බය්යනි..උබලාට අවස්තාවක්..

Status
Not open for further replies.

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    බය්යනි..උබලාට අවස්තාවක්..

    බය්යනි...දැන් කිරිය ඇතුලේ සැහෙන්න බය්යෝ කෑගහනවා...ස්පෑම් කරනවා..විකාරයය්...



    මේ අහපල්ලා..!!!!!!!!!1


    උබලා වගේ
    :lol:
    මෝඩ විදියට අන්ද බක්තිකයෝ නෙවි අපි..අපි දෙයක් ගැන හිතා මතාය් තිරන්නයක් ගන්නේ..

    මය්ත්‍රී මහත්තයා කරපු වැඩ වලින් දැන් උබ්ලා හෙලා දකින්නේ..එහෙමත් නැත්තන් උබලා අක්කමති වැඩ කියපල්ලා බලන්න(තොපි ඉතින් ඒ මනුස්සයටත් අකමැති නෙහ්):rofl::rofl::rofl::rofl:



    දැන් මන් නං ආණ්ඩු පාක්ෂිකයෙක් හැටියට හෙලා දකින එක තමා..නිසි පරිදි පඩි වැඩි කිරීමක් දුන්නේ නැහැ..එක ප්‍රෝඩාවක්..wifi වැඩේ බොරුවක් වගේ පෙන්නේ නං :baffled::baffled::baffled:
    .
    .
    .
    .
    .
    .
    .


    දැන් කියපල්ලා උබලා හෙලා දකින දේවල් :D:D:D
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියා;18043908 said:
    ගොං බයියෝ මැරිච්ච බයියාගෙ මලකඳට පණ දෙන්න දඟලනවා. ගොං බයියෝහ් :rofl:


    :no::no::no::no:


    ඔහොම නුක් කරන්න්නේපා සහෝ..


    උන්ටත් අවස්තාවක් දීපල්ලා
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එහෙම තමා මැදමුලනේ තුන්කල් දැක්මෙන් බලද්දී පේන්නේ! :lol:
    තුන්කල් බයියන්ට ඉන්ට බෑ අලුත් ආණ්ඩුව දකිද්දී!
    කුරහන් බයියාමලු ඕනේ!
    කුරහන් බයියාමලු ඕනේ! :lol:

    පළමුවත් කුරහන් බයියා!
    දෙවනුවත් කුරහන් බයියා!
    තෙවනුවත් කුරහන් බයියා! :lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    තුන්කල් බයියන්ට ඉන්ට බෑ අලුත් ආණ්ඩුව දකිද්දී!
    කුරහන් බයියාමලු ඕනේ!
    කුරහන් බයියාමලු ඕනේ! :lol:

    පළමුවත් කුරහන් බයියා!
    දෙවනුවත් කුරහන් බයියා!
    තෙවනුවත් කුරහන් බයියා! :lol:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    එහෙම තමා මැදමුලනේ තුන්කල් දැක්මෙන් බලද්දී පේන්නේ! :lol:
    තුන්කල් බයියන්ට ඉන්ට බෑ අලුත් ආණ්ඩුව දකිද්දී!
    කුරහන් බයියාමලු ඕනේ!
    කුරහන් බයියාමලු ඕනේ! :lol:

    පළමුවත් කුරහන් බයියා!
    දෙවනුවත් කුරහන් බයියා!
    තෙවනුවත් කුරහන් බයියා! :lol:

    :rofl::rofl::rofl::rofl:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පැටියා;18043908 said:
    ගොං බයියෝ මැරිච්ච බයියාගෙ මලකඳට පණ දෙන්න දඟලනවා. ගොං බයියෝහ් :rofl:

    :rofl::rofl:
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    10425352_946933655339975_1516452493340855664_n.png
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අනේ මන්ද බන්... හිටං ගෙ විදේශ ප්‍රතිපත්තිය මඩේ හිටවපු ඉන්න වගේ...
    බලමු තාම දින 100 ඉවර නෑනෙ..
     
    Status
    Not open for further replies.