19 වන වියවස්ත සංශෝදනය (poll)

ඔබේ අදහස? (multiple choices allowed)

  • 19 ක්‍රියාත්මක කල යුතයි

    Votes: 27 56.3%
  • විදායක ජනපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කල යුතයි

    Votes: 14 29.2%
  • විදායක ජනපති ක්‍රමය වෙනස් නොකළ යුතයි

    Votes: 12 25.0%
  • මැතිවරණ ක්‍රමය වෙනස් නොකළ යුතයි (සමානුපාතික )

    Votes: 4 8.3%
  • මැතිවරණ ක්‍රමය සමානුපාතික සහ කේවල එකතුවක් විදියට ක්‍රියාත්මක කල යුතුයි

    Votes: 24 50.0%
  • මැතිවරණ ක්‍රමය කේවල පමණක් විය යුතයි

    Votes: 4 8.3%

  • Total voters
    48
  • Poll closed .
ඇයි හම්බෙලා කතා කරන එකේ වැරැද්ද මොකක්ද ? මහින්දත් කොටි එක්ක සාකච්ඡා කරානේ. බොරු නොදා ඉදින් බන් කොටි තහනම එහෙම අයින් කරන්න බෑ

මම කිව්වේ කොටි ඩයස්පෝරා තහනම ගැන....එතකොට මේ රටේ හැම මාධ්‍යක් ම වාර්තා කලේ බොරුද? මංගල පාර්ලිමේන්තුවේ දි එහෙම කිව්වේ බොරුවටද? 

වැරැද්ද ද? කතා කරන එකේ වැරැද්දක් නෑ.......උන්ට ඕනි විදිහට රට කරන එකෙයි වැරැද්ද!
 
LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දෙමළ සන්ධානයට වෙන වාසිය ලංකාට වෙන හානිය ඔයාට තේරෙන්නේ නෑ.....ආසන ක්‍රමයකට ගියාම සුළු පක්ෂ වලට රැකෙන්න අමාරුයි. එතකොට උතුරු නැගෙනහිර ඉන්න බෙදුම්වාදයට විරුද්ධ කුඩා දෙමළ දේශපාලන පක්ෂ වෙන ඊපිඩිපි, සැම් තම්බිමුත්තුගේ පක්ෂ දේශපාලනයෙන් අතුගාලා දාන්න දෙමළ සන්ධානයට පුළුවන්....ඊට පස්සේ දෙමල අයගේ තනි නායකයා වෙන්න පුළුවන්................

    අනාගතයේදි ලංකාව ලොකු අමාරුවකට වැටෙන්න පුළුවන් එහෙම කළොත්

    මේක පිළිගන්න පුළුවන් .. එකයි කියන්නේ මේ ජන්ද ක්‍රමය වෙනස් කරන්න කල් යනවා එක හොදට හිතලා කරන්න ඕන කියලා එත් නිමල් සිරිපාල ප්‍රමුක අනාතයෝ රැල තමගේ ඊලග මහා පරාජය වලක්වා ගන්න මේ ජන්ද ක්‍රමයක් දාගෙන මේක කල් යවන්න හදනවා .. සමහර විට තවම හරියට අගමැති අපේක්ෂකයෙක් තෝරාගන්න බැරිව ඇති ..

    ජන්ද ක්‍රමයේ කරන වෙනස් කම් සුළු පක්ෂ වලට දැඩිව බලපානවා .. ඒ නිසා මම නම් කියන්නේ මේ තියෙන ජන්ද ක්‍රමයම බාවිතා කරලා මැතිවරණයක යන්න ඕන .. සුළුතර ආණ්ඩුවකට යමක් කමක් කරන්න තරම් බලයක් නැ .. ඒ නිසා පොරොන්දු වෙලා තියෙන දිනයට මැතිවරණයකට යායුතුයි පොරොන්දු ඉටුකලත් නොකලත් ඒවා ජනතාව තීරණය කරයි .. එහෙම නැතුව දින 100 පොරොන්දු දින 1000ක් හරි අරගෙන කරන්න කියලා සුළුතර ආණ්ඩුව අපහසුතාවයට පත් කරලා තමන්ගේ ස්ථාවරත්ය හදාගන්න එක හරි දෙයක් නෙවේ .. මේ ජන්ද ක්‍රමයෙන් හැකිතාක් ඉක්මනට මැතිවරණයක යා යුතුයි ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දේශපාලනෙන් ස්වාධීන වෙන්න බැහැ... ඒක නිකන් බොරැ කතාවක් විතරයි..... උඹට ඕවා ‍තේරෙන් නැහැ.... ජපන් ආර්තිකෙත් ශක්තිමත් කිව්ව එකානෙ....! :lol::lol::lol:

    එහෙම බෑ කිව්වට හරියන්නේ නෑ පුටේ හේතුවත් කියපන් :lol:
    ආ ඔව් ලංකාවේ ආර්ථිකේ ජපානෙට වඩා ශක්තිමත්නේ නේද? :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය මිශ්‍ර කමේ දැන් කවුද හදන්නේ? ඔය ක්‍රමය වඩා ළඟින් යන්නේ කේවල ද සමානුපාත ද? ඕක හදන මේ රජයේ අය මම කිව්ව කාරණා සළකනවාද? ඒක හදද්දි රටේ අනාගතය ගැන සළකනවාද? බෙදුම් වාදය ගැන සළකනවාද? අඩුම ගාණේ මේ රටට තියෙන අභියෝග මුකුත් දන්නේ නැති මෝඩයෝ ටිකක් ඉන්න රජය මේවා ගැන හිතයිද?

    දෙමළ සන්ධානය හුරතල් කරන රජයක් මේවා හිතයිද? 

    රනිල් ඉන්න මංගල ඉන්න රජයක් ගැන මගේ නම් කිසිම විස්වාසයක් නැත. ඒ මේ මාස කිපය ඇතුළත මේ පිස්සන් දෙදෙනා කරපු වැඩ දැකලායි කියන්නේ....

    මේ ක්රමයට වඩා ලගින් යන්නෙ කේවල ක්රමය. ආසන වලින් 65% විතර තේරෙන්නෙ ඒ කර්මයට. 25% විතර තේරෙන්න‍ෙ සමානුපාතික ක්රමයට.

    කේවල ක්රමය ප්රබල නිසා හැම වෙලාවකම ආසන 120 විතර අවම තියෙන ආන්ඩු හදන්න පුලුවන්. ඒවා අස්තාවර වෙන්නෙ නැහැ. සුලු ජාතික පක්ශ වලට නැවෙන්න ඔිනිත් නැහැ. පක්ශ මාරැ ඔිනිත් නැහැ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගුනේ උඹ එදා කිව්වා නේද ලංකාවේ ආර්ථිකේ ජපානෙට වඩා ශක්තිමත් කියල පෙන්නන්න statistics හොයල දාන්නම් FUP ඉවර උනාම කියල?:lol:

    දැන් මාස ගානක් තවම FUP ද?:rofl:
     
    ජනපතිට ඕනෑ තරම් ඇමතිකම් දෙන්න පුලුවන් බලතල සීමා වීම රටේ අස්ථාවරත්වයට හේතුවක්ද?

    අමාත්‍යංශ ලේකම්වරු පත් කිරීම හා අධිකරණවල විනිසුරුවන් පත් කිරීම කැමති කැමති විධියට නැතුව යම්කිසි විනිවිද භාවයකින් සිදුවීම රටේ අස්ථාවරත්වයට හේතුවක්ද?

    විධායකය හොදයි ඒත් වැරදි අතකට ගියොත් විනාසයි.

    ජනාධිපති රාජ්‍යයේ, ආණ්ඩුවේ, විධායකයේ හා සේනාධිනායකයා නම් ඔය කියන කිසිම අස්ථාවරත්වරත්වයක් ඇති වෙන්නේ නෑ.

    මෙතන සිද්ද වෙන්නේ මොකක්ද කියන එකේ උඹට කිසිම තේරුමක් නැ....

    ඇමතිලා පත් කරන එක, ලේකම්ලා පත්කරන එක නෙමෙයි ව්‍යවස්ථාවෙන් කරන්නේ....මේ රටේ ව්‍යුහය තීරණය කරන්නේ ව්‍යවස්ථාව...............විධායක ජනාධිපතික්‍රමය තමයි ඒකීය බව රැක ගන්නේ............එතනින් අයින් කරලා පාර්ලිමේන්තුවට දෙනවා කියන්නේ ටික ටික ෆෙඩරල් තමයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙම බෑ කිව්වට හරියන්නේ නෑ පුටේ හේතුවත් කියපන් :lol:
    ආ ඔව් ලංකාවේ ආර්ථිකේ ජපානෙට වඩා ශක්තිමත්නේ නේද? :lol:

    මන් කොහදෙ බන් කිව්වෙ.. ලංකාවේ ආර්ථිකේ ජපානෙට වඩා ශක්තිමත් කියල බොරැ කියන්න එපා... හොදට කියවල වරෙන් පරණ නූල..... :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මන් කොහදෙ බන් කිව්වෙ.. ලංකාවේ ආර්ථිකේ ජපානෙට වඩා ශක්තිමත් කියල බොරැ කියන්න එපා... හොදට කියවල වරෙන් පරණ නූල..... :lol::lol::lol:

    එහෙනම් මොනවද බං කිව්වේ?:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගුනේ උඹ එදා කිව්වා නේද ලංකාවේ ආර්ථිකේ ජපානෙට වඩා ශක්තිමත් කියල පෙන්නන්න statistics හොයල දාන්නම් FUP ඉවර උනාම කියල?:lol:

    දැන් මාස ගානක් තවම FUP ද?:rofl:

    අඩේ මම කිව්වෙ ජපන් ආර්තිකේ දුර්වලයි කියලයි.... මෙන්න බලපන්....

    කොහොමද උඹලා ලේසියට ගන්න දවස් 100 න් වෙනස් කරන්න හිතන් ඉන්න ව්‍යවස්ථාව ගැන බ්‍රිතාන්‍යය දන්වන වුවමනාව!

    http://www.ft.lk/2015/03/11/mangala...ional-reforms-with-british-foreign-secretary/

    උඹලා කපටි මදි බං මුන්ගේ ගැට තේරෙන්න...

    Mangala discusses proposed constitutional reforms with British Foreign Secretary
    Published : 12:26 am March 11, 2015 | 529 views | No comments so far | Print This Post | E-mail to friend
    Share Button
    TwitterFacebookGoogle PlusPinterestLinkedinDelicious
    Foreign Minister Mangala Samaraweera has discussed the new Government’s proposed constitutional reforms with British Foreign Secretary Philip Hammond in London. Samaraweera has also discussed human rights related issues.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩේ මම කිව්වෙ ජපන් ආර්තිකේ දුර්වලයි කියලයි.... මෙන්න බලපන්....

    එතකොට පුටා ලංකාවේ ආර්ථිකේ ජපානෙට වඩා ශක්තිමත් කියල කිව්වේ නෑ?:lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔව් ස්වාදීන නොවී දේශපාලකයෝන්ට පරාදීන වෙන එක තමයි හොඳම :lol:
    උඹට තියෙන්නේ අමුතුම මත බං :lol:

    ස්වාධීන කොමිශන් කවදාවත් හරි යන්නෙ නෑ.. ඒව හරියන්න නම් ඒවට ස්වාධීන මිනිස්සු පත් කරන්න වෙනව.. මේ ලෝකෙ කොහෙද බන් ස්වාධීන මිනිස්සු ඉන්නෙ?

    ඕවට දාන්න ඕන සාදාරණ කොටා වගේ කටිටිය.. එහෙම උන් මේ ලෝකෙ නෑ.. ඉන්නෙ සූර පප්ප එකේ විතරයි.

    දැන් තියෙන ක්‍රමේට බලය තියෙන්නෙ මහජන නියෝජිතයන්ට.. උන් මොන වැරැද්ද කරත් අවුරුදු 4කට සැරයක් ජනතාව ඉස්සරහට ගිහින් චන්දෙ ඉල්ලන්න වෙනව.. එතකොට ජනතාවට දෙන්න පුලුවන් return එක..

    ඒත ඔය කොමිශන් වලට පත් වෙන රාජ්‍ය නිලධාරීන්ගෙ තත්වය මොකක්ද?

    ජනතාවට කෙලින්ම වග නොකියන නිළධාරීවාදය තමයි රජකරන්නෙ.
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මෙතන සිද්ද වෙන්නේ මොකක්ද කියන එකේ උඹට කිසිම තේරුමක් නැ....

    ඇමතිලා පත් කරන එක, ලේකම්ලා පත්කරන එක නෙමෙයි ව්‍යවස්ථාවෙන් කරන්නේ....මේ රටේ ව්‍යුහය තීරණය කරන්නේ ව්‍යවස්ථාව...............විධායක ජනාධිපතික්‍රමය තමයි ඒකීය බව රැක ගන්නේ............එතනින් අයින් කරලා පාර්ලිමේන්තුවට දෙනවා කියන්නේ ටික ටික ෆෙඩරල් තමයි

    කවුද බන් එහෙම කියලා තියෙන්නේ ..
    පළාත් පාලන ආයතන පිළිබද බලය ජනාධිපතිලග තිබෙන කල් ෆෙඩර් දීමක් වෙන්නේ නැ .. උබ වරද්දගෙන මෙතන විදායක ක්‍රමය අහෝසි කරනවා නෙවේ විදායකයේ බලතල උපරිම කප්පාදු කරනවා පළාත් පාලන ආයතන පිළිබද බලය සහා තවත් කිහිපයකට පමණක් ජනපති සතුව තිබෙන ලෙස ..
    ඕනම කෙනෙක් දන්නවා ජනාධිපතිගේ තියෙන පළාත්පාලන ආයතන තමන්ට අවශ්‍ය වෙලාවට විසුරවන්න පවරා ගන්න තියෙන අයිතිය තිබෙනතාක් කල් රටේ ප්‍රන්ත ආණ්ඩු බිහිවෙන්නේ නැ කියලා ...
    ජනාධිපතිගේ අසීමිත විදායක බලතල කප්පාදු කිරීම වැදගත් නැත්නම් රටේ ජනතාවගේ බලයට වඩා විදායකයේ බලය වැඩි වෙලා එකපුද්ගලයෙකුට අවශ්‍ය විදිහට රට පාලනය වෙනවා එතකොට තමයි වංචා දුෂණ රටේ වැඩි වෙන්නේ උදාහරණයක් මහින්ද යුගය ...

    උබ මෙතන අමුතු නැති කතාවක් ගොඩනගලා මිනිස්සු නොමග යවන්න හදන්නේ .. විදායක බලතල සියල්ල ඉවත් කරලා පළාත් ආණ්ඩු බිහිකරනවා කියලා .. මුලින් හරියට තේරුම් ගනින් මොකද්ද කියලා තියෙන්නේ කරන්න ඕන කියලා ..
     
    Last edited:
    මේක පිළිගන්න පුළුවන් .. එකයි කියන්නේ මේ ජන්ද ක්‍රමය වෙනස් කරන්න කල් යනවා එක හොදට හිතලා කරන්න ඕන කියලා එත් නිමල් සිරිපාල ප්‍රමුක අනාතයෝ රැල තමගේ ඊලග මහා පරාජය වලක්වා ගන්න මේ ජන්ද ක්‍රමයක් දාගෙන මේක කල් යවන්න හදනවා .. සමහර විට තවම හරියට අගමැති අපේක්ෂකයෙක් තෝරාගන්න බැරිව ඇති ..

    ජන්ද ක්‍රමයේ කරන වෙනස් කම් සුළු පක්ෂ වලට දැඩිව බලපානවා .. ඒ නිසා මම නම් කියන්නේ මේ තියෙන ජන්ද ක්‍රමයම බාවිතා කරලා මැතිවරණයක යන්න ඕන .. සුළුතර ආණ්ඩුවකට යමක් කමක් කරන්න තරම් බලයක් නැ .. ඒ නිසා පොරොන්දු වෙලා තියෙන දිනයට මැතිවරණයකට යායුතුයි පොරොන්දු ඉටුකලත් නොකලත් ඒවා ජනතාව තීරණය කරයි .. එහෙම නැතුව දින 100 පොරොන්දු දින 1000ක් හරි අරගෙන කරන්න කියලා සුළුතර ආණ්ඩුව අපහසුතාවයට පත් කරලා තමන්ගේ ස්ථාවරත්ය හදාගන්න එක හරි දෙයක් නෙවේ .. මේ ජන්ද ක්‍රමයෙන් හැකිතාක් ඉක්මනට මැතිවරණයක යා යුතුයි ..

    පල යකෝ යන්න තෝ හිතන හිතිල්ල........රනිල් ගේ හිඟන්නා එයාගේ පැවැත්මට කියන ගොන් කතාව නේ තෝ ඔය ගිරවා වගේ කියන්නේ.....නැතුව මේ රටේ අනාගතය ගැන හිතලා නෙමෙයි නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ස්වාධීන කොමිශන් කවදාවත් හරි යන්නෙ නෑ.. ඒව හරියන්න නම් ඒවට ස්වාධීන මිනිස්සු පත් කරන්න වෙනව.. මේ ලෝකෙ කොහෙද බන් ස්වාධීන මිනිස්සු ඉන්නෙ?

    ඕවඩ දාන ඕන සාදාරණ කොටා වගේ කටිටිය.. එහෙම උන් මේ ලෝකෙ නෑ.. ඉන්නෙ සූර පප්ප එකේ විතරයි.

    දැන් තියෙන ක්‍රමේට බලය තියෙන්නෙ මහජන නියෝජිතයන්ට.. උන් මොන වැරැද්ද කරත් අවුරුදු 4කට සැරයක් ජනතාව ඉස්සරහට ගිහින් චන්දෙ ඉල්ලන්න වෙනව.. එතකොට ජනතාවට දෙන්න පුලුවන් return එක..

    ඒත ඔය කොමිශන් වලට පත් වෙන රාජ්‍ය නිලධාරීන්ගෙ තත්වය මොකක්ද?

    ජනතාවට කෙලින්ම වග නොකියන නිළධාරීවාදය තමයි රජකරන්නෙ.

    :yes::yes::yes: අනිවා..!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    මෙතන සිද්ද වෙන්නේ මොකක්ද කියන එකේ උඹට කිසිම තේරුමක් නැ....

    ඇමතිලා පත් කරන එක, ලේකම්ලා පත්කරන එක නෙමෙයි ව්‍යවස්ථාවෙන් කරන්නේ....මේ රටේ ව්‍යුහය තීරණය කරන්නේ ව්‍යවස්ථාව...............විධායක ජනාධිපතික්‍රමය තමයි ඒකීය බව රැක ගන්නේ............එතනින් අයින් කරලා පාර්ලිමේන්තුවට දෙනවා කියන්නේ ටික ටික ෆෙඩරල් තමයි

    ඉතින් බොලව් මම කිව්වද විධායකය අහෝසි කරන්න ඕනේ කියලා?

    අර කලින් කිව්වා වගේ ඒකේ තියෙන අත්තනෝමතික බලතල සංශොධනය වෙලා විධායක ක්‍රමය එහෙම්මම තියෙන්න ඔනේ.

    උබ නැට්ට පාගගෙන කෑ ගහනවා ;)

    මට නම් උබට තරම් ලොකු දේශපාලනේ ගැන දැනුමක් නෑ. උබ කලින් දාපු පොස්ට්වලින් පෙනුනා උබේ දනුම මට වඩා වැඩියි කියලා :(
     
    කවුද බන් එහෙම කියලා තියෙන්නේ ..
    පළාත් පාලන ආයතන පිළිබද බලය ජනාධිපතිලග තිබෙන කල් ෆෙඩර් දීමක් වෙන්නේ නැ .. උබ වරද්දගෙන මෙතන විදායක ක්‍රමය අහෝසි කරනවා නෙවේ විදායකයේ බලතල උපරිම කප්පාදු කරනවා පළාත් පාලන ආයතන පිළිබද බලය සහා තවත් කිහිපයකට පමණක් ජනපති සතුව තිබෙන ලෙස ..
    ඕනම කෙනෙක් දන්නවා ජනාධිපතිගේ තියෙන පළාත්පාලන ආයතන තමන්ට අවශ්‍ය වෙලාවට විසුරවන්න පවරා ගන්න තියෙන අයිතිය තිබෙනතාක් කල් රටේ ප්‍රන්ත ආණ්ඩු බිහිවෙන්නේ නැ කියලා ...
    ජනාධිපතිගේ අසීමිත විදායක බලතල කප්පාදු කිරීම වැදගත් නැත්නම් රටේ ජනතාවගේ බලයට වඩා විදායකයේ බලය වැඩි වෙලා එකපුද්ගලයෙකුට අවශ්‍ය විදිහට රට පාලනය වෙනවා එතකොට තමයි වංචා දුෂණ රටේ වැඩි වෙන්නේ උදාහරණයක් මහින්ද යුගය ...

    උබ මෙතන අමුතු නැති කතාවක් ගොඩනගලා මිනිස්සු නොමග යවන්න හදන්නේ .. විදායක බලතල සියල්ල ඉවත් කරලා පළාත් ආණ්ඩු බිහිකරනවා කියලා .. මුලින් හරියට තේරුම් ගනින් මොකද්ද කියලා තියෙන්නේ කරන්න ඕන කියලා ..

    ඒකද හෙළ උරුමයට එක 19 ක් පෙන්නලා වෙන 19 ක් සම්මත කරගන්න හදන්නේ? 
    පාර්ලිමේන්තුවට බලය ආවාහම ෆෙඩරල් යන විදිය තේරෙන්න ටිකක් මොළේ කල්පනා කරන්න ඕනි........උඹට මට ඒක දෙන්න බෑ........