Nissan FB15 Engine Fault

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    අද ගියා AMW එකට. අපරාදේ ගියේ කියලත් හිතෙනවා දැන් නම්. වාහනේ කොහේ හරි නවතින්නම හිටිනකන් හදන්න දාන් නෑ කියල හිතා ගත්ත.
    ස්කෑන් කරන්න 2800ක් විතර ඕනි කිව්වා. ඒ ස්කෑන් කලත් ලෙඩේ අහු වෙන එකක් නෑ කිව්වා බොහෝ දුරට. අහු උනත් නැතත් pay කරන්න ඕනි කිව්වා. අනික ස්කෑන් කරනවා නම් හදන්න බලාගෙන කරන්න කිව්වා. හදනවා නම් engine tune up එකෙන් පටන් ගන්නේ කිව්වා. ඒකට 15000ක් යනවා කිව්වා. ඒ කියන්නෙ සම්පුර්ණයෙන් හදල ඉවර වෙනකොට 15000න් උඩ ගානක් අනිවා යනවලු. ලෙඩේ අල්ලගන්න සතියක් දෙකක් වාහනේ එහෙ දාල එන්න ඕනි කිව්වා. ඉතින් ඒක කොහොමත් කරන්න බෑ. වාහනේ කොයි වෙලාවක හරි නැවතුනාම විතරලු හරියටම ලෙඩේ බලන්න පුළුවන්. මිට සති දෙකකට විතර උඩදී මේ ජාතියේ එකක් මේ ලේඩේටම ගෙනත් හදන්න තිබිල ගෙනිච්චලු. ඒකෙ ලෙඩේ අල්ලන්නත් දවස් ගානක් ගියාලු. එකේ තිබිල තියෙන්නේ control circuit ද මොකක්ද කියල එකක අවුලක් කිව්වා. එකෙන් හිටපු ගමන් වැරදි signal එකක් දුන්නම වාහනේ නවතිනවලු. ඔන්න ඕකයි උනේ අන්තිමේ. අපි වාහනේ ගෙදර ගෙනාව.

    :shocked: උඹ කොළඹ එකට ගෙනිහින් වගේ....... :growl: අපරාදේ පෑලියගොඩ එකට අරන් යන්න තිබ්බේ...... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    දැන් ඹය කට්ටිය කිව්වා නේද AMW හොදයි ඒතනටම ගෙනියන්න කියලා

    :growl: මට නම් AMW හොදටම හොදයි....... :cool: පෑලියගොඩ එක හොදේ.... කොළඹ එකේ නම් අවුල් තමා..... :dull:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,686
    6,268
    113
    ගග අද්දර
    :cool: AMW පෑලියගොඩ එකට දාපන්..... සුපිරි..... :)

    :shocked: උඹ කොළඹ එකට ගෙනිහින් වගේ....... :growl: අපරාදේ පෑලියගොඩ එකට අරන් යන්න තිබ්බේ...... :cool:

    පෑලියගොඩ තමයි බන්. පාර දෙපැත්තේ ලොරි නවත්තල තියනව, පාලමක් යටින් යන්න ඕනි. එතන හොද ඇති බන්. ඒත් මේ ලෙඩේ චෙක් කරන්න තියන්න බෑ බන් සති ගානක් වාහනේ එතන.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    කාට හරි රිදිලා මගේ රේප් කපලා අනේ අද මම ඒ ටික ඒකතු කරලා පන් බාගයක් කන්න හිටියේ

    :lol: හයියෝ සල්ලි..... මේකේ වාහන වලට බැන්නොත් ඒ ඒ වාහනේ ෆෑන් රෙප් කපනවා...... :yes: :D :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    පෑලියගොඩ තමයි බන්. පාර දෙපැත්තේ ලොරි නවත්තල තියනව, පාලමක් යටින් යන්න ඕනි. එතන හොද ඇති බන්. ඒත් මේ ලෙඩේ චෙක් කරන්න තියන්න බෑ බන් සති ගානක් වාහනේ එතන.

    :shocked: යකෝ මම ගිය හැම පාරම උන් කිසි අවුලක් දැම්මේ නෑ..... මම ගියෙත් හැමදාම වගේ සෙනසුරාදා උන්ට කස්ටමර්ලා වැඩි දවස් වලමයි...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    උඹේ අවුල හිතා ගන්න බෑ මට නම්.... මගේ එකත් 2001 :love: බලමුකෝ..... :) කෝකටත් ඔය එයාර් ෆ්ලෝ සෙන්සරේ බලපන්..... මගෙත් ඕක අවුල් වෙලා තෙල් බොන්න ගත්තා...... ලීටරේට කිලෝමීටර් 4යි....... :D
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,686
    6,268
    113
    ගග අද්දර
    :shocked: යකෝ මම ගිය හැම පාරම උන් කිසි අවුලක් දැම්මේ නෑ..... මම ගියෙත් හැමදාම වගේ සෙනසුරාදා උන්ට කස්ටමර්ලා වැඩි දවස් වලමයි...... :D

    උඹේ අවුල හිතා ගන්න බෑ මට නම්.... මගේ එකත් 2001 :love: බලමුකෝ..... :) කෝකටත් ඔය එයාර් ෆ්ලෝ සෙන්සරේ බලපන්..... මගෙත් ඕක අවුල් වෙලා තෙල් බොන්න ගත්තා...... ලීටරේට කිලෝමීටර් 4යි....... :D

    නෑ මචන් මෙතන උන්ගේ අවුලක් කියන්නත් බෑ. උන්ට ලෙඩේ හොයන්න ගොඩක් කල් යනවා කිව්වා. මොකද මේක හරියටම කියන්න බැරි එකක් නිසා. එයාර් ෆ්ලො සෙන්සරේ තමයි දැන් ආයිත් garage යන දවසට බලවන්න හිතන් ඉන්නේ.
    ඇ 4km/l :shocked:ඇඩේන්න ඇතිනේ..
    මොක උනත් මාත් ආසයි වාහනේට :love:... විවිද හේතු නිසා.... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    නෑ මචන් මෙතන උන්ගේ අවුලක් කියන්නත් බෑ. උන්ට ලෙඩේ හොයන්න ගොඩක් කල් යනවා කිව්වා. මොකද මේක හරියටම කියන්න බැරි එකක් නිසා. එයාර් ෆ්ලො සෙන්සරේ තමයි දැන් ආයිත් garage යන දවසට බලවන්න හිතන් ඉන්නේ.
    ඇ 4km/l :shocked:ඇඩේන්න ඇතිනේ..
    මොක උනත් මාත් ආසයි වාහනේට :love:... විවිද හේතු නිසා.... :lol:

    :oo: උඹට හැබැයි ඩයග්නෝස් කිට් එක ගහලා බලවන්න තිබ්බේ........ මොකද නිසාන් එකේ කිට් එක තමා හරිම එක..... ඔය වෙන තැන් වල ඕල් ඉන් වන් ඒවා හරි යන්නේ නෑ... මගේ එකේ එන්ජින් ලයිට් එක පත්තු වෙන්න අරන්.... එක තැනකින් කිව්වා වම් පැත්තේ ABS සෙන්සරේ ගිහින් කියලා...... ඒක දැම්මා නම් අතින් කයිට්...... Air Flow සෙන්සර් එකේ අවුල තිබ්බේ...... AMW පෑලියගොඩින් චෙක් කරහම..... :D

    :cool: අම්මෝ මාත් ආසයි මගේ FB15 :love: අම්මෝ ඒක එක්ක තියෙන්නේ අමතක නොවෙන මතක........ :baffled: :dull: :( :cool: :love: :love: ;)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,686
    6,268
    113
    ගග අද්දර
    :oo: උඹට හැබැයි ඩයග්නෝස් කිට් එක ගහලා බලවන්න තිබ්බේ........ මොකද නිසාන් එකේ කිට් එක තමා හරිම එක..... ඔය වෙන තැන් වල ඕල් ඉන් වන් ඒවා හරි යන්නේ නෑ... මගේ එකේ එන්ජින් ලයිට් එක පත්තු වෙන්න අරන්.... එක තැනකින් කිව්වා වම් පැත්තේ ABS සෙන්සරේ ගිහින් කියලා...... ඒක දැම්මා නම් අතින් කයිට්...... Air Flow සෙන්සර් එකේ අවුල තිබ්බේ...... AMW පෑලියගොඩින් චෙක් කරහම..... :D

    :cool: අම්මෝ මාත් ආසයි මගේ FB15 :love: අම්මෝ ඒක එක්ක තියෙන්නේ අමතක නොවෙන මතක........ :baffled: :dull: :( :cool: :love: :love: ;)

    අරු වැඩක් වෙන එකක් නෑ බොහෝදුරට කියල කිව්වා නිසා චෙක් නොකළේ බන්.
    මේක නම් මගේ නෙමෙයි, එත් මගෙත් මතකයන් නම් අම්බානෙක. හම්මේ.... tinted කරපුවම ඉතින් ආයිත් මොනාද.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    අරු වැඩක් වෙන එකක් නෑ බොහෝදුරට කියල කිව්වා නිසා චෙක් නොකළේ බන්.
    මේක නම් මගේ නෙමෙයි, එත් මගෙත් මතකයන් නම් අම්බානෙක. හම්මේ.... tinted කරපුවම ඉතින් ආයිත් මොනාද.

    :oo: ඒ උනාට වෙන ලෙඩක් හරි තිබ්බා නම් අහු වෙනවා චෙක් කරා නම්...... :)

    :shocked: :baffled: :baffled: අම්මෝ කට කට...... :baffled:
     
    lochana.asitha

    Junior member
  • Jan 28, 2012
    256
    11
    18
    Home
    මචං උබ battry වයර් ගලවුවද scan එකට කලින් එක වෙන පුළුවන් history එක නැත්තේ,ඕක Air flow හරි crank sensor වල වෙන්නත් පුළුවන් එහෙමත් නැතතන් ලුස් වයර් කනෙක්ෂන් වෙන පුළුවන් .පෙට්‍රෝල් ප්‍රේසර් එකත් චෙක් කර ගනින්.efi කරන තැනකටම පලයන්.
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,686
    6,268
    113
    ගග අද්දර
    මචං උබ battry වයර් ගලවුවද scan එකට කලින් එක වෙන පුළුවන් history එක නැත්තේ,ඕක Air flow හරි crank sensor වල වෙන්නත් පුළුවන් එහෙමත් නැතතන් ලුස් වයර් කනෙක්ෂන් වෙන පුළුවන් .පෙට්‍රෝල් ප්‍රේසර් එකත් චෙක් කර ගනින්.efi කරන තැනකටම පලයන්.
    තවම ගෙනාපු දවසේ ඉදන් battery wire ගැලෙව්වේ නෑ මන් දැනුවත්ව බන්. Air flow sensor එක බලන්න කියන්න හිතන් ඉන්නේ බන්. අනිත් එව්වා ඒක හරි නොගියොත් බලෝනවා.

    මචන් මටත් ඔය වැඩේ උන ignition කොඉල් වල තම ඖල තිබ්බේ damage wela

    uncle ඕක බැලෙව්වා කිව්වා වගේ තමයි මතක බන්.
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මචන් මටත් ඔය වැඩේ උන ignition කොඉල් වල තම ඖල තිබ්බේ damage wela

    මටත් ආව මුට කිවුව බන් අපේ රැවුල ඉදිලා නැහැනේ බන් ignition ඔය ලෙඩේ scan ඒකට අහුවෙන්නේ නැහැ. airflow ඒක ගියහම පගනකොට තම වෙනස හොදට තේරෙනවා ඒකේ clip ඒක ගලවල start කරලා බලපන් මුකුත් වෙන්නේ නැහැ උබට යන්න බැහැ හොස හොස ගාල මිස් කරලා අමුතු වෙනසක් තේරෙනවා ignition හොදද කියලා බලන විදියත් ඕනේ නම් කියන්නම් උඩ කවරේ විතරයි ගලවා ගන්න ඕනේ
     
    Last edited:
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,686
    6,268
    113
    ගග අද්දර
    මටත් ආව මුට කිවුව බන් අපේ රැවුල ඉදිලා නැහැනේ බන් ignition ඔය ලෙඩේ scan ඒකට අහුවෙන්නේ නැහැ. airflow ඒක ගියහම පගනකොට තම වෙනස හොදට තේරෙනවා ඒකේ clip ඒක ගලවල start කරලා බලපන් මුකුත් වෙන්නේ නැහැ උබට යන්න බැහැ හොස හොස ගාල මිස් කරලා අමුතු වෙනසක් තේරෙනවා ignition හොදද කියලා බලන විදියත් ඕනේ නම් කියන්නම් උඩ කවරේ විතරයි ගලවා ගන්න ඕනේ

    අඩෝ අඩෝ එහෙම කියන්න එපා බන්. මන් උබල කියන ඒවා ගණන් ගත්තේ නැතුව නෙමෙයි. එත් උබල කියන එව්වා මට බලන්න තේරෙන් නෑ. අනික සර්විස් ගෙනියන්නෙත් අන්කල්. එයාට වයසයිනේ බන්, මන් කියන ඒවා වැඩිය ගණන් ගන් නෑ. :( . මන් කිව්වා ඊලග පාර ගියාම AFS එක බලන්න කියල. ignition coil එකත් බලන්න කියන්නම් එහෙනම්.
    කෝකටත් මට ignition හොදද කියල බලන හැටිත් කියහන්කෝ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,686
    6,268
    113
    ගග අද්දර
    අද නම් ඇඩුනා මචන්ලා... රෙදි ගන්න කඩේකට ගියා. නිට්ටඹුවේ තිලකවර්දන එකේ පාක් එකේ දාල ගියේ. එනකොට ගිනි ගහන්න රත්වෙලා. රෙද්ද ස්ටාර්ට් උන් නෑ කියහන්කෝ. ස්ටාර්ට් උනත් ටිකක් ගිහින් හිටිනවා. කොහොම හරි ස්ටාර්ට් කරන් කලර් ලයිට් එක ගාවට එනකොට හිට්ටා. මන් ගිනි බයේ උන්නේ කලර් ලයිට් එක මැද්දේ හිටී කියල. කොහොම හරි ඒ බය නිසා වේයන්ගොඩ පැත්තට දැම්ම ගිහින් හෙවනක නවත්තන් ඉදිය එන්ජින් එක නතර නොකර. ඊට පස්සේ හරි ගියා. ඊළගට ගිය කලගෙඩිහේනේ ගුඩ් ලක් ද මොකක්ද කියල එහෙකට. රෙද්ද එතනත් අව්වයි. ගිහින් ඇවිත් බලනකොට රත් වෙලා. ස්ටාර්ට් වෙන් නෑ ආයිත්. එන්ජින් ලයිට් එකත් පත්තු උනා කොහොම හරි එක පාරක්. කොහොම හරි සිය පාරක් විතර ගහල ස්ටාර්ට් කරන ආව. අද තමයි මෙච්චර ලොකුවටම කට්ට කෑවේ.:(:(:(