Falling Sri Lankan Rupee is good for no one.

ibnanv

Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Falling Sri Lankan Rupee is good for no one and it will make cost of living rise.Only Exporter businessmen will make it rich. We are import dependent nation. What is the point if Rupee falls even after so many bond issue. It is stupid policy by Central Bank. The whole of Central Bank should resign.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    you mean LKR falling vs USD or ???

    we all know now a days how strong USD is. EUR also is at its 10 years ago level vs USD..
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ko ape arthika vidya visharadayo tika ? rupiyala watena eka nam echchara honda deyak newei. hamadama lankawe gaanu pita rata maid wada walata yawala videsha vinimaya upayannath bahane. paw ape ratey asarana gaanu.
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉරෝසන්ගෙන් ඇහුවනං කියයි මේකට මොකෑ කරන්නෙ කියල..
    උද්ධමනය නිසා අවශ්‍යතා ඇතිවෙන එකේ, රුපියලේ අගය අඩුවීම නිසා ව්‍යාපාර ඇතිවෙන්නත් බැරි නෑ :lol: :lol:
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,307
    999
    113

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    growing currency value is not good, here's what guardian say about uk situation today
    http://www.theguardian.com/business...-hit-by-sterling-strength-and-eurozone-crisis

    our budget deficit is high because our imports>exports, so some day these imports have to limit. we have to rely on locally produced goods and try to export

    http://www.economicshelp.org/blog/1675/economics/why-is-chinese-currency-undervalued/

    this is how china makes use of voluntarily keeping their currency low
    :P:P:P:P
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    paypal වලින් ගෙවලම බලපංකො rate එක 133 ද නැත්නම් 137ද කියලා

    paypal walin 137 kapenne giya aurudde anthima idala machoo mokak hari tax ekak thiyenawa api danne nathi call karala ahapan bank eken
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,503
    429
    83
    Nugegoda
    බූතයා;18086410 said:
    Ane gono... paypal $$ withdrow karala balapan 137 gaane enawada kiyalat
    uba gewala blpnko kawda gona qla terei. lankawata paypal withdraw krnna ba qla dan nathi ubai gona
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,712
    2
    115,607
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    12.gif
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,503
    429
    83
    Nugegoda
    පැටියා;18086467 said:
    3% fee එකක් තියනවා බං currency convert වෙනකොට LKR to USD
    උඹ අද ඊයෙද Online Credit/Debit card payments කරන්න පටන් ගත්තෙ? :eek:

    නෑ බං ගොඩක් කල් එත් මං දන්න තරමට ebay එකෙන් බඩුවක් ගන්නවානම් paypal හරහා fee ඒක pay කරන්නේ customer නෙවේ seller ,
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නෑ බං ගොඩක් කල් එත් මං දන්න තරමට ebay එකෙන් බඩුවක් ගන්නවානම් paypal හරහා fee ඒක pay කරන්නේ customer නෙවේ seller ,

    ඒ paypal එකෙන් චාජ් කරන Fee එකනෙ බං. මේ ඒක නෙවෙයි :lol:
    3% charge වෙන්නෙ ගනුදෙනුව සිද්ද වෙන බැංකු අතර Currency Conversion එකක් වෙද්දි.

    දැං අපි USD වලින් Payment එකක් කලාම $1 ට ලංකා රුපියල් 137ක් කැපෙනවා.
    අපි Payoneer එකෙන් $1 ලංකාවෙ ATM එකකින් ගද්දි අපිට හම්බවෙන්නෙ 130 වගේ.

    ඔය අතරමැදි ගාන තමා Currency conversion fee එක. ඒක ගනුදෙනුව සිද්ද වෙන බැංකු අතර වෙන දෙයක්.

    අද $1ක් ලංකා රුපියල් 133.25යි