100cc Motorcycle walata gahana tax eka adu karane nadda ?

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
machanla indiawe indian Rs41000-44000 athara thiyena Platina 100cc Alloy Wheel Motorcycle ekk lankawe Rs.167,990.00 kwenawa!!!! indian Rs42000 k kiyanne sri lankan Rs88538.83 ethin ayiban mekata podi tax ekk gahala Rs100000 ta ho ita aduwata denna bari ? mokada podi minissunta ganna puluwan ekama wahanene Motorcycle ekk kiyanne:(.podi minihatamayi hama thissema asadaranaya wenne :( mannan kiyanne 100cc ha ita adu darithawak thiyena Motorcycle walata gahana tax eka adu karanna ona. ubalage adahasa mokakda me gana ?
 
Last edited:

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    බාන්ඩ ප්‍රවහනය සදහා තියෙන ලොරි වලටත් ඔයවිදියටම බදු ගහනවා බන්...
    ඕවා වෙනස් වෙන්න ඕන දේවල් බන් :dull:
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    බාන්ඩ ප්‍රවහනය සදහා තියෙන ලොරි වලටත් ඔයවිදියටම බදු ගහනවා බන්...
    ඕවා වෙනස් වෙන්න ඕන දේවල් බන් :dull:
    epa wenawa bn podi Motorcycle walatath loku tax ekk gahanawa bn :(
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,797
    21,044
    113
    katha karala wada naha tax gana nam

    america canada wage ratawal wala wahana patta labay
    mulinma minissu karanne vahanayak ganna ekka okkota issellla
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    පැටියා;18045350 said:
    ඕවා වෙනස් වෙන්න ඕනෙ දේවල් ඒත් තව දශක දෙක තුනක් යනකං මේ ක්‍රමය වෙනස් වෙන්නෙ නෑ. :no:
    :( 100cc Motorcycle walatawath tax eka adu karanne nane bn. pawichi karapuwa gannath ba bn ewa leda wattu. adenawa bn monawa karannada.
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    පැටියා;18045380 said:
    අඩුව දුවපු CT100 එකක් වගේ 80ට විතර හොයාගනිං :dull:

    ane manda bn ehema ekk hoyaganna eka kalu nika hoyanawa wage wadak bn.godak tiyenne patta gahapuwa bn.
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    පැටියා;18045410 said:
    :yes: හොයන්නාට හම්බවේ කියලා සුද්දා කියලා තියනවා. Good Luck :D
    ane manda machan balanna balanna one
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ඔව් බන්. මොන ආන්ඩුවකිනත් ඔය පොඩි වාහන වල බදු අඩු කරන් නෑ... :growl::growl:

    ow machan kawru awath podi minussu gana hithanne na.ekayi duka.:(
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,483
    17,487
    113
    Auckland
    හපෝ 200න් පල්ලෙහා ඒවගෙ ටැක්ස් වැඩි කරන තරමට හොදයි, ඉස්සරහින් දාගත්තම කොටන එකමයි :P

    250-400 ටැක්ස් අඩු කරන්න ඕනෙ. ලන්කාවෙ දැන් අලුත් බයික් රැල්ලක් හදන්න ඕනෙ. කාර් වල වැඩට යන එවුන් බයික් වලට ගන්න. ඒකට අනිවාර්යයෙන් හොද බයික් වල ටැක්ස් අඩු කරන්න ඕනෙ
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    හපෝ 200න් පල්ලෙහා ඒවගෙ ටැක්ස් වැඩි කරන තරමට හොදයි, ඉස්සරහින් දාගත්තම කොටන එකමයි :P

    250-400 ටැක්ස් අඩු කරන්න ඕනෙ. ලන්කාවෙ දැන් අලුත් බයික් රැල්ලක් හදන්න ඕනෙ. කාර් වල වැඩට යන එවුන් බයික් වලට ගන්න. ඒකට අනිවාර්යයෙන් හොද බයික් වල ටැක්ස් අඩු කරන්න ඕනෙ

    ethin bn kochara tax adu karath loku bike wala ganan wadiyi anika owa aran nadathu karana koinda wath kamak ?!100cc bike hodata thel karanawa nadaththuwath lesiyi.lankawe thiyena arthika thath wayath ekka podi mini hekta galapenne podi bike ekak thamayi.100cc ewanan kotanne na ita wada adu ewanam tikak himin thamayi yanne. Kohomath traffic eke himin ne yanne.wega sima pannala adika wegen giyama thamayi godak anathuru wenne.
     
    Last edited:
    Jul 3, 2012
    1,394
    116
    0
    ethin bn kochara tax adu karath loku bike wala ganan wadiyi anika owa aran nadathu karana koinda wath kamak ?!100cc bike hodata thel karanawa nadaththuwath lesiyi.lankawe thiyena arthika thath wayath ekka podi mini hekta galapenne podi bike ekak thamayi.100 ewanan kotanne na ita wada adu ewanam tikak himin thamayi yanne. Kohomath traffic eke himin ne yanne.wega sima pannala adika wegen giyama thamayi godak anathuru wenne.

    Vahana wal tax adu karanawa nam hodai eth den godak ewun bike ganne lease karala. Mage gawath thienne 2nd hand pulsar ekak. (2 years used) Leda kiyala ehemata na ban. running repairs thamai. Umbatath salli madi nam 2nd hand ct100 ekak ganin.