Interstellar Bluray

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
අද පාන්දර 5:20ට වගේ ආවෙ ඕක. ඉස්සර්ලම ආවෙ 1080p LEGiON Remux (33GB) එක. ඉන් පස්සෙ ආව ෆුල් බ්ලූරේ 43GB එක. 1080p/720p LEGiON IMAX එක බාන්න ඕන. :yes:
 
Aristotal

Active member
  • Nov 29, 2014
    529
    165
    43
    arther C clerk ගේ පොත් set එක කියවාල ඊට පස්සේ ඕක බලපල්ලා, මේක බලල තේරුනේ නෑ කියල thread තියෙය් හෙට
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අද පාන්දර 5:20ට වගේ ආවෙ ඕක. ඉස්සර්ලම ආවෙ 1080p LEGiON Remux (33GB) එක. ඉන් පස්සෙ ආව ෆුල් බ්ලූරේ 43GB එක. 1080p/720p LEGiON IMAX එක බාන්න ඕන. :yes:

    33GB එකේ එක? :angry: උබට පිස්සුද? Movie එකකට 33GB?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    33GB එකේ එක? :angry: උබට පිස්සුද? Movie එකකට 33GB?

    යකෝ ඉස්සර අපි (What are you downloading now ත්‍රේඩ් එකේ සෙට් එක) බාපු බෑමක්.. බ්ලූරේ ඩිස්ක් පිටින් අදිනවා. ඕව මොනවද.. :rofl: