදටම ඇති. චීනයි ඉන්දියන් කාරයොයි අලුතෙන්ම හදන යකඩ ගොඩට වඩා ජපානෙ දශක 2කට කලින් හදපුවත් හොදට දුවනව. රට ගැන හිහන ආන්ඩුවක් ආව දවසට බ්‍රෑන්ඩ්නිව් හුචක්කු ගේන එක නවත්තයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,389
    22,034
    113
    Gotland
    මය්ක්රෝ කියන්නේ චීන මගුලක්. ඔය mx7 කියල ආවේ ගිලී හදන කාර් කට්ටක්. ඕක ෆුලි අසේම්බල්ඩ් චීනේ විකුනන්නේ. මයික්‍රෝ එකේ ලොක්කා මුලදී ඇත්තටම ලංකාවේ වාහන හදන්න ප්ලෑන් කළා. පස්සේ පොරට තේරුනා චීනෙන් කෑලි ගෙනත් අටවන එක ලාබයි කියල. පොර බැසිල අල්ලගෙන උටත් කොමිස් දීල චීනෙන් ගිලී ගෙනාව කෑලි විදිහට. ඊට පස්සේ මෙහෙ ෆිට් කළා සිංහලු දාල. මේක 100% චීන. චිනටත් අන්තයි කොලිටි චෙක් නම් සිංහලුන්ගේ. හරියට සිලිකන් සිලන්ට් එකක් වත් දාගන්න දන්නේ නෑ ලයිට් ඇතුලේ වතුර.
    මේක ඉන්දියන් මගුල් වගේම තමා කිසි වෙනසක් නෑ. බැසිල ඉන්න නිසා දැන් මැදමුලන ගන්කබර න්‍යාය අනුව මේ මගුල් ලංකාවෙන් තුරන් උනොත් එක සිරිසේනගේ පිට පටවයි බයියෝ.

    බයියෝ - වාහනයක් ගැන දන්නෙත් නෑ නිකන් නොදන්නා මගුල් කියව කියව ඉන්නවා. බයියෝ කියන්නේ නිකන්ද.