SUPER SATURN

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,040
    2,690
    113
    Paraguay
    සුපිරි සෙනසුරු

    :shocked:
    planetary-rings.jpg


    :shocked::shocked:

    අලෝක වර්ශ 430 දුරින් පිහිටි මෙම ග්‍රහලෝකය අපේ සෙනසුරුගෙ ඇති වළලු මෙන් 200 ගුණයක් විශාල වළලු පද්ධතියකින් සමන් විතයිලු.

    වළලු පද්ධතියෙ දුර ප්‍රමාණය කිලෝමීටර මිලියන 150ක්ලු.එම ග්‍රහලෝකය අපේ පෘතුවිය ලගට තිබ්බොත් එහි වළලු සූර්යාට වදින තරම් දුරයිලු.
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    සුපිරි සෙනසුරු

    :shocked:
    planetary-rings.jpg


    :shocked::shocked:

    අලෝක වර්ශ 430 දුරින් පිහිටි මෙම ග්‍රහලෝකය අපේ සෙනසුරුගෙ ඇති වළලු මෙන් 200 ගුණයක් විශාල වළලු පද්ධතියකින් සමන් විතයිලු.

    වළලු පද්ධතියෙ දුර ප්‍රමාණය කිලෝමීටර 150ක්ලු.එම ග්‍රහලෝකය අපේ පෘතුවිය ලගට තිබ්බොත් එහි වළලු සූර්යාට වදින තරම් දුරයිලු.

    dura pramanaya man hithanne machan kilometer miliyana 150k wenna one kiyala,,
     
    • Like
    Reactions: hemalsilva