YAMAHA_FZ_ගන්න_කලින්

Hiram

Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    yakooo balanakota dan bike ekak ganda nani kavuruth danne nadda ganda dura padina puluwan balnace thina petroal wada krna bike ekak.. scooty eka hodai wage pena vidihata
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    මෙන්න මචන් ත්‍රෙඩ් :D
    "මේ කට්ට කාලා මන් ගත්තේ හොන්ඩා ජපන් AX1 චැසි 100ක් M නොම්මරේ (සුදු පාට සහ රතු සිට් බුට් බෝනික්කා මොඩල් එකක්) වැඩිය දුවල තිබ්බේ නැහැ ජපානෙන් ආපු එන්ගිම අත තියල තිබ්බේ නැහැ. දැන් මන් ඒක අරගෙන මාස 4ක් වෙනවා රත්තරන් ආකාරයක් ගත්තා වගේ මචං. කිලෝමීටර් 20 000ක් දිව්වා ගොඩක් ම දුර ට්‍රිප් එකදිගට, නුවරඑළිය, බදුල්ල, අනුරාධපුරේ, පොළොන්නරුවේ, සිගිරි, මාතර, හම්බන්තොට, කතරගම, මන්නාරම, යාපනේ ලංකාව වටේම ගියා එන්ගින් තෙල් මාරු කරා විතරයි මචං සිරාවට රුපියල් 3500යි එකත් තෙල් මාරු කරන්න ගියේ). ඉන්දියන් එක අව්රුද්දක් දුවන්න 65 000 කට වඩා වියදමක් ගියා මචං, පාරේ FZ තල්ලු කරපු වාර අනන්තයි පැච් ගිහිල්ලා, අද වෙනකම් මෙච්චර දුර ගෙහිල්ල දෙවියන්ගේ පිහිටෙන් එක පැච් එකක් ගියේ නැහැ මචං, උබලට තේරෙනවා නේ ජපන් එකෙයි ඉන්දියන් එකෙයි වෙනස.
    "
    මේ කොටස කියවීමෙන් පසු දෑස් කදුලින් තෙත් විය ;) සතුටට :D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    eth ithin bun petrol karanne nane...petrol wiyadama ekka baluwama indian shapene......pach yana eka bike eke waradak nemen bun....:lol::lol::lol::lol::lol:
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    bump ගොඩක් උන්ට වැදගත් වෙයි. මහන්සි වෙලා කොටලා තියෙනවා.. :)
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    awuruddakata kalin FZ-S ekak gaththa , 2010 year , 20 000km duwala thibba. mama awuruddak diwwa 40 000 KM, kisiima ledak na denatath.welawata Full service eka denawa. 45KMPL+++ wage karanawa. Aluthen ena bike eka gena nam nodani.

    Patch yana case ekak nam na, oya kiyanawa wage chater ledath na.Bike eka pawichchi karana widiha anuwa thama
     
    Last edited:

    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    eth ithin bun petrol karanne nane...petrol wiyadama ekka baluwama indian shapene......pach yana eka bike eke waradak nemen bun....:lol::lol::lol::lol::lol:

    නෑ බන් කියල තියෙන්නෙ පෙට්‍රෝල් වලින් ඉතුරුවෙනවට වඩා වැඩි ගානක් repair වලට යනව කියලනෙ.
    අපේ ගෙදර තියෙන්නෙත් Honda CD 125 Benly එකක්.petrol වැඩ කරනව අඩුයි තමයි.ඒ ඉතින් බයික් එකේ හැටිනෙ.break pad දානවට අමතරව repair එකක් කරපු කාලයක් මතක නෑ.අන්න ඒකයි ඉන්දියන් කාරයගෙයි ජපනාගෙයි වෙනස :cool:
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,405
    2,390
    113
    Aneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

    HONDA VTR 250

    Gana Me wage Thadi Thread Ekak Danamen Itha Karunikawa Ayade Sitimi.:yes:

    :love:
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,405
    2,390
    113
    Dan Indian Bike hadanne Mehen Geniyana Parana Yakada UNU karalada bn ....... Mata Kiwe yakada ekathu karana porak.:eek:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    Aneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

    HONDA VTR 250

    Gana Me wage Thadi Thread Ekak Danamen Itha Karunikawa Ayade Sitimi.:yes:

    :love:

    Hond VTR ගෑන කලින් නූල් තිබුනා... ඉන්ඩ යාලුව නම ලින්කුව හොයල දාන්නම්...
    ලගම තිබිල හම්බුනා.. මේ තියෙන්නෙ.. කෑන්ඩියන් අයියගෙ වෑඩක් තමා

    http://www.elakiri.com/forum/showthread.php?t=1492201
     
    Last edited:
    • Like
    Reactions: Sx3

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,405
    2,390
    113
    Hond VTR ගෑන කලින් නූල් තිබුනා... ඉන්ඩ යාලුව නම ලින්කුව හොයල දාන්නම්...
    ලගම තිබිල හම්බුනා.. මේ තියෙන්නෙ.. කෑන්ඩියන් අයියගෙ වෑඩක් තමා

    http://www.elakiri.com/forum/showthread.php?t=1492201

    Thank you very much :love: :)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    නෑ බන් කියල තියෙන්නෙ පෙට්‍රෝල් වලින් ඉතුරුවෙනවට වඩා වැඩි ගානක් repair වලට යනව කියලනෙ.
    අපේ ගෙදර තියෙන්නෙත් Honda CD 125 Benly එකක්.petrol වැඩ කරනව අඩුයි තමයි.ඒ ඉතින් බයික් එකේ හැටිනෙ.break pad දානවට අමතරව repair එකක් කරපු කාලයක් මතක නෑ.අන්න ඒකයි ඉන්දියන් කාරයගෙයි ජපනාගෙයි වෙනස :cool:

    ekanana aththa....ape gedarath japan push bike ekak thibba....no repair...pach danawa arenne.....:yes::yes::yes::yes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    Aneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

    HONDA VTR 250

    Gana Me wage Thadi Thread Ekak Danamen Itha Karunikawa Ayade Sitimi.:yes:

    :love:

    vtr ekaknm balanne Efi ekakma balanna . paraa vtr eka gasket yanawa ekmanta.
    නෑ බන් කියල තියෙන්නෙ පෙට්‍රෝල් වලින් ඉතුරුවෙනවට වඩා වැඩි ගානක් repair වලට යනව කියලනෙ.
    අපේ ගෙදර තියෙන්නෙත් Honda CD 125 Benly එකක්.petrol වැඩ කරනව අඩුයි තමයි.ඒ ඉතින් බයික් එකේ හැටිනෙ.break pad දානවට අමතරව repair එකක් කරපු කාලයක් මතක නෑ.අන්න ඒකයි ඉන්දියන් කාරයගෙයි ජපනාගෙයි වෙනස :cool:

    lankawe normal widhiyata kollekta padhinna puluwan bike kihipiyai tiyenna ea atarin Fz eka hoda bike ekak.:yes:
    kukupatiya kiyala tiyena dewal gana baluwata waradak nahe. but samahara dewal walata mamanm ekaga nahe.:rolleyes:
    anika jap da indinda kiyala nahe ban indin bike wagema japanese bike onataram fall una bike tiyennawa.:yes:
    habhi jap bike wala build quility eka indin ewata wada hodhi.:)
    mn danna kihipa denak gawa 60k 70k duwala engine akata atawath tiyapu nathi bike ona taram tiyenawa.:) godak un kiyanne engine case nam addui kiyala.
    anika tire hil wena case ekanm mona bike eka paddath enawa. mokada api bike padinne lankawene. supuri high way nemaine.:(
    but ape hornert ekak unath daily use karanawanm aniwa 15k wage yanakota oil seal yanawa. mokada api bike eka padinne lankawe duweli pirunu parawalwala nisa. hodama da dust cover da ganna eka.;)
    Fz kiyanne daily use karanna puluwan 38-42kml karana lankawe danta hodama balance tiyena bike ekak.:yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    man kiwwe indian kiyala harak......:growl::growl::growl::growl: yako mage eke 60k karanawa...laga padiddi...:yes::yes::yes:60-35i wenasak nadda bota:sorry::sorry::sorry::sorry::sorry:

    උබ පෙට්‍රල් වලින් පොඩි ගානක් ඉතුරු කරගත්තට වැඩක් නෑ බන් ආර්තික වශයෙන් උබට වෙන පාඩුව ඊට වඩා ගොඩක් වැඩී. දැන් උබ ඕක අලුතෙන්ම නේ ගත්තෙ ? විකුනන්න දාල තාම දෙන්න බැරි උනා නෙ. ඕක විකුනුවත් උබට කීයක් පාඩු වෙයිද? උබ ජපන් බයික් එකක් ගත්ත නම් ආර්තික වාසිය පෙට්‍රල් සොච්චමට වඩා ගොඩක් වාසි. මම මේ කියන්නෙ අවුරුදු 3ක් ජපන් 250 බයික්ම 3ක් පාවිච්චි කරල අත්දැකීමෙන්.
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    nadaththuwath lesi theluth wada karan indian bike ekak thamayi bajaj platina.sapa pahasuwayi penumayi podak adu unata bike eka hoday.blance eketh echchara loku awlak na.