*** නිධන් වස්තු සොයා ***

rayan kolla

Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    පට්ට ලොකු දේවල් ටිකක් ඉගන ගත්තා

    කට්ටියට මමත් දන්නා දේවල් ටිකක් කියන්නම්කෝ

    මාරා හිටපු කාලේ බරටම එයාගේ අනුග්‍රහයෙන් වැඩේ ගියා මම දාන්නම සිඉන් එකක් ගියා ගුහාවක් ඇතුලේ ඔක්සිජන් ටැංකි හිටන් අරන් වැඩේට බැස්සේ

    ඔන්න තව සින් එකක් උබලා දන්නවද අම්බලන්තොට තියනවා රිදියගම කියලා වැවක් මේ වැව මැද ඉස්සරම තිබිලා තියන්නේ මැණික් ගල් කපන තැනක් මේකට නම් ඕනි තරම් දේවල් හම්බවෙලා තියනවා වැව හිදෙන කාලෙට මැණික් කෑලි එහෙම මතු වෙනවා මටත් එක සැරයක් ලැබුනා පොඩි ගලක් වටින්නේ නෑ මාලෙකට සිදුරු කරපු එකක් කටකතාවක් තියනවා වැවේ නිදානයක් තියනවා කියලා තියන්නේ රත්තරන් ඔරුවක් ලු මේක ගන්න මාරගේ සෙට් එක හොදට ගේම ඇද්දා වැව ප්‍රතිස්ථාපනය කරනවා කියලාකවදාවත් එත් ඔය තියන හරියේ වතුර හින්දවන්න බෑ අපි ඇස් දෙකට දැකපු දේ වැව අම්බානට හිදුනා කාලයක් ඒ දවස් වල සෙට් එක දැවැන්ත වතුර මෝටර් දාලා හින්ද්ව්න්න ගත්තා දවස් දෙකයි ගියේ සතියක් එක දිගට වැස්සා පස්සේ මුන්ටම එපා වෙලා වැඩේ අතඇරියා

    තව දෙයක් ඔය මාර පරාජය උනෙත් ඔය නිදන් කෙස් නිසයි සිරිපාදේ ගාන්ටාරෙටයි දොළොස් මහේ පහනටයි විදපු නිසා ලු
     
    • Like
    Reactions: mldarshana

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කුකුල් අඩිය හාරන්න එපා මෝඩයෙක් වගේ.
    කකුල් තුනෙන් එකක වෙනසක් තියෙනවා, ඒක හොයාගන්න.
    ඒ කකුල කෙලින් ඉස්සරහ බලන්න. එතන ගල් තලාවක් ඇති.
    ඒ ගල් තලාවේ ප්ලාස්ටර් එකක් ඇති.
    එ ප්ලාස්ටර් ඒක පුළුවන් නම හාරපන්.

    මචන් සිරාවටම කියන්නේ මෙ කිවුව විදයට place එකක බැලුවා 100 ඇත්ත. උබ කිවුවා වගේ තියෙනවා.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පට්ට ලොකු දේවල් ටිකක් ඉගන ගත්තා

    කට්ටියට මමත් දන්නා දේවල් ටිකක් කියන්නම්කෝ

    මාරා හිටපු කාලේ බරටම එයාගේ අනුග්‍රහයෙන් වැඩේ ගියා මම දාන්නම සිඉන් එකක් ගියා ගුහාවක් ඇතුලේ ඔක්සිජන් ටැංකි හිටන් අරන් වැඩේට බැස්සේ

    ඔන්න තව සින් එකක් උබලා දන්නවද අම්බලන්තොට තියනවා රිදියගම කියලා වැවක් මේ වැව මැද ඉස්සරම තිබිලා තියන්නේ මැණික් ගල් කපන තැනක් මේකට නම් ඕනි තරම් දේවල් හම්බවෙලා තියනවා වැව හිදෙන කාලෙට මැණික් කෑලි එහෙම මතු වෙනවා මටත් එක සැරයක් ලැබුනා පොඩි ගලක් වටින්නේ නෑ මාලෙකට සිදුරු කරපු එකක් කටකතාවක් තියනවා වැවේ නිදානයක් තියනවා කියලා තියන්නේ රත්තරන් ඔරුවක් ලු මේක ගන්න මාරගේ සෙට් එක හොදට ගේම ඇද්දා වැව ප්‍රතිස්ථාපනය කරනවා කියලාකවදාවත් එත් ඔය තියන හරියේ වතුර හින්දවන්න බෑ අපි ඇස් දෙකට දැකපු දේ වැව අම්බානට හිදුනා කාලයක් ඒ දවස් වල සෙට් එක දැවැන්ත වතුර මෝටර් දාලා හින්ද්ව්න්න ගත්තා දවස් දෙකයි ගියේ සතියක් එක දිගට වැස්සා පස්සේ මුන්ටම එපා වෙලා වැඩේ අතඇරියා

    තව දෙයක් ඔය මාර පරාජය උනෙත් ඔය නිදන් කෙස් නිසයි සිරිපාදේ ගාන්ටාරෙටයි දොළොස් මහේ පහනටයි විදපු නිසා ලු

    YES YES ...
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    සම්පූර්ණ ත්‍රෙඩ් එකම පිටු 54ම කියෙව්වා. සමහර කරුණු එකඟ වෙන්න අමාරු තැනුත් තිබ්බා. මෙහෙමයි නිධන් තියෙනවා. ඒවා ගත්තු අයත් ඉන්නවා. ඔය හැමදේටම හිමිකාරයෙක් ඉන්නවා ඒ කෙනාට තමයි ඒ හැමදේම වගතු වෙන්නේ. එහෙම නැතුව නිධානයක් ගත්තු පලියට දියුණු වෙච්ච අය ගොඩාක් අඩුයි. :yes:පහුගිය ටිකේ නිධන් ගන්න කාලසීමාවක් තිබ්බා. ඒකයි ඔය දේවල් විශාල වශයෙන් ගොඩගත්තේ. ආතාල පාතාල නිධාන කියලා වර්ග 2ක් තියෙනවලු. ඒකෙන් පහුගිය ටිකේ අරන් තියෙන්නේ ගන්න අමාරු පාතාල නිධාන තමයි වැඩිහරියක්. අපි දැකලා තියෙනවා කාසි මුට්ටි අරගත්තු ඒවානම්. ඒත් ඒ හීනෙන් පෙනිලා කියලා ඒ අයිතිකාරයෝ ගත්ත ඒවා. සාමාන්‍යයෙන් පතල් කරන අය දන්නවා මැණික් කියන්නේ එක්තරා මායාවක් වගේ දෙයක් කියලා. මොකද මැණික් මැරෙනවා හරියට වතාවත් කරලා ඒ කියපු විදියට ගත්තේ නැතිකොට. ඒ වගේම අහල ඇතිනේ රන් කහවණු නිකම් අඟුරු කෑලි උන කථාවක්. මේවායේ ගතයුතු තරම් ඇත්ත දේවල් තියෙනවා. ඒ වගේම මේ වගේ දේවල් ගැන දැනුවත් කලාට ගොඩක් ස්තූත්යි.

    සියක් පඩි නැගුණ තැන
    ඇත මහා සෙල් පවුර
    ඉන් පියවරක් දුර
    බිම හිඳී අඩ සඳ පහන.....

    මේ ගම් තුලානට
    පරසිදුම දෙවොල
    හාස්කම් ඇත බෝම
    කියත් යන උන් නිතර....

    කලින් කළ
    දිග හැරෙන
    පැරණි පුස්කොළ තීරු
    තතු බෙදයි
    හඹා යන ලෙසින්
    රන් මිණි වදුළු....

    තබා මල් බුලත් ත‍ටු
    කපා දෙහි අහු පොකුරු
    පුදා දී බිලි පඬුරු
    යදියි බහිරව යකුන...

    නැත නිධන් මතු වුනේ
    සිතූ සේ ගල් පැලී
    හිස් අතින් එන මගදි
    දෙවොල හට බැන වදී....:)

    nationalty1.jpg

    රෙප් ++

    Code:
    http://darklorddreamland.blogspot.com/2014/01/blog-post_27.html
     
    Last edited:

    mr.tpk

    Member
    Jul 6, 2015
    12
    0
    0
    ත්‍රිකොනයකින් මොකද්ද මචංලා
    කියවේන්නේ
     
    DonnieBrasco

    Member
    May 7, 2012
    480
    135
    0
    Austria
    නිධානය 1972

    "Nidhanaya" is a 1972 Sinhalese language film directed by Lester James Peries, starring Gamini Fonseka and Malini Fonseka. Movie is based on a short story written by G.B.Senanayake in one of his short story collection known as "The Revenge". It revolves around a murder which is committed for the purpose of gaining access to a hidden treasure. The film won the Silver Lion of St. Mark award at the 1972 Venice International Film Festival and was also selected as one of the outstanding films of the year, receiving a Diploma, at the London Film Festival. It was also chosen as the best film of the first 50 years of Sri Lankan cinema.
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ගලේවෙල - බෙලියකන්ද ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක ගලක් කඩා වලගම්බා රජුගේ ඔටුන්න ලබා ගැනීමට යැයි සිතා නිධානයක් ගැනීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ 9 දෙනෙකු දඩ නියම කර තිබෙනවා. මොවුන් දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍යකුමාර හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසුව එක් අයෙකුට රුපියල් 50,000 බැගින් රුපියල් හාරලක්ෂ 50,000ක දඩයක් නියම කළා. සැකකරුවන් හෙයියන්තුඩුව, මල්වාන, යක්කලමුල්ල, මාකොළ - දකුණ, දෙල්ගොඩ, ගලේවෙල සහ යටියන්තොට යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
     
    thilina48

    Junior member
  • Jun 13, 2008
    101
    3
    18
    Lasser machine

    machanla gal kadanna puluwan leser gun thiyanawada ahema thiyana hari danna hari ekak innawanam mata pm karapalla loku udauwak ok