toyota duet car eka khmda

dry

Member
Jan 25, 2008
199
6
0
toyota duet 1999-2000 wage year car eka khmda yaluwane.leda ehema ena car ekakda?engine ehema awula yanwada?market ehema khmda?danna kenek kiyanda.
 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේකෙම අහන්නම් , කොරොල්ල EE 102 , 103 , 106 , 108 wagon මේවයේ වෙනස්කම් මොනාද බන් ? මේකෙන් හයස්ට් ග්‍රේඩ් එක මොකද්ද
    මේක 2000 - 2003 , එකක් 14කට පාඩුද 102 එක
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    toyota duet 1999-2000 wage year car eka khmda yaluwane.leda ehema ena car ekakda?engine ehema awula yanwada?market ehema khmda?danna kenek kiyanda.

    කාර් එක කියන්න තරම් වරදක් නෑ..ඒත් බොඩි පාර්ට්ස් පොඩ්ඩක් විතර අඩුයි.. ඩුවට් එකකට වඩා ස්ටාර්ලට් එකකට යන එක හොඳයි
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මේකෙම අහන්නම් , කොරොල්ල EE 102 , 103 , 106 , 108 wagon මේවයේ වෙනස්කම් මොනාද බන් ? මේකෙන් හයස්ට් ග්‍රේඩ් එක මොකද්ද
    මේක 2000 - 2003 , එකක් 14කට පාඩුද 102 එක

    හයස්ට් ග්‍රේඩ් එක ඔය එකක්වත් නෙවෙයි.. AE100 G ටුවරින්.. තව L ටුවරින් එකකුත් එනවා..
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo

    EE102 — 1.3L 4E-FE van.
    EE103 — 1.5L 5E-FE van
    EE104 — 1.5L 5E-FE business wagon.
    EE106 — 1.3L 2E van.
    EE107 — 1.5L 3E van.
    EE108 — 1.6L 3E business wagon.
    AE100 — 1.5L 5A-FE sedan (DX, LX, XE, SE-Limited), coupé (Levin S), and Wagon (L-Touring, G-Touring).
    AE101 — 1.6L sedan (SE-G, GT), FX hatchback (SJ, GT), Wagon (BZ-Touring), hardtop Ceres, and coupé (Levin SJ, GT, GT APEX, GT-Z).
    AE104 — 1.6L sedan 4WD (LX Limited, XE, SE Limited) and Touring Wagon 4WD.
    AE109 — 1.6L van 4WD.
    CE100 — 2.0L diesel sedan and Touring Wagon.
    CE101 — 2.2L diesel Touring Wagon.
    CE102 — 2.2L diesel business wagon.
    CE104 — 2.0L diesel sedan 4WD.
    CE105 — 2.2L diesel van 4WD.
    CE106 — 2.0L diesel van.
    CE107 — 2.2L diesel van.
    CE108 — 2.0L diesel business wagon.
    මෙහෙම තමයි ඒ අය කියන්නෙ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    පට්ට බාන්ඩෙ අපි ලග එකක් තියෙනව. තාමත් යකා වගේ වැඩ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    karaththayak gana newie man hithanne ahanne :rofl::rofl:
    sad-baby-o.gif