ජාතික ගීය සිංහලෙන් එපා.. රටේම දෙමළෙන් කියම&#35

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ජාතික ගීය සිංහලෙන් එපා.. රටේම දෙමළෙන් කියම&#35

ශ‍්‍රී ලංකාවේ ජාතික ගීය දෙමළ භාෂවෙන් පමණක් ගායනා කිරීමට වඩාත් ගැලපෙන බව රාවණා බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.

උන් වහන්සේ සඳහන් කරන්නේ ඇතැම් රටවල ප‍්‍රධාන භාෂාවෙන්ම ජාතික ගීය ගායනා නොකරන බවයි.

ලංකාව කුඩා රටක් බැවින් සහ විවිධ ජාතිකත්වයන් විසින් තම භාෂාවන්ගෙන් ජාතික ගී ඉල්ලා සිටියහොත් ඇතිවන මහත් වියවුලෙන් ගැලවීම සඳහා දෙමළ භාෂාවෙන් පමණක් එය ගායනා කිරීම සුදුසු යයිද උන් වහන්සේ යෝජනා කරති.
සිංහලයන්ද ඊට අකමැත්තක් නොදක්වනු ඇතැයිද උන් වහන්සේ කියා සිටිති.
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඉන්දියාවෙ ජාතික ගීය රවීන්ද්‍රනාත් තාගෝර් ලියුවෙ බෙන්ගලි ශාෂාවෙන්. එ්ක නිසා ඉන්දියාවෙ ජාතික ගීය බෙන්ගලි භාෂාවෙන් කියනවා. ලක්‍ෂ 750ට වැඩිය දෙමළ ඉන්න ඉන්දියාවෙ ජාතික ගීය දෙමළෙන් කියන්නෙ නැහැ.

අානන්ද සමරකෝන් ලංකාවෙ ජාතික ගීය ලිව්වෙ සිංහලෙන්. ඉන්දියාවෙ ලක්‍ෂ 750 ක දෙමළුන්ට ඉන්දියාවෙ ජාතික ගීය දෙමළෙන් කියන්න නැති රුදාවක් ලක්‍ෂ 30කට අඩුවෙන් දෙමළ ඉන්න ලංකාවෙ ජාතික ගීය දෙමළෙන් කියන්න මනෝ ගනේෂන්ට ජාති වාදී වලිප්පුව හැදිල. සිරිසේන එයාට දන්දෙ දීපු මනෝ ගනේෂන් වගෙ ජාති වාදය කර පින්න ගත් උන්ට බය වෙලා.
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඔන්න ඕක තමයි මමත් කිව්වේ,
ආයේ දෙකක් මොකටද? මුළු රටම එකතු වෙලා දෙමළෙන්ම ජාතික ගීය කියමු.
දෙමළ ජාතික ගීය සිංහල අකුරෙන් ලියලා ප්‍රසිද්ධ කරන්න. එතකොට සිංහල මිනිස්සුන්ට ඒක පාඩම් අරගත හැකි වෙයි.
පාසැල ළමුන්ට දෙමළ ගීතය උගන්වන්න සිංහලෙන් ඒකේ අර්තයත් එක්ක.
මේක එක රටක් නම් තියෙන්න ඕනා එක ජාතික ගීයයි.

එහෙම නොවුනොත් පිටරටක ක්‍රිකට් මැච් ගහන කොට මොන භාශාවෙන්ද ජාතික ගීය ප්‍රචාරය කරන්න ඕනා. සිංහලෙන් දාන ඒ වැරදියි මොකද නායකයා දමිළ පුද්ගලයෙක් නිසා.
දෙමළෙන් දාන එක වැරදියි අනෙක් ක්‍රීඩකයෝ සිංහල නිසා.
ඒ වගේ තැන් වලදී භාශා දෙකෙන්ම ගීතය දාන්න වෙනවා ලෝකය ඉස්සරහ රටම කුණු අවුලක් වෙනවා.
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පොන්නයන්ට කිඅයා තෙරුමක් නැ බන් මොල සුද්ද කරාල තියෙන්නෙ
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඒක හොඳයි.. මාත් දෙමළ ටිකක් ඉගෙනගන්න කියල බැලුවෙ.. නමත් වෙනස් කරගන්නව
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒක හොඳයි.. මාත් දෙමළ ටිකක් ඉගෙනගන්න කියල බැලුවෙ.. නමත් වෙනස් කරගන්නව

    පොන්නයියා කියන එක ටොයියො වෙන් කරගෙන බන් :shocked::lol:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කවරු හරි ටොයියෙක් මගෙ නම දෙමළ විදිහට හරවල දීපන්කො..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කවරු හරි ටොයියෙක් මගෙ නම දෙමළ විදිහට හරවල දීපන්කො..
    ks කිශ්න සිවාමි රජිත (සෙනාරත්නට සමාන කරොත් ) පුන්ඩයාන්ඩි කියාල තම්යි දාන්න වෙන්නෙ :lol::lol:
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    ow umbe adahasath narakama na
    Miller+Time+with+Ken+Jeong+-+YouTube.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද ජාතික ගීය හෙට ඊලම මොඩ ටොයියනි අවදිවවු.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිටවඩා වෙන යමක් තියෙනවාද ?
    උබ අමු බූරුවෙක් බන් ජාතික ගීය නෙමේ උබට ඇවිත් දෙමලෙක් &කේ ඇරියත් කියයි ජාතික සමගිය, ඇමරිකාවෙත් එහෙම තමයි,ජාති වාදය කියල පැත්තකට වෙලා ඉදි.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ks කිශ්න සිවාමි රජිත (සෙනාරත්නට සමාන කරොත් ) පුන්ඩයාන්ඩි කියාල තම්යි දාන්න වෙන්නෙ :lol::lol:

    ශිරා නම අයියා.. ආශාවෙ බේ මොට්ටු ඔක්කොම තියල්ල සයිවර් කඩේ ගිහින් තෝශෙ එකයි කොත්තමල්ලි බොන්න අයියා
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ශිරා නම අයියා..
    :cool::lol: යුඇන්පි උන්ට වහ කදුරු වෙලා රාජිතව අර ලොරි කාරයෙක් ඉන්නෙ රනිල්ට පිම්පියො එකතු කරන උට මල පැනලා අන්න රාජිතත් එකක් :lol::lol::lol:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උබ අමු බූරුවෙක් බන් ජාතික ගීය නෙමේ උබට ඇවිත් දෙමලෙක් &කේ ඇරියත් කියයි ජාතික සමගිය, ඇමරිකාවෙත් එහෙම තමයි,ජාති වාදය කියල පැත්තකට වෙලා ඉදි.
    දෙමළා අපිට කෙසේ වෙතත් උබලාට රිදෙන්න ඇරලා වගේ :lol::lol:
    මහා උන්දෑගේ තුන්මාසේ දානෙට සෙට් වෙයං .. අප්පචි වංග වංග ..:lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ශිරා නම අයියා.. ආශාවෙ බේ මොට්ටු ඔක්කොම තියල්ල සයිවර් කඩේ ගිහින් තෝශෙ එකයි කොත්තමල්ලි බොන්න අයියා

    :lol::lol::lol: saradhiyelta pian sidhdha wenna
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රාවණ බලය?:lol:
    වාමන බලය කියල දැම්මනම් ගැලපෙනවා :lol:

    බයිද වේ මේ කට්ටිය චන්දෙදි මහින්දට නේද සහයෝගය දුන්නේ?;)