මචං ... matt & Tempered glass 2න් හොද මොකක්ද?
Pressure 1 ට ඔරොත්තු දෙන්නත් ඕනේ
...
කලින් 4න් 1කෙ දෙපාරක් screen 1
ගියා..
කලිසන් සාක්කුවේ ගෙනියන හින්ද ටිකක් owl bn
...
so new බන්ඩේට
.. Tempered glass 1ක් දන්න කියල ඉන්නේ...
Prices එහෙම කොහොමද? Tempered glass owlක් නැද්ද? screen sensitivity 1 අඩු වෙයිද?
දන්න කට්ටිය පොඩි help 1 දෙන්ට
...
Pressure 1 ට ඔරොත්තු දෙන්නත් ඕනේ
...කලින් 4න් 1කෙ දෙපාරක් screen 1
ගියා.. කලිසන් සාක්කුවේ ගෙනියන හින්ද ටිකක් owl bn
... so new බන්ඩේට
.. Tempered glass 1ක් දන්න කියල ඉන්නේ...Prices එහෙම කොහොමද? Tempered glass owlක් නැද්ද? screen sensitivity 1 අඩු වෙයිද?
දන්න කට්ටිය පොඩි help 1 දෙන්ට
...[වෙනත් අදහස් සහ යෝජනා තිබේ නම් පල කරන්න
]
]
temper glass eken karanne vatunoth e ena shock eka uraganna eka.. ube seen eka anuva nam kalisamen ena pressure eka thama screen ekata gihin kuduvenne.. ethakota kochara effective da danne na temper glass eka..
... danata matt 1 dala tiyenn....
...
