ගුරුගීතය නුතන පෙරළිකාර තරුණ ප්‍රජාවට ආදර

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ගුරුගීතය නුතන පෙරළිකාර තරුණ ප්‍රජාවට ආදර

    මෙහි සම්පුර්ණ අදහස මා සිත්ලුවක් නොවන අතර පුවත් පතක හා වේබ පිටුවක තිබුණු අදහස් හා මගේ අදහස් කැටි කොට ගන්න ලදී. මය ගොඩක් අදාළ වෙන්නේ මහින්ද විරෝදී හා යම් ප්‍රගතශීලි මතවාදයන් දරපු අයට. අපි සියලු දේනම් එකතුවෙමු

    11008419_821993547880176_3994046396777428765_n.jpg

    දුයිෂෙන් අපට කියා දුන්න අතිශය වැදගත් ආදර්ශය නම්....,
    අපේ වගකීම ඉතා වගකීමෙන් ඉටු කරන්න උත්සහ කිරීමත්, පුද්ගලික අරමුණු වලින් බැහැරව පොදු අරමුණ දිනවීම වෙනුවෙන් ජීවිතය කැපකීරීමත්, ක්‍රියාවලිය තුල තමන් පොරක් වෙනවා වෙනුවට තමන්ට වඩා හොඳ මිනිසුන් ගොඩනැගිම වෙනුවෙන් තම ජීවිත කැපකිරීමත් ගත හැක. අරමුණ ජයග්‍රහණය වීමේ පොදු වාසිය පුද්ගලිකව තමන් සතු කර ගැනීමට නොසිතිමත් වැදගත්වේ.

    අලුතින් බිහි උන සෝවියට් ආණ්ඩුවේ වටිනාකම බාවිතා කරමින් සමාජය තුල ඉස්මතු වීමට නිසිතිමත් වැදගත් වේ.

    නුතනයට මෙවැනි ආදර්ශයන් අවශ්‍ය වන්නේ ඇයි.......?

    අද සමාජයේ රැඩිකල් වටිනාකම බාවිතා කරමින් නොයෙක් තැන්වල කැපි පෙනිමේ
    මානසිකකත්වයකින් වැඩකරන නව පරපුරක් බිහිවී ඇති බව දැකීම දුයිෂෙන් කියවීමට වඩාත් අපිට බල කරයි. තාක්ෂණ ය බාවිතා කරමින් අප විසින් නිවැරදි මතවාදය වඩාත් තහවුරු කල යුතු අතර තාක්‍ෂණය බාවිතා කරමින් තමන් මතු වීමේ පුහු මානසිකත්වය සැවොම එක්ව නැති කලයුතුය.
    සමාජසත්තා යතාර්ථවාදී රීතිය සිහියේ තබාගෙන කටයුතු කිරීම ඉතා අගනේය...... මක්නිසදයත් අප මේ පුද්ගලික කර ගන්නට උත්සහ දරන මතයයේ සමාජ වටිනාකම ගොඩ නගන්නට සැබෑ දුයිෂෙන්ලා දහස් ගණනක් තම ජීවිතය මෙන්ම ඒ හා සමාන අතිශය කැපකිරීම් කර ඇති බැවිනි.
    ඔබේ ජීවිතයේ වටිනාම තරුණ ශක්තිය

    පටු ලාබ අපේක්ෂාවන් ගෙන් තොරව යහපත්වූ උතුම් පරමාර්ථයන් වෙනුවෙන් අපේ මාතෘ භූමියට ලබා දීමට ශක්තිය දහියිය ඔබට නොමදව ලැබේවා .....,
    ඔබට ජයන් ජයමවේවා .........
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔය අදහස් සැම මනුස්සයෙක් ලගම තියෙනවා මහින්ද විරොදි අය ලග විතරක් තියෙන දෙයක් නෙමෙ
    නමුත් එ අයව එකට එකතු කරන්න නායකත්වයක් නැති කම තියෙන්නෙ එ නැති කම නිඅසම තමයි ගොඩාක් අය ඉ ලග විකල්පයට යන්නෙ එතනදි මහින්ද පෙරට එනවා
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔය අදහස් සැම මනුස්සයෙක් ලගම තියෙනවා මහින්ද විරොදි අය ලග විතරක් තියෙන දෙයක් නෙමෙ
    නමුත් එ අයව එකට එකතු කරන්න නායකත්වයක් නැති කම තියෙන්නෙ එ නැති කම නිඅසම තමයි ගොඩාක් අය ඉ ලග විකල්පයට යන්නෙ එතනදි මහින්ද පෙරට එනවා

    මන් එක කිවේ විප්ලවය කියන එක ජෙප්පන්ට විතරක් අදාලයි කියල හිතන අය ඉන්න හින්ද. ඇත්ත ඇති සැටියෙන් දකින්නා මේක අගය කරාවි.

    දුශේයිලා මහින්දට වැඩ කරනවා කියල හිතන්න පුලුවන්ද ?? එහෙම හිතන එක ගැන හිතාගන්නත් බැහැ. මම කියන්නේ ජේ වී පි එකේ දුෂ්යිනලා වගේ අය ඉන්නව කියන එක නෙමයි. එත් මහින්ද වටේ දුෂ්යිල එකතුවෙන්නේ නැහැ. මහින්දලා තමයි දුෂ්යිලව මරන්නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔව් ඒ පොප්ලර් ගස්දෙක සුළඟට ලෙලදෙනවා මට තාම පේනවා වගේ ,

    හුලන් රැල්ලට
    කැරකි කැරකි
    වේලිලා වැටෙන
    පඩු පාට කොල
    නිහඩවම
    පොලවට පස්වෙයි

    කාලයක් සෙවන දීලා
    මහපොළවට සාරයක් උන
    ඒ කොළ වගේ
    ජිවිත........

    හැමදාම ජිවත් වේවි
    ලෝකය හොද තැනක්
    වෙනකම්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මන් එක කිවේ විප්ලවය කියන එක ජෙප්පන්ට විතරක් අදාලයි කියල හිතන අය ඉන්න හින්ද. ඇත්ත ඇති සැටියෙන් දකින්නා මේක අගය කරාවි.

    දුශේයිලා මහින්දට වැඩ කරනවා කියල හිතන්න පුලුවන්ද ?? එහෙම හිතන එක ගැන හිතාගන්නත් බැහැ. මම කියන්නේ ජේ වී පි එකේ දුෂ්යිනලා වගේ අය ඉන්නව කියන එක නෙමයි. එත් මහින්ද වටේ දුෂ්යිල එකතුවෙන්නේ නැහැ. මහින්දලා තමයි දුෂ්යිලව මරන්නේ

    මහින්ද මොනවාද කරෙ මචන් ජෙවිපි එකට නැත්නම් විපලවවදින්ට :nerd: 88/89
    මැරෙන එකෙන් බෙර ගත්ත එකද ? විමල් විර වන්ශලා උනත් කැඩුනෙ පක්ශෙ මත දෙකක් ඇති උන නිසනෙ ජෙවිපි අයව නැත්නම් යුක්තිය ඉල්ලාල කැරලි ගහපු තරුන පරම්පාරව නැති කරෙ රනිලලගෙ ආන්ඩුව නෙද ? බට ලන්ද එහෙම රන් කරෙ කවුද
    දුෂ්යිල ලා ව මරපු තැනක් කියපන් මහින්ද ?
    රතු පස්වලත් සාමකාමිව විස දෙන්න තිබුන දෙ නැති කරෙ ජෙවිපි අය නෙමෙද ? ඉති එහෙම කරපු රනිල්ගෙන් අනුර ලබා ගනන්දෙවල් බැලුවාහාඅම් මට හිතෙනාව උබාල වැරදි පාරෙ යන්නෙ කියාල
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මා කලින් කී පරිදි තෙවැනි වාරයේ අවසාන විභාගයේ ප්‍රතිපලය අප සියල්ල පුදුමයට පත් කළේය.
    සාධාරණ සාමාන්‍ය ලකුණු ගණන ගණනය කිරීමෙන් පසු සියලු දෙනා අසමත් වී තිබුණි. සියල්ලටම ලැබුනේ F ය.
    වෙනත් කෙනෙකුගේ අර්ථලාභය, ප්‍රතිඵලය, ප්‍රතිලාභය,වැදගැම්ම, ශුභසිද්ධිය වෙනුවෙන් මහන්සි වී කැපවීම කිසිම කෙනෙක් අවසන් වාරයේදී කර තිබුනේ නැත. අවසානයේදී ඉතිරිවූයේ සිත් රිදවගැනීම් සහ එකිනෙකා එකිනෙකාට දෝෂාරෝපණය කර ගැනීම පමණි,
    කරුණාරත්න සර් ගේ වචන තවමත් මගේ හිසේ කරකැවෙයි.
    "මේ වගේම තමයි ළමයි දුයිෂෙන් ගේ සමාජවාදය ත් අන්තිමේදී අසමත් වෙනවා මෙන්න මේ සරල හේතුව නිසාම.
    "ප්‍රතිඵලය, ප්‍රතිලාභය ,පාරිතෝෂිකය මහන්සියේ තරමටම වැඩියෙන් ලැබෙනවානම් මිනිස්සු දේවල් වලට වෙන මහන්සිය වැර වෑයම වැඩියි. ජය ගන්න දියුණුවෙන්න කරන කැපවීම වැඩියි මේක මිනිස් ගතියක් ඒත් දරුවනේ ප්‍රතිඵලය, ප්‍රතිලාභය ,පාරිතෝෂිකය රජය හරි මෙතෙන්දි නම් පන්තිභාර ගුරුවරයා වන මම මැදිහත් වෙලා හැමෝටම සාධාරණව බෙදල දෙන්න ගියාම කිසිම කෙනෙක් ජය ගන්න දියුණුවෙන්න උත්සාහ දරන්නෙවත් ඒකට ඕනෑ කමක් ඇති වෙන්නෙවත් නැහැ."

    දුයිෂෙන් ගේ මතිය මායාවක් බව වටහා ගැනීමට මට තවත් කිසිදු සංකීර්ණ පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවිය.

    http://www.elakiri.com/forum/showthread.php?t=1637419&page=22
     
    ඔයාගේ ඔය කරුරත්න සර් දන්නේ නැහැ දුශේයිනේ තියරිය. එකයි වැරැද්ද. ඕක ගනමම ඔය ත්‍රෙඩ් එකේ කියලම ඇති :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔයාගේ ඔය කරුරත්න සර් දන්නේ නැහැ දුශේයිනේ තියරිය. එකයි වැරැද්ද. ඕක ගනමම ඔය ත්‍රෙඩ් එකේ කියලම ඇති :lol::lol:

    කරැණාරත්න සර්ට තේරැනෙ දේ අර ලක්ස 25 හොරා පස්සෙ යන උඹල කොහොහ තේරැන් ගන්නද බන්... :lol::lol::lol: දුකයි උඹල ගැන. ෆේල්ඩ් වෙච්ච ෆැන්ටසියක හිරවෙලා ඉන්න අසරණයො....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මහින්ද මොනවාද කරෙ මචන් ජෙවිපි එකට නැත්නම් විපලවවදින්ට :nerd: 88/89
    මැරෙන එකෙන් බෙර ගත්ත එකද ? විමල් විර වන්ශලා උනත් කැඩුනෙ පක්ශෙ මත දෙකක් ඇති උන නිසනෙ ජෙවිපි අයව නැත්නම් යුක්තිය ඉල්ලාල කැරලි ගහපු තරුන පරම්පාරව නැති කරෙ රනිලලගෙ ආන්ඩුව නෙද ? බට ලන්ද එහෙම රන් කරෙ කවුද
    දුෂ්යිල ලා ව මරපු තැනක් කියපන් මහින්ද ?
    රතු පස්වලත් සාමකාමිව විස දෙන්න තිබුන දෙ නැති කරෙ ජෙවිපි අය නෙමෙද ? ඉති එහෙම කරපු රනිල්ගෙන් අනුර ලබා ගනන්දෙවල් බැලුවාහාඅම් මට හිතෙනාව උබාල වැරදි පාරෙ යන්නෙ කියාල

    උබට මහින්ද රනිල් බලවේග 2ක් උනාට දෙකම් එකක් ඇත්තටම බැලුවම. උබ හිතන්නේ රටේ මිනිස්සු මොකක හරි ප්‍රශ්නයක් නිසා පාරට බැස්ස ගමන් උන් ජේවී පි කියලද ?? රනිල් ගෙන් මොනාද අරන් තියෙන්නේ ?? විමල් කැඩුනේ මතයක් නිසා නෙමයි එයාගේ පුද්ගලික වාසියට. උබට විමල් වීරයෙක් උනාට රටේ මිනිසුන්ට උ ලැට් එකක්.

    සවිසත්රත්මක උතරයක් දෙන්නම පස්සේ නිද්මත්යි මහන්සි