ඔන්න හා හා පුරා කියලා කොල්ලත් ඇඩ් සෙන්ස් කරන්ඩ යන්නෙ. හැබෙයි ඉතිං මෙලෝ ලබ්බක් නොදැන. උබලා මට උදව් කරනවනෙ.
අපිට ඉතිං සයිට් කරන්ඩ සල්ලි නෑ නෙ බ්ලොග් එකක් තමා ඉතිං හදන්ඩ යන්නෙ. මම හදන්නෙ නිකං ෆොටොස් යූටුබ් වීඩ්යෝ දාල බ්ලොග් එකක් ලෝකෙ ලස්සන තැන්. අමුතු වීඩියෝ වගෙ දාලා. ඉතිං මචන් ටයිටල් එක විතරයි අනික්වා ඔක්කොම ෆොටොස් මෙ වගෙ සයිට් වලට ඇඩ් හම්බ වෙයිද. අපිට ලොකු දැනුමක් නැතුව අනික්වැඩ කරන්ඩ බෑ දන්න විදිය ඔච්චරයි.
වැඩෙ හරි යයිද කියපල්ලකෝ, ලක්ශ ගනන් ඕන්නෙ නෑ

ubata 1st time adsense gannda bari unat eka hoda experience ekaak wagema ubata hoda danumakut ei