19 වන වියවස්ත සංශෝදනය (poll)

ඔබේ අදහස? (multiple choices allowed)

  • 19 ක්‍රියාත්මක කල යුතයි

    Votes: 27 56.3%
  • විදායක ජනපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කල යුතයි

    Votes: 14 29.2%
  • විදායක ජනපති ක්‍රමය වෙනස් නොකළ යුතයි

    Votes: 12 25.0%
  • මැතිවරණ ක්‍රමය වෙනස් නොකළ යුතයි (සමානුපාතික )

    Votes: 4 8.3%
  • මැතිවරණ ක්‍රමය සමානුපාතික සහ කේවල එකතුවක් විදියට ක්‍රියාත්මක කල යුතුයි

    Votes: 24 50.0%
  • මැතිවරණ ක්‍රමය කේවල පමණක් විය යුතයි

    Votes: 4 8.3%

  • Total voters
    48
  • Poll closed .

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මට නම් ඔය විධයක ජනාධිපතික්‍රමේ ගැන හිතෙන්නෙ මෙහෙමයි,එක්කො ඔක නැති කරල අගමැතිට බලේ දෙන්ඩ ඔනෙ නැත්තන් අගමැතිත් නැති කරල කෙලින්ම ජනාධිපතිටම බලේ දෙන්ඩ ඔනෙ තිබ්බ වගේ,එත් ජනාධිපතිත් පාර්ලිමේන්තු යන්ඩ ඔනෙ,නිතියෙ මුක්තිය අයින් කරන්ඩ ඔනෙ.

    බලේ කියන දේ එකෙක් ගාව තියෙන්ඩ ඔනෙ නැතුව අරු ගාව බගයයි මු ගාව බාගයයි තියාගෙන කොරන්ඩ බැ කැද හැලියක් වෙනව,

    මම විධායක ජනාධිපති ක්‍රමයට පක්ශයි.
    අපේ වගේ රටක් සභාවකින් පාලනය කරන්න බෑ. කේන්ද්‍රීය බලයක් තියෙන්න ඕන..
    මූල්‍ය පරිපාලන බලය විතරක් සභාවකට දෙන්න ඕන.
    එහෙම ක්‍රමයක් තමයි ගේන්න ඕන

    පොඩ්ඩක් ඉන්න.. එහෙම එකන් නේද ලංකාවෙ තියෙන්නෙ? ඇයි ඒක දියකර හරින්නෙ?
    ඇයි කේන්ද්‍රීය බලය සභාවකට දෙන්න යන්නෙ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ස්වාධීන කොමිශන් කවදාවත් හරි යන්නෙ නෑ.. ඒව හරියන්න නම් ඒවට ස්වාධීන මිනිස්සු පත් කරන්න වෙනව.. මේ ලෝකෙ කොහෙද බන් ස්වාධීන මිනිස්සු ඉන්නෙ?

    ඕවඩ දාන ඕන සාදාරණ කොටා වගේ කටිටිය.. එහෙම උන් මේ ලෝකෙ නෑ.. ඉන්නෙ සූර පප්ප එකේ විතරයි.

    දැන් තියෙන ක්‍රමේට බලය තියෙන්නෙ මහජන නියෝජිතයන්ට.. උන් මොන වැරැද්ද කරත් අවුරුදු 4කට සැරයක් ජනතාව ඉස්සරහට ගිහින් චන්දෙ ඉල්ලන්න වෙනව.. එතකොට ජනතාවට දෙන්න පුලුවන් return එක..

    ඒත ඔය කොමිශන් වලට පත් වෙන රාජ්‍ය නිලධාරීන්ගෙ තත්වය මොකක්ද?

    ජනතාවට කෙලින්ම වග නොකියන නිළධාරීවාදය තමයි රජකරන්නෙ.

    රාජ්‍ය නිලධාරීන්ට නිසි නීති රීති සමුහයක් තියනව ඒවා කඩ කරනවානම් උඹට ගිහින් පැමිණිලි කරලා ඒ නිලධාරියාව එලියට දාන්න පුළුවන්

    දේශපාලකයෙක්ට එහෙම කරන්න පුලුවන්ද?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඉතින් බොලව් මම කිව්වද විධායකය අහෝසි කරන්න ඕනේ කියලා?

    අර කලින් කිව්වා වගේ ඒකේ තියෙන අත්තනෝමතික බලතල සංශොධනය වෙලා විධායක ක්‍රමය එහෙම්මම තියෙන්න ඔනේ.

    උබ නැට්ට පාගගෙන කෑ ගහනවා ;)

    මට නම් උබට තරම් ලොකු දේශපාලනේ ගැන දැනුමක් නෑ. උබ කලින් දාපු පොස්ට්වලින් පෙනුනා උබේ දනුම මට වඩා වැඩියි කියලා :(

    උඹ ඔය කියන අත්තනෝමතික අහිතකර බලයවල් 3 ක් විතර කියන්න බලන්න?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ස්වාධීන කොමිශන් කවදාවත් හරි යන්නෙ නෑ.. ඒව හරියන්න නම් ඒවට ස්වාධීන මිනිස්සු පත් කරන්න වෙනව.. මේ ලෝකෙ කොහෙද බන් ස්වාධීන මිනිස්සු ඉන්නෙ?

    ඕවට දාන්න ඕන සාදාරණ කොටා වගේ කටිටිය.. එහෙම උන් මේ ලෝකෙ නෑ.. ඉන්නෙ සූර පප්ප එකේ විතරයි.

    දැන් තියෙන ක්‍රමේට බලය තියෙන්නෙ මහජන නියෝජිතයන්ට.. උන් මොන වැරැද්ද කරත් අවුරුදු 4කට සැරයක් ජනතාව ඉස්සරහට ගිහින් චන්දෙ ඉල්ලන්න වෙනව.. එතකොට ජනතාවට දෙන්න පුලුවන් return එක..

    ඒත ඔය කොමිශන් වලට පත් වෙන රාජ්‍ය නිලධාරීන්ගෙ තත්වය මොකක්ද?

    ජනතාවට කෙලින්ම වග නොකියන නිළධාරීවාදය තමයි රජකරන්නෙ.

    එකත් ඇත්ත
     
    ඉතින් බොලව් මම කිව්වද විධායකය අහෝසි කරන්න ඕනේ කියලා?

    අර කලින් කිව්වා වගේ ඒකේ තියෙන අත්තනෝමතික බලතල සංශොධනය වෙලා විධායක ක්‍රමය එහෙම්මම තියෙන්න ඔනේ.

    උබ නැට්ට පාගගෙන කෑ ගහනවා ;)

    මට නම් උබට තරම් ලොකු දේශපාලනේ ගැන දැනුමක් නෑ. උබ කලින් දාපු පොස්ට්වලින් පෙනුනා උබේ දනුම මට වඩා වැඩියි කියලා :(

    ඒ බං කියන විදිහ නේ....ඒ වුනාට කරන්නේ කියන දේ නෙමෙයි නේ..........එතනනේ ප්‍රශ්නේ තියෙන්නේ!

    හෙළ උරුමය දැන් 19ට සපෝට් කරන්නේ නැ කියලා කියන්නේ ඇයි? ඒ මොකද හෙළ උරුමයට එක 19ක් පොරොන්දු වෙලා වෙන 19ක් සම්මත කරගන්නවා........

    ආරක්ෂක අමාත්‍යාංශයේ හැර වෙන හැම අමාත්‍යාංශයකම පත්කිරීම් වලදි අගමැතිගේ අනුමැතිය ගන්න ඕනි.....ඒ කියන්නේ වහෙන් ඔරෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක තමයි.......
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    විධායකය සහමුලින්ම අහෝසි කරනවට නං මම පෞද්ගලිකව කැමති නෑ..
    විධායකය සංශෝධනය කරලා මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට යන එක වඩා උචිතයි කියල හිතනවා..
    :yes::yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    පල යකෝ යන්න තෝ හිතන හිතිල්ල........රනිල් ගේ හිඟන්නා එයාගේ පැවැත්මට කියන ගොන් කතාව නේ තෝ ඔය ගිරවා වගේ කියන්නේ.....නැතුව මේ රටේ අනාගතය ගැන හිතලා නෙමෙයි නේ

    උබට මම කොහේදී හරි ඇරියාද ?
    අවුලක් නැ ඇරිලා වගේ .. :lol::lol:

    මම කිව්ව දේ වැරදි නම් පෙන්වලා දීපං නිකං රෙවාගෙන කහින්නේ නැතුව ...
    දින 100යෙ කිව්ව් පරිදි පාර්ලිමේන්තුව විසුරවලා ජන්දෙකට යායුතුයි ... නිමල් සිරිපාල නටන්නේ අනතවෙලා යන එන මගක් නැති නිසා මිසක් මේ 100යෙ පොරොන්දු ටික ඉටුකරගන්න තියෙන අවශ්‍යතාවයට නෙවේ තම පක්‍ෂය බංකොලොත් වෙලා කැඩිලා බිදිලා ගියා කියලා පවත්වන්න තිබෙන ජන්දය කල් දාගන්න දගලන එක සජාචාරාත්මක නැ නිවට කමක් කියලා තමයි පිටින් බලන ඕනෑම කෙනෙක්ට පෙන්නේ .. මුලින්ම අයෝ සිරිසේන හිටං හිටං කියපු උන් ටික අනේ සර් , අපේ නායකයා අපේ ජනද්ධිපති තුමා දැන් අපේ කියලා එල්ලුනා එහෙම පක්‍ෂයක නිවට තත්ත්වය අද රටේ ජනතාව දන්නවා ඒ නිසා සිහින බොදවෙනවා .. බයවෙන්න දෙයක් නැ ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රාජ්‍ය නිලධාරීන්ට නිසි නීති රීති සමුහයක් තියනව ඒවා කඩ කරනවානම් උඹට ගිහින් පැමිණිලි කරලා ඒ නිලධාරියාව එලියට දාන්න පුළුවන්

    දේශපාලකයෙක්ට එහෙම කරන්න පුලුවන්ද?

    දේශපාලකයන්ව අවුරැදු 5 සැරයක් එලවන්න පුලුවන්. නිලධාරීන් කරන වැරදි දේශපාලකයන් කරන වැරදි වගේ එලියට එන්නෙ නැහැ. ඒ නිසා දඩුවම් කරන්නත් බැහැ.
     
    මම විධායක ජනාධිපති ක්‍රමයට පක්ශයි.
    අපේ වගේ රටක් සභාවකින් පාලනය කරන්න බෑ. කේන්ද්‍රීය බලයක් තියෙන්න ඕන..
    මූල්‍ය පරිපාලන බලය විතරක් සභාවකට දෙන්න ඕන.
    එහෙම ක්‍රමයක් තමයි ගේන්න ඕන

    පොඩ්ඩක් ඉන්න.. එහෙම එකන් නේද ලංකාවෙ තියෙන්නෙ? ඇයි ඒක දියකර හරින්නෙ?
    ඇයි කේන්ද්‍රීය බලය සභාවකට දෙන්න යන්නෙ
    ?

    දැන් ඔය දිය කර අරින කේන්ද්‍රිය බලය කොහාටද යන්නේ? පාර්ලිමේන්තුවට නේද? කවුද ඒකේ ඉන්නේ?

    අනික මේ ගොල්ලන් පොඩි සංශෝධනයක් කියලා විධායක ජනාධිපති ක්‍රමයම අ‍හෝසි කරන්නයි හදන්නේ..........
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    රාජ්‍ය නිලධාරීන්ට නිසි නීති රීති සමුහයක් තියනව ඒවා කඩ කරනවානම් උඹට ගිහින් පැමිණිලි කරලා ඒ නිලධාරියාව එලියට දාන්න පුළුවන්

    දේශපාලකයෙක්ට එහෙම කරන්න පුලුවන්ද?

    පුළුවන්.
    ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තියෙන beauty එක ඒකයි..
    මොන ලොක්ක ආවත් ඉන්න පුලුවන් අවුරුදු 4යි.. ඊට වඩා ඉන්න ඕනිනම් තමන්ව පත් කරපු ජනතාව ලඟට ගිහින් ආයෙන් චන්දෙ හිඟා කන්න වෙනව.. ජනතාවට තමයි අවසාන විග්‍රහයෙදි බලය තියෙන්නෙ.

    නමුත් නිලධාරි වාදය එහෙමද? රාජ්‍ය නිලධාරියො කියන උන් දැනටත් ඉන්නෙ මාර ලොකුවෙන්.. උන්ට බලය දුන්නොත් හොඳට තියෙයි..

    දැන් මන්ත්‍රීල පත් වෙන විදිහෙයි අවුල තියෙන්නෙ.. එක ආසනේකට එක මන්ත්‍රී කෙනෙක් එන විදිහට ක්‍රමය හදන්න ඕන. එතකොට කවදාවත් මන්ත්‍රී වැරදි කරන්න පෙළඹේන්නෙ නෑ.. ජනතා විරෝධී වැඩක් කරොත් ඊලඟ පාර කෙල වෙනව කියල දන්නවනේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දේශපාලකයන්ව අවුරැදු 5 සැරයක් එලවන්න පුලුවන්. නිලධාරීන් කරන වැරදි දේශපාලකයන් කරන වැරදි වගේ එලියට එන්නෙ නැහැ. ඒ නිසා දඩුවම් කරන්නත් බැහැ.

    ඇයි එලියට එන්නේ නැත්තේ? දඩුවම් කරන්න ඕනේ තරම් විදි තියෙන්නේ කවුද නෑ කියන්නේ?

    කෝ උඹ ජපානේ ආර්තිකෙට වැඩ ලංකාවේ ආර්ථිකේ හොඳයි කියල කිව්වේ නැද්ද?:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    උඹ ඔය කියන අත්තනෝමතික අහිතකර බලයවල් 3 ක් විතර කියන්න බලන්න?

    කලිනුත් ලිව්වා
    http://www.elakiri.com/forum/showpost.php?p=18071316&postcount=53
    දැන් තියෙන විදියට ඕනෑම වාරයක් ජනපති වීමේ හැකියාව තියෙනවා. කලින් 2යි තිබ්බේ.

    මෙව්වා මොකටද බන් රටේ ස්ථාවරත්වයට. තමන්ගේ සුඛ විහරනේ ස්ථාවරත්වයටනම් හොදයි ;)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි එලියට එන්නේ නැත්තේ? දඩුවම් කරන්න ඕනේ තරම් විදි තියෙන්නේ කවුද නෑ කියන්නේ?

    කෝ උඹ ජපානේ ආර්තිකෙට වැඩ ලංකාවේ ආර්ථිකේ හොඳයි කියල කිව්වේ නැද්ද?:lol:

    පහුගිය අවුරැදු 20-30 ඇතුලෙ දඩුවම් ලබපු රාජ්‍ය නිලධාරියෙක් කියපන්කො බලන්න....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පුළුවන්.
    ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තියෙන beauty එක ඒකයි..
    මොන ලොක්ක ආවත් ඉන්න පුලුවන් අවුරුදු 4යි.. ඊට වඩා ඉන්න ඕනිනම් තමන්ව පත් කරපු ජනතාව ලඟට ගිහින් ආයෙන් චන්දෙ හිඟා කන්න වෙනව.. ජනතාවට තමයි අවසාන විග්‍රහයෙදි බලය තියෙන්නෙ.

    නමුත් නිලධාරි වාදය එහෙමද? රාජ්‍ය නිලධාරියො කියන උන් දැනටත් ඉන්නෙ මාර ලොකුවෙන්.. උන්ට බලය දුන්නොත් හොඳට තියෙයි..

    දැන් මන්ත්‍රීල පත් වෙන විදිහෙයි අවුල තියෙන්නෙ.. එක ආසනේකට එක මන්ත්‍රී කෙනෙක් එන විදිහට ක්‍රමය හදන්න ඕන. එතකොට කවදාවත් මන්ත්‍රී වැරදි කරන්න පෙළඹේන්නෙ නෑ.. ජනතා විරෝධී වැඩක් කරොත් ඊලඟ පාර කෙල වෙනව කියල දන්නවනේ.

    එක නිලදාරියෙක්ට බලයක් ලැබෙන්නේ නෑ නිලධාරීන් සමුහයකට බලය ලැබෙන්නේ........අනික අවරුදු 6ක් ඉන්න ඕනේ නෑ නිලධාරියෙක් වැරදි නම් ඕන වෙලාවක ගෙදර යවන්න පුළුවන්

    නිලදාරීන් ඔලුවෙන් දේශපාලකයෝ? උන් හොඳ මිනිස්සුද??
     
    නිලධාරීන්ට දේශපාලනයක් නැහැ. කවුරැ ආවත් උන් දිනුන්...!
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පහුගිය අවුරැදු 20-30 ඇතුලෙ දඩුවම් ලබපු රාජ්‍ය නිලධාරියෙක් කියපන්කො බලන්න....

    ග්‍රාමසේවක මට්ටමේ ඉඳල කොච්චර ඇද්ද බං :lol:
    ලොකු එකකට උදාහරණයක් ඕනේ නම් අඟුලානේ පොලිස් ස්ථානාධිපති එතකොට වාස් ගුණවර්ධන වගේ අය ඉන්නේ

    කෝ ජපන් කතාවට උත්තරයක් දුන්නේ නෑනේ? උඹ ලංකාවේ ආර්ථිකේ ජපන් අර්තිකෙට වඩා හොඳයි කිව්වද නැද්ද?
     
    මේ රටට අවශ්‍ය එක දෙයක් විතරයි ඒ තමයි මැතිවරණයක්....කෙහෙල්මල් ව්‍යවස්ථා වෙනස්තම් නෙමෙයි....

    මේ ආන්ඩුව භයානක දේවල් ගොඩාක් මේ දවස් 100 ට කළා.............ඒ කිසි එකක් මේ රටේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ............ඇයි? මේ ව්‍යවස්ථා කෙහෙල්මල නිසා..........
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එක නිලදාරියෙක්ට බලයක් ලැබෙන්නේ නෑ නිලධාරීන් සමුහයකට බලය ලැබෙන්නේ........අනික අවරුදු 6ක් ඉන්න ඕනේ නෑ නිලධාරියෙක් වැරදි නම් ඕන වෙලාවක ගෙදර යවන්න පුළුවන්

    නිලදාරීන් ඔලුවෙන් දේශපාලකයෝ? උන් හොඳ මිනිස්සුද??

    නිලධාරී සමුහයකට කියන්නෙ කල්ලියකට. උන් කල්ලයි එකට එකතු වෙලා රට විනාස නොකරයි කියන්න තියෙන සහතිකේ මොකක්ද? දේශපාලකයන්ට හරි හෝ වැරදි සමහර තීන්දු ගන්න බැහැ ජනතාවට උත්තර නොදී මොකද අන්තිමේදී උන්ට ජනතාවට ගාවට චන්දෙ ගන්න යන්න වෙනවා. නිලධාරීන්ට එහෙම ඔිනි නැහැ. අනික අලුත් පනතට අනුව නිලධාරී වැරදි පාරෙ යනවනන් උන්ට හරි පාරට ගන්න දේශපාලකයන්ටවත් බැහැ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ග්‍රාමසේවක මට්ටමේ ඉඳල කොච්චර ඇද්ද බං :lol:
    ලොකු එකකට උදාහරණයක් ඕනේ නම් අඟුලානේ පොලිස් ස්ථානාධිපති එතකොට වාස් ගුණවර්ධන වගේ අය ඉන්නේ

    කෝ ජපන් කතාවට උත්තරයක් දුන්නේ නෑනේ? උඹ ලංකාවේ ආර්ථිකේ ජපන් අර්තිකෙට වඩා හොඳයි කිව්වද නැද්ද?

    ආ ඔවු..... රාජ්‍ය නිලධාරි කිව්වම ලොකු පිරිසක් ඉන්නවනේ.. උඹ හරි....
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කලිනුත් ලිව්වා
    http://www.elakiri.com/forum/showpost.php?p=18071316&postcount=53
    දැන් තියෙන විදියට ඕනෑම වාරයක් ජනපති වීමේ හැකියාව තියෙනවා. කලින් 2යි තිබ්බේ.

    මෙව්වා මොකටද බන් රටේ ස්ථාවරත්වයට. තමන්ගේ සුඛ විහරනේ ස්ථාවරත්වයටනම් හොදයි ;)

    ඕනෑම වාර ගණනක් ජනාධිපති කමට ඉල්ලීමට ඇති අයිතියේ වැරැද්ද කියපන්?
    100 වෙනි පාරට උනත් චන්දෙනෙ බන් ඉල්ලන්නෙ.. හරිම simple. චන්දෙදෙන මිනිස්සු හිතුවොත් හරි නෑ කියල කෙලින්ම ගෙදර.. හරියට මහින්දට උනා වගේ.